fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ව්‍යාපාරික පුවත්

එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා ප‍්‍රදර්ශනයට සියල්ල සූදානම්

එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා ප‍්‍රදර්ශනයට සියල්ල සූදානම් 0

🕔09:31, 23.ජූලි 2019

එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා දෙවන ප‍්‍රදර්ශනය සඳහා මේ වනවිට සියල්ල සූදානම් බව අනුරාධපුර දිස්ති‍්‍රක් ලේකම් ආර් එම් වන්නිනායක මහතා ප‍්‍රකාශ කළා. වලිසිංහ හරිස්චන්ද්‍ර කී‍්‍රඩාංගනයේදී එය හෙට ආරම්භ වනවා. මේ වනවිට ප‍්‍රදර්ශන කුටි ඉදිකිරීම අවසන් අදියරයේ පවතින බවයි දිස්ති‍්‍රක් ලේකම්වරයා සඳහන් කළේ.

Read Full Article
පාස්කු ප‍්‍රහාරයෙන් බිඳවැටුණු තොග සිල්ලර වෙළෙදාම යථාතත්වයට

පාස්කු ප‍්‍රහාරයෙන් බිඳවැටුණු තොග සිල්ලර වෙළෙදාම යථාතත්වයට 0

🕔09:54, 17.ජූලි 2019

පාස්කු ඉරිදා ප‍්‍රහාරය හේතුවෙන් අඩාල වූ තොග හා සිල්ලර වෙළෙදාම මේවන විට ඉහළ මට්ටමකට පැමිණ ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශ කළා. ප‍්‍රවාහන අංශවල ක‍්‍රියාකාරකම් ද සාමාන්‍ය මට්ටමට පත්වී තිබෙනවා. මැයි මාසයේදී අවම අගයක් වාර්තා කළ නිෂ්පාදන හා සේවා

Read Full Article
එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා මීළඟ ප‍්‍රදර්ශනය ලබන 24 වෙනිදා සිට අනුරාධපුරයේදී

එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා මීළඟ ප‍්‍රදර්ශනය ලබන 24 වෙනිදා සිට අනුරාධපුරයේදී 0

🕔12:24, 14.ජූලි 2019

එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා මීළඟ ප‍්‍රදර්ශනය ලබන 24 වෙනිදා සිට අනුරාධපුරයේදී පැවැත්වෙනවා. 27 වෙනිදා දක්වා දින තුනක් එය පැවැත්වෙන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. රාජ්‍ය ආයතන හා බැංකු වලින් ව්‍යවසායකයන් සඳහා අවශ්‍ය සේවාවන් එහිදී ලබාගත හැකියි. ව්‍යවසායකත්වය පිළිබඳව උපදෙස්, මඟ පෙන්වීම්

Read Full Article
කේබල් කාර් ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

කේබල් කාර් ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය 0

🕔09:58, 3.ජූලි 2019

දෙස් විදෙස් සංචාරකයන්ට ඉහළ ආකර්ශනයක් සහිත නුවරඑළිය ප්‍රදේශයට කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. ඒ අනුව නානුඔය සිට සින්ගල් ට්‍රී කන්ද හා ග්‍රෙගරි වැව දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතයි. එය ඇමෙරිකා ඩොලර්

Read Full Article
පාස්කු ප‍්‍රහාරයෙන් පසු වැඩිම සංචාරකයන් පිරිස අද දිවයිනට

පාස්කු ප‍්‍රහාරයෙන් පසු වැඩිම සංචාරකයන් පිරිස අද දිවයිනට 0

🕔12:09, 1.ජූලි 2019

පාස්කු ප‍්‍රහාරයෙන් පසු වැඩිම සංචාරකයන් පිරිස අද (01) දිවයිනට පැමිණ තිබෙනවා. ඒ චීන ජාතිකයන් පිරිසක්. මෙම කණ්ඩායම දින 7 ක කාලයක් මෙරට රැඳීසිටීමටයි නියමිත. එම කාලසීමාව තුළ දිවයිනේ ප‍්‍රදේශ රැසකට සංචාරයට ඔවුන් සැලසුම් කර තිබෙනවා. පාස්කු ප‍්‍රහාරයෙන් පසු විදේශිකයන්ගේ පැමිණීම

Read Full Article
ආරක්ෂිත ගෘහ තුළ අපනයනයට තක්කාලි වගා කිරීමේ වැඩසටහනක්

ආරක්ෂිත ගෘහ තුළ අපනයනයට තක්කාලි වගා කිරීමේ වැඩසටහනක් 0

🕔12:41, 30.ජුනි 2019

ආරක්ෂිත ගෘහ තුළ අපනයනයට තක්කාලි වගාකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. වයස අවුරුදු 18 ත් 45 ත් අතර තරුණ කෘෂි ව්‍යවසායකයන් 300 දෙනෙකු සහභාගී කරගනිමින් මෙම වැඩපිළිවෙල මාතලේ දිස්ති‍්‍රක්කයෙන් ආරම්භ කිරීමටයි නියමිත. ඔවුන් සඳහා සියයට 6 යි දශම 5 ක සුළු

Read Full Article
ශ්‍රී‍්‍ර ලංකාව සහ තායිලන්තය අතර සංචාරක ගිවිසුමක්

ශ්‍රී‍්‍ර ලංකාව සහ තායිලන්තය අතර සංචාරක ගිවිසුමක් 0

🕔10:42, 29.ජුනි 2019

ශ්‍රී‍්‍ර ලංකාව සහ තායිලන්තය අතර සංචාරක ව්‍යාපෘතිය ප‍්‍රවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹුණා. ඒ ශ්‍රී‍්‍ර ලංකා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය සහ තායිලන්ත සංචාරක අධිකාරිය. මෙරට සංචාරකයන්ට තායිලන්තයේ බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමට පහසුකම් සැලසීම හා තායිලන්ත සංචාරකයන්ට ශ්‍රී‍්‍ර ලංකාවේ ආගමික සිද්ධස්ථාන වැදපුදා

Read Full Article
කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක් 0

🕔12:23, 21.ජුනි 2019

කුරුඳු නිෂ්පාදනයෙන් වාර්තාගත අපනයන ආදායමක් උපයාගත් බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ පී හීන්කෙන්ද මහතා ප‍්‍රකාශ කළා. පසුගිය වසරේදි ලැබී ඇති ආදායම රුපියල් මිලියන තිස් පන් දහසක්. එය 2017 වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

Read Full Article
සුළු කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නවා

සුළු කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නවා 0

🕔12:16, 20.ජුනි 2019

සුළු කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකා සකස් කිරීම ඇතුළු කටයුතු කඩිනමින් සිදු කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ජාතික ශිල්ප සභාවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම

Read Full Article
සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් ජර්මනියේදී

සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් ජර්මනියේදී 0

🕔10:17, 19.ජුනි 2019

සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් ජර්මනියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයයි එය මෙහෙය වන්නේ. මෙරට සංස්කෘතිය හා එහි විශේෂාංග පිළිබඳ සංචාරකයන් දැනුවත් කිරිමත් අරමුණක්. ආරක්ෂක අංශවල සහාය ද ඊට ලබාගන්නා බවයි සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය පවසන්නේ.

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33