උසස් බුද්ධියක් ඇති රොබෝමය යුධ සුනඛයා ලොවපුරා යන්න සූදානම්
මේ තරුණයා සහ ඔහුගේ බල්ලා ගැන දැන් ලොව පුරා සිනමාලෝලීන් උන්මාදයයෙන් කතාකරන්නට පටන් අරන්. මේ ඔබ වෙනත් චිත්රපට වල දකින බල්ලෙක් නොවෙයි. මේ රොබෝ සුනඛයෙක්. “A.X.L.” යනු 2018 වසරේ ත්රාසජනක චිත්රපටයයි. Miles (2015) චිත්රපටය අධ්යක්ෂණය කළ සහ Cohen on the Bridge: