රෝහණ විජේවීර ඔස්ට්‍රේලියාවට 0
රෝහණ විජේවීර කියන නම ඇසූ පමණින්ම අපි කවුරුත් ඔහු ගැන හොඳින්ම දන්නවා. ලංකාවේ එක්තරා කාල පරිච්ඡේදයක නම ලියැවුණු ඔහුගේ ජීවිතයේ විවිධ සිද්ධීන් ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටයක් තමයි “ගින්නෙන් උපන් සීතල“ කියලා කියන්නේ. තවමත් ශ්‍රී ලංකාවේ තිරගත කර නොමැති මෙහි විජේවීර