ලොකු ලූනු අස්වැන්න ඉහළට 0
මෙවර ලොකු ලූනු අස්වැන්න ඉහළ ගොස් ඇති බව රජරට ගොවීන් පවසනවා. අස්වැන්නට ඉහළ මිලක් ද පවතින බවයි ඔවුන් පවසන්නේ. මහවැලි එච් කලාපයේ පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්රික්කවල ලොකු ලූනු වගාව මෙවර බෙහෙවින්ම සාර්ථක වී තිබෙනවා. ගොවීන්ට ලොකු ලූනු බීජ බෙදාදීම සහ යහපත්