fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ව්‍යාපාරික පුවත්

සුළු කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නවා

සුළු කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නවා 0

🕔12:16, 20.ජුනි 2019

සුළු කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකා සකස් කිරීම ඇතුළු කටයුතු කඩිනමින් සිදු කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ජාතික ශිල්ප සභාවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම

Read Full Article
සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් ජර්මනියේදී

සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් ජර්මනියේදී 0

🕔10:17, 19.ජුනි 2019

සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් ජර්මනියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයයි එය මෙහෙය වන්නේ. මෙරට සංස්කෘතිය හා එහි විශේෂාංග පිළිබඳ සංචාරකයන් දැනුවත් කිරිමත් අරමුණක්. ආරක්ෂක අංශවල සහාය ද ඊට ලබාගන්නා බවයි සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය පවසන්නේ.

Read Full Article
සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක්

සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් 0

🕔12:27, 14.ජුනි 2019

ඇසළ පෙරහැර නිමිත්තෙන් සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් හෝටල් සංගමය පැවැත්වූ රැස්වීමකදීයි මේ බව අනාවරණය වුණේ. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංචාරක හෝටල් සංගමයේ රැස්වීමක් එහි සභාපති සමන්ත රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඇසළ පෙරහැර

Read Full Article
මෙවර වැලිමඩ ස්ට්‍රෝබෙරි වගාව සාර්ථකයි

මෙවර වැලිමඩ ස්ට්‍රෝබෙරි වගාව සාර්ථකයි 0

🕔12:28, 10.ජුනි 2019

වැලිමඩ ප්‍රදේශයේ මෙවර ස්ට්‍රෝබෙරි වගාව ඉතා සාර්ථක වී ඇති බව ගොවීන් පවසනවා. වැලිමඩ ප්‍රදේශයේ වගාකළ ස්ට්‍රෝබෙරි අස්වැන්න නෙලීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙනවා. ඉදල්ගස්හින්න , ඔහිය , රහන්ගල , බොරගස් සහ වැලිමඩ ආදී ප්‍රදේශවල වැඩි වශයෙන් ස්ට්‍රෝබෙරි වගා කෙරෙනවා.  එම අස්වනු

Read Full Article
තරුණ ව්‍යවසායකයින් රැසක් බිහිකළ ” තුරුණු දිරිය ණය” යෝජනා ක්‍රමය

තරුණ ව්‍යවසායකයින් රැසක් බිහිකළ ” තුරුණු දිරිය ණය” යෝජනා ක්‍රමය 0

🕔10:58, 10.ජුනි 2019

තරුණ ව්‍යවසායකයන් දිරි ගැන්වීම සදහා ආරම්භ කළ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය මේ වනවිට තරුණ ව්‍යවසායකයන් අතර බෙහෙවින් ප්‍රචලිත වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසනවා. තුරුණු දිරිය ණය ලබාගෙන ජීවිතය සාර්ථක කරගත් ව්‍යවසායකයින් ජීවිතය සාර්ථක කරගත් ව්‍යවසායකයින්මේ වනවිට බිහිවී

Read Full Article
සංචාරක ආකර්ශනය ලබාගත හැකි ආකාරයේ නිෂ්පාදන හා අලෙවි ක්‍රමවේද ඇතිකළ යුතුයි

සංචාරක ආකර්ශනය ලබාගත හැකි ආකාරයේ නිෂ්පාදන හා අලෙවි ක්‍රමවේද ඇතිකළ යුතුයි 0

🕔17:51, 4.ජුනි 2019

සංචාරක ආකර්ශනය ලබාගත හැකි ආකාරයේ නිෂ්පාදන හා අලෙවි ක්‍රමවේද ඇතිකළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ. ජාතික ශිල්ප සභාව මගින් ක්‍රියාත්මක කරන ප්‍රදර්ශනය සදහා සහභාගිවන ශිල්පීන්

Read Full Article
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී‍්‍ර ලංකා රුපියල ශක්තිමත් වෙයි

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී‍්‍ර ලංකා රුපියල ශක්තිමත් වෙයි 0

🕔09:15, 2.ජුනි 2019

වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී‍්‍ර ලංකා රුපියල ශක්තිමත්වී ඇතැයි මහ බැංකුව පවසනවා. ශ්‍රී‍්‍ර ලංකා රුපියල සියයට තුනයි දශම හතකින් අතිප‍්‍රමාණයවී ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ. අප්‍රේල් මාසය අවසන් වනවිට මෙරට දල විදේශ සංචිත ප‍්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන

Read Full Article
දේශීය නිශ්පාදන ක්ෂේත්‍රයේ නිරත වූවන්ට රක්ෂණ ක්‍රමයක්

දේශීය නිශ්පාදන ක්ෂේත්‍රයේ නිරත වූවන්ට රක්ෂණ ක්‍රමයක් 0

🕔16:05, 1.ජුනි 2019

දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියුතු ශිල්පීන් සඳහා රක්ෂණ ක්‍රමයක් මේ වසරේදී ආරම්භ කරන බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. වව්නියාව තාණ්ඩිකුලම තල්කොල ආශ්‍රිත නිෂ්පාදන ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ප්‍රදේශයේ කාන්තාවන් විශාල පිරිසකට මෙම

Read Full Article
පින්නවල අලි අනාථාගාරය නැරඹීම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළට

පින්නවල අලි අනාථාගාරය නැරඹීම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළට 0

🕔15:01, 1.ජුනි 2019

පින්නවල අලි අනාථාගාරය නැරඹීම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණය මේ වන විට ඉහළයමින් පවතින බව එහි සහකාර අධ්‍යක්ෂ මිහිරාන් මැදවල මහතා පවසනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව රටේ ආරක්ෂාව තර කිරීමට  රජය කඩිනමින් පියවර ගත්තා. ප්‍රහාරයෙන් දුර්වලව පැවති සංචාරකයින්ගේ පැමිණීම

Read Full Article
තවත් ක්ෂේත‍්‍ර අටකට එන්ටර්ප‍්‍රයිස් ශි‍්‍ර ලංකා ණය පහසුකම්

තවත් ක්ෂේත‍්‍ර අටකට එන්ටර්ප‍්‍රයිස් ශි‍්‍ර ලංකා ණය පහසුකම් 0

🕔11:59, 31.මැයි 2019

එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා යටතේ තවත් ණය යෝජනා ක‍්‍රම අටක් සදහා මූල්‍ය පහසුකම් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ වෙනුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ. රන් අස්වැන්න ණය යෝජනා ක‍්‍රමය

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33