fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

රස බර

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අප්‍රේල් 10 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේ දී

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අප්‍රේල් 10 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේ දී 0

🕔15:44, 1.අප්‍රේල් 2019

උසස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරිම සඳහා මාධ්‍යවේදින් විසින් සිදු කරන මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශිලී දායකත්වය ඇගයිම සඳහා වන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2019 අප්‍රේල් මස 10 දින ප.ව 4.00 සිට 7.00 දක්වා කොළඔ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්‍ත්‍රණ ශාලාවේ දි

Read Full Article
සත්යෝදය කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය එළිදැක්වෙයි

සත්යෝදය කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය එළිදැක්වෙයි 0

🕔16:01, 30.මාර්තු 2019

මහාචාර්ය පුජ්‍ය වල්පොළ රාහුල ස්වාමීන්වහන්සේ විසින් රචිත සත්යෝදය කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය එළිදැක්වුණා. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. මීට වසර අසු පහකට පෙර රචනා වී ඇති මෙම කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත්තේ නෙරංජන් සෙල්වදොරේ මහතායි. වල්පොළ රාහුල පදනම් භාරය සහ වල්පොල

Read Full Article
යූත් විත් ටැලන්ට් අවසන් මහා තරගය අප්‍රේල් හයවනදා

යූත් විත් ටැලන්ට් අවසන් මහා තරගය අප්‍රේල් හයවනදා 0

🕔16:31, 28.මාර්තු 2019

තාරුණ්‍යයේ විස්මිත හැකියාවන් ලෝකයට හඳුන්වාදෙන යූත් විත් ටැලන්ට් තර්ඩ් ජෙනරේෂන් අවසන් මහා තරගය සදහා තරගකරුවන් අට දෙනෙකු සුදුසුකම් ලබා ගත්තා. අවසන් මහා තරගය අප්‍රේල් හයවනදා පැවැත්වෙනවා. ජාතික තරුණ සේවා සභාව සහ අයිටීඑන් එක්වයි යූත් විත් ටැලන්ට් රියැලිටිය ඔබට තිලිණ කරන්නේ.

Read Full Article
දඩබ්බරයා දොරටවඩී

දඩබ්බරයා දොරටවඩී 0

🕔15:44, 23.මාර්තු 2019

මාධ්‍යවේදී ඩිල්ෂාන් පතිරත්න රචිත සර්වාර්ථසිද්ධි හෙවත් ක්ෂත්‍රීයේ දඩබ්බරයා ග්‍රන්ථය දොරටවැඩුම කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුවුණා. ඩිල්ෂාන් පතිරත්න මහතාගේ මෑණියන් වෙත මෙම ග්‍රන්ථය පිළිගැන්වීමටයි කටයුතු කෙරුණේ. සද්ධා මංගල සුරිය බණ්ඩාර, දුලිකා මාරපන, කිංස්ලි රතනායක, නිතිඥ දිලිත් ජයවීර යන මහත්ම මහත්මින් මෙහිදී කෘතිය

Read Full Article
නිල්මිණී සිගේරා යකුෂි මුතු සම්මානයෙන් පිදුම් ලබයි

නිල්මිණී සිගේරා යකුෂි මුතු සම්මානයෙන් පිදුම් ලබයි 0

🕔11:23, 19.මාර්තු 2019

14 වන ඔසාකා ආසියානු ජාත්‍යන්තර සිනමා උළෙලේදී විශිෂ්ඨතම රංගන වෙනුවෙන් පිදෙන යකුෂි මුතු සම්මානය දිනා ගැනීමට අසන්ධිමිත්තා ප්‍රධාන නිළි නිල්මිණී සිගේරා සමත් වුණා. ජපානයේ ඔසාකා නුවරදීයි මෙම සම්මාන උළෙල පැවැත්වුණේ. අශෝක හදගම අධ්‍යක්ෂණය කළ අසන්ධිමිත්තා චිත්‍රපටය නිල්මිණි සිගේරාගේ ප්‍රථම සිනමා රංගනයයි.

Read Full Article
රං කොල්ලා

රං කොල්ලා 0

🕔13:53, 17.මාර්තු 2019

සුමිත් රත්නායක තිර රචනය කර අධ්‍යක්ෂණය කළ රං කොල්ලා චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනයක් චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුණා. මා ෆිල්ම්ස් ඉදිරිපත් කරන මෙම චිත්‍රපටයේ අයිරාංගනී සේරසිංහ, ජයලත් මනෝරත්න, සුසිලා කෝට්ටගේ ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් දායකත්වය ලබා දෙනවා.

Read Full Article
ජාතික යොවුන් නාට්‍ය පාසල සඳහා අයදුම්පත් භාර ගැනේ

ජාතික යොවුන් නාට්‍ය පාසල සඳහා අයදුම්පත් භාර ගැනේ 0

🕔12:14, 13.මාර්තු 2019

ජාතික යොවුන් නාට්‍ය පාසල සඳහා අයදුම්පත් භාරගන්නා බව ජාතික තරුණ සේවා සභාව ප‍්‍රකාශ කළා. වයස අවුරුදු 17ත් 29 ත් අතර වයස්වල පසුවන්නන්ට ඒ සඳහා අයදුම් කිරීමට අවස්ථාව පවතිනවා. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සහ ප‍්‍රවීන නාට්‍යවේදීන් මෙහෙයවනු ලබන පාඨමාලා පුර්ණකාලීන , අනේවාසික

Read Full Article
වයිස්රෝයි ස්පෙෂල් කෘතියේ සිංහල අනුවාදය එළිදැක්වෙයි

වයිස්රෝයි ස්පෙෂල් කෘතියේ සිංහල අනුවාදය එළිදැක්වෙයි 0

🕔08:16, 7.මාර්තු 2019

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රචිත ද වයිස්රෝයි ස්පෙෂල් කෘතියේ සිංහල අනුවාදය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදු කෙරුණා. මෙම කෘතිය සිංහලට අනුවර්තනය කර ඇත්තේ භාරත තෙන්නකෝන් මහතායි. මෙරට සංචාරක සහ ප්‍රවාහන ක්ෂේත්‍රයන්හි  විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කළ

Read Full Article
2019 රූකඩ කලා මංගල්‍යයේ සමාරම්භක උත්සවය බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී

2019 රූකඩ කලා මංගල්‍යයේ සමාරම්භක උත්සවය බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී 0

🕔07:10, 6.මාර්තු 2019

2019 රූකඩ කලා මංගල්‍යයේ සමාරම්භක උත්සවය බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මියගේ ප්‍රධානත්වයෙන්. මාර්තු 21 වනදාට යෙදී ඇති ජාත්‍යන්තර රූකඩ කලා දිනය වෙනුවෙනුයි මෙය  සංවිධාන කර තිබෙන්නේ. උත්සවය අද රාත්‍රී 09.00 දක්වා ජනතාවට නොමිලේ නැරඹිය

Read Full Article
ගැමි ජීවිතයට විවරණයක් ගෙනෙන”KANNE KALAIMAANE”

ගැමි ජීවිතයට විවරණයක් ගෙනෙන”KANNE KALAIMAANE” 0

🕔18:07, 23.පෙබ. 2019

දමිළ සිනමා අධ්‍යක්ෂ සීනු රාමසාමි තවත් සොඳුරු වින්දනයක ආස්වාදය විඳීමට මං පාදා තිබෙනවා. ඒ  කන්නෙයි කලෙමානේ සිනමා පටය නිර්මාණය කිරීමත් සමගයි.කන්නෙයි කලෙමානේ යනු  ඔහුගේ නවතම සිනමා තිළිණයයි. චෝලවන්දාන් ගම් පියසේ කන්නන්ගේ (උදයනිධි ස්ටාලින්) ජීවනෝපාය වූයේ ගොවිතැනයි. ඔහු ගොවිතැනටත් මහ පොළොවටත්

Read Full Article

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්