fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Breaking News
  • No posts were found
Back to homepage

විශේෂාංග

මී මැස්සන් වඳ වීමේ අවදානමක්

මී මැස්සන් වඳ වීමේ අවදානමක් 0

🕔12:32, 1.අප්‍රේල් 2019

වයඹ පළාත තුළ පැතිර යන “ඩැක් බෘයි” නම් වෛරස් රෝගයක් හේතුවෙන් මී මැස්සන් වඳ වීමේ තර්ජනයක් ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙයි. මී මැස්සන්ගේ සමතුළිතතාවය බිදී යාම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය වී ඇත.මෙරට සුපුෂ්පිත ශාක ගහනය අඩුවීම මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුවක්

Read Full Article
මතට එරෙහි ශ්‍රී ලංකා නාවික හමුදාව නිහඬ මෙහෙයුමක

මතට එරෙහි ශ්‍රී ලංකා නාවික හමුදාව නිහඬ මෙහෙයුමක 0

🕔13:04, 28.මාර්තු 2019

මත්ද්‍රව්‍ය භාවිතය හා ඇබ්බැහිවිම ඕනෑම රටක සංවර්ධනය අඩාලවීම කෙරෙහි සෘජුවම බලපාන සාධකයක්. ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිතය තුලින් ආර්ථික, සමාජ හා සංස්කෘතික වටපිටාව දරුණු පසුබෑමකට ලක්වන අතර, ශ්‍රී ලංකාව ද මෙම මත්ද්‍රව්‍ය ව්‍යසනයට ලක්ව ඇති රටක් බව මෑත කාලීනව සිදු කරන

Read Full Article
ලෝකයට, නව පඳුරු මැඬියෙක්…

ලෝකයට, නව පඳුරු මැඬියෙක්… 0

🕔18:34, 22.පෙබ. 2019

මෙතෙක් හඳුනාගෙන නොතිබූ නව පඳුරු මැඩියකු ලෝකයට හඳුන්වාදුන් බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසනවා.ඒ මාතර දිස්ත්‍රික්කයේ දෙදියගල රක්ෂිතයෙන්. වනජීවී දෙපාර්තමේන්තුවේ දැනුම්දීමකට අනුව දෙදියගල රක්ෂිතය ආශ්‍රිතව කරන ලද පාරිසරික අධ්‍යයනයක දී මෙම නව සත්ත්ව විශේෂය සොයාගෙන තිබෙන්නේ. ශ්‍රී ලංකාවට ආවේණික එම

Read Full Article
අද හොඳම දවස…

අද හොඳම දවස… 0

🕔08:30, 14.පෙබ. 2019

ඇත්ත ප්‍රේමය කියන්නේ මොකද්ද? වේලාවකට ප්‍රේමය ආදරයට කිට්ටු වෙනවා. තවත් වෙලාවකට රාගයට කිට්ටු වෙනවා. සමහර වෙලාවට විරාහවට කිට්ටු වෙනවා. මින් දශකයකට පමණ එහා යොවුන් වියේ ආදරය ගෙවුනේ චොකලට්, මල් එක්කලා, ඒත් එක්කම ෆෝන් එකෙන් ගොඩාක් ආදරය කලා. ඒත් කාලය දැන්

Read Full Article
ආත්මීය සහකරුවා හමුවුණාද?

ආත්මීය සහකරුවා හමුවුණාද? 0

🕔17:24, 12.පෙබ. 2019

ඔබේ සැමියා ඔබේ ආත්මගත සහකරුවාද? එහෙම නැත්තම් ආත්ම සහකරුවන් ගැන ඔබ විශ්වාස කරනවාද? සමහර අය සිතන්නේ එය තේරුමක් නැති සිහින ලොවක් මවන හැගීමකින් තොර වූවක් බවයි. නමුත්, ඔබ එය විශ්වාස කරන්නේ නම්, එය දෙදෙනෙකු අතර ඇතිවෙන ගැඹුරු, බලගතු බැඳීමක් බව

Read Full Article
ඔබේ ලේ වර්ගය ගැන දැනුවත්ද?

ඔබේ ලේ වර්ගය ගැන දැනුවත්ද? 0

🕔19:18, 10.පෙබ. 2019

දරුවෙක් ඇතිවීමේ දී දරුවාගේ රුධිර ඝනය(blood group) මවුපියන් මත පදනම් වෙනවා. ඒ අනුව තමයි ඔබට ඒ රුධිර ඝනය( A blood group), බී රුධිර ඝනය ( B blood group), ඒ බී රුධිර ඝනය ( AB blood group) හා ඕ රුධිර ඝනය ( O blood group) කියන

Read Full Article
අරුම පුදුම මුහුදු ජීවීන්…

අරුම පුදුම මුහුදු ජීවීන්… 0

🕔15:32, 6.පෙබ. 2019

සත්ව ලෝකය පුදුමාකාරයි..සත්ව ලෝකය තුළ විවිධාකාර විශේෂතා සහිත සත්ව කොට්ඨාස දැකගන්න පුළුවන්..ගොඩබිම සත්ව ලෝකය වගේම ජලජ සත්ව ලෝකයත් අතිශය පුදුමාකාරයි..ජලජ සත්ව ජීවීන් අතර මුහුදේ වෙසෙන ජීවී කොට්ටාස ගැන කතා කළොත් විශාලතම සත්ව විවිධත්වයක් තිබෙන්නේ මුහුදු ජලජ ජීවීන් අතරයි… එවැනි විශාලතම

Read Full Article
පළිබෝධ උවදුරු මඬින්න තැනූ, ලොව දිගම වැට…

පළිබෝධ උවදුරු මඬින්න තැනූ, ලොව දිගම වැට… 0

🕔15:53, 5.පෙබ. 2019

භෝගවලට හානි කළ හාවුන්ගේ තර්ජනයකට ලක්වුණු ඕස්ට්‍රේලියානු ජාතිකයන් එම උවදුරට සාර්ථකව මුහුණ දී තිබෙනවා. ඒ සඳහා ඉදිකර ඇති ලොව දිගම වැට ලෙස සලකන්නේ ඩින්ගෝ නැමති වැටකුයි. බ්‍රිතාන්‍යයන් විසින් ඕස්ට්‍රේලියාව සොයාගත්තායින් පස්සේ ආහාර විදිහට භාවිත කරන්න හාවුන් යුරෝපයේ සිට රැගෙනවිත් තිබෙනවා. එම

Read Full Article
ජීවිතය උකසට තබා ආදරය කරන්නන්ට…

ජීවිතය උකසට තබා ආදරය කරන්නන්ට… 0

🕔11:00, 2.පෙබ. 2019

යම් අයෙකුට තමාට වඩාත් ගැළපෙන සහකාරියක හෝ සහකරුවකු සොයාගැනීම මේ ලෝකයේ ඇති අමාරුම කාර්යන් අතරින් එකක්. ජීවිතයේ බොහෝ වැරදි අපට නිවැරදි කරගන්න පුළුවන්. නමුත් වැරදි ප්‍රේම සබඳතාවක් කවදාවත් නිවැරදි කරගන්න බැහැ. ආදරය මත පමණක් තම සතුට රදවා තබාගැනීම සුදුසු දෙයක්

Read Full Article
ලෝක උරුමයක් වූ “කුම්භමේලා”

ලෝක උරුමයක් වූ “කුම්භමේලා” 0

🕔08:00, 20.ජන. 2019

කුම්භමේලාව යනු ඉතා පැරණි පුජනීය උත්සවයක්. ඉතා සරලව හඳුන්වා දීම නම් “කුම්භමේලා” යනු ලොව වැඩිම පිරිසක් එක්රැස්වී පවත්වන පූජනීය උත්සවයයි.. මිලියන හැත්තෑවක් පමණ දෙනා සෑම කුම්භමේලාවකටම අවම වශයෙන් සහභාගී වෙනවා. කුම්භමේලා සැණකෙළියේ ඉතිහාසය දහ අටවන ශතවර්ෂය දක්වා දිවෙන්නෙක්. එම උත්සවය

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්