fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

රස බර

විජය ගී තරුව තේරීම 21 වැනිදා

විජය ගී තරුව තේරීම 21 වැනිදා 0

🕔15:30, 15.පෙබ. 2019

එදා මේදා තුර සිංහල සිනමාවේ සිහින කුමාරය වන අසහාය රංගධර විජය කුමාරතුංග මහතා අප අතරින් වියෝ වී මෙම මස 16 වැනිදාට වසර 31ක්. එය අනුස්මරණය කරමින් වාර්ෂිකව පවත්වනු ලබන විජය ගී තරුව සංගීත තරගවලියේ අවසාන මහා අතරගය මේ මස 21

Read Full Article
ජනාභිමානි සම්මානයෙන් පිදුම් ලැබූ කලාකරුවෝ

ජනාභිමානි සම්මානයෙන් පිදුම් ලැබූ කලාකරුවෝ 0

🕔17:44, 12.පෙබ. 2019

මෙරට විවිධ ක්ෂේත්‍ර තුළින් සිය ප්‍රතිභාව දැක් වූ පිරිස අගයනු ලබන ජනාභිමානි ගෞරව සම්මාන ප්‍රදානය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී පැවැත්වුණා. එහිදී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූවන් පිරිස අතර, ආචාර්ය මාලිනී ෆොන්සේකා, සංගීත් නිපුන් සනත් නන්දසිරි, ශි‍්‍රයානි අමරසේන, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, විජේරත්න

Read Full Article
පෙම්වතුන්ගේ දිනයට හොලිවුඩ් තිළිණයක්…

පෙම්වතුන්ගේ දිනයට හොලිවුඩ් තිළිණයක්… 0

🕔14:25, 11.පෙබ. 2019

එම්. එම්. චන්ද්‍රමෝලිගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු නවතම සිනමාපටයක් පෙම්වතුන්ගේ දිනයේදී හොලිවුඩ් සිනමාපුරයෙන් තිළිණ කිරීමට සූදානම් කර තිබෙනවා..ඒ 100% කාදල් නම් වූ සිනමාපටයයි..   2011 දී 100% කාදල් නමින් තිරගතවූ තෙළිඟු සිනමාපටයේ ප්‍රතිනිර්මාණයක්වූ ආදර වෘත්තාන්තයක් වන මෙම සිනමාපටය නව යොවුන් වියේ ආදරය, තරගකාරී බව,

Read Full Article
ජීවිතය විනිවිදින “සංගිලි”…

ජීවිතය විනිවිදින “සංගිලි”… 0

🕔17:26, 10.පෙබ. 2019

වැඩිවියට පත්වෙන ගැහැනු දරුවකු තරුණවියට පාතබමින් සමාජයට මුහුණ දෙද්දී ජීවිතයේ දැනෙන අනාරක්ෂිතකම, අභියෝග ගැන කියවෙන අපූරු සිනමා නිර්මාණයක් විදිහට “සංගිලි” සිනමාපටය හඳුන්වන්න පුළුවන්.. මේ  කතාව අපේ රටේ සංස්කෘතියට හා අපේ රටට ගැළපෙන විදියට කරපු චිත්‍රපටයක් විදිහටයි විචාරකයන් පවසන්නේ.. ගමක් ඇතුළේ ජීවත්වන

Read Full Article
“COLD PURSUIT” ප්‍රදර්ශනය මේ සතියේදී…

“COLD PURSUIT” ප්‍රදර්ශනය මේ සතියේදී… 0

🕔15:14, 5.පෙබ. 2019

“Cold Pursuit” කියන්නේ හෑන්ස් පීටර් මොලන්ඩ් විසින් තිරරචනය කරන ලද ෆ්රෑන්ක් බෝල්ඩ්වින් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇමෙරිකානු ක්‍රියාදාම සිනමාපටයක්. සුන්දර සැහැල්ලු කඳුකර ජීවිතයක් ගෙවන සංචාරක නිකේතනයක හිමිකරුවෙකු ලෙස ජීවත්වන පුද්ගලයකුගේ ආදරණීය පුත්‍රයා අභිරහස් ලෙස මියයාමත් සමඟ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් පළිගැනීමට උත්සාහ කිරීමත් මෙම සිනමාපටය

Read Full Article
අනිල් – ජුහී නැවත එක්වෙයි…

අනිල් – ජුහී නැවත එක්වෙයි… 0

🕔14:10, 2.පෙබ. 2019

හින්දි සිනමාව තුළ නොමැකෙන මතක සටහන් තබා ඇති යුවළක් තමයි අනිල් – ජුහී කියන්නේ… නමුත් පසුගිය දශක කීපය තුළ ඔවුන් එක්ව රඟපෑ සිනමා නිර්මාණ දැකගන්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසාම වසර ගණනාවකට පසු අනිල් කපූර් සහ ජුහී චවුලා රිදී තිරය

Read Full Article
“සරස” නෙළුම් පොකුණ සරසයි…

“සරස” නෙළුම් පොකුණ සරසයි… 0

🕔12:52, 1.පෙබ. 2019

ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ   සරස රත්නමය ගී අමානන්දය 9 වැනි ප්‍රසංගය පෙබරවාරි 2 වැනිදා නෙළුම් පොකුණේදී පැවැත්වීමට  සියලු කටයුතු සූදානම් පවතිනවා. ඔහුගේ ඒකපුද්ගල ප්‍රසංගය දෙවැනි වතාවටයි නෙළුම් පොකුණෙදි පවත්වන්නේ.  එදින ප.ව. 6.30ට තමයි ප්‍රසංගය පටන් ගන්නේ. එය සංවිධානය කරන්නේ ශ්‍රී

Read Full Article
චීනයේ වාර්ෂික වසන්ත උත්සවය

චීනයේ වාර්ෂික වසන්ත උත්සවය 0

🕔11:49, 27.ජන. 2019

චීනයේ වාර්ෂික වසන්ත උත්සවයට සමගාමීව පැවැත්වෙන පහන්කූඩු ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. චිනයේ යුනාන් ප්‍රාන්තයේයි මෙම විචිත්‍රවත්  ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. විවිධ වර්ණ, හැඩතල හා මෝස්තරවලින් නිර්මාණය කරන ලද පහන්කූඩු මෙම ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබෙනවා. ප්‍රදර්ශනය මාර්තු 24 වනදා දක්වා පැවැත්වෙනවා.

Read Full Article
එල්ෆිනිස්ටන් රඟහල යළි විවෘත කෙරේ

එල්ෆිනිස්ටන් රඟහල යළි විවෘත කෙරේ 0

🕔13:17, 25.ජන. 2019

එල්ෆිනිස්ටන් රඟහල නවීකරණය කිරීමෙන් පසු ඊයේ(24) ජනතා අයිතියට පත් කෙරුණා. එල්ෆිනිස්ටන් රගහල නවීන රංගශාලා තාක්ෂණය සහිතව නවීකරණය කර ඇති බවයි සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මගපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරුණා.  1925 වසරේ දී

Read Full Article
සුමිත්‍රා පිරිස් මහත්මියට ජපානයේ විශේෂ ඇගයීම් සම්මානයක්

සුමිත්‍රා පිරිස් මහත්මියට ජපානයේ විශේෂ ඇගයීම් සම්මානයක් 0

🕔11:57, 25.ජන. 2019

කලා කීර්ති සුමිත්‍රා පිරිස් මහත්මියට සහ ඩී එස් ගුණරත්න මහතාට ජපානයේ විශේෂ ඇගයුම් සම්මාන දෙකක් පිරිනමා තිබෙනවා. කලා සහ සංස්කෘතික සබදතා ශක්තිමත් කිරීම වෙනුවෙන් සුමිත්‍රා පිරිස් මහත්මියට සම්මාන හිමි වුනා.  ජපාන ශ්‍රී ලංකා සබදතා ශක්තිමත් කිරීමට දැක්වු දායකත්වය වෙනුවෙන් ඩී

Read Full Article

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්