දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පහළට 0
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පහත වැටී ඇති බව ගොවීන් සහ ව්‍යාපාරිකයින් පවසනවා. එම මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය අධිකවීම මීට හේතුවයි. කැරට්, ලීක්ස් සහ බීට් යන එළවළු වර්ග හැරුණුවිට අනෙකුත් සෑම එළවළු වර්ගයක්ම කිලෝග්රෑමය රුපියල් දහයත් පනහත් අතර මිලක්