fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ව්‍යාපාරික පුවත්

මොබිටෙල් කෑෂ් බොනැන්සා බෙන්ස් රථය බුවනිට

මොබිටෙල් කෑෂ් බොනැන්සා බෙන්ස් රථය බුවනිට 0

🕔17:24, 29.ජූලි 2018

මොබිටෙල් කෑෂ් බොනැන්සා තරගයේ මෝටර් රථය දිනා ගැනීමට ගාල්ලේ බුවනි ලියනගේ ට වාසනාව උදා වුණා. මොබිටෙල් කෑෂ් බොනැන්සා සැණකෙළිය හා සංගීත ප්‍රසංගය මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණා. මොබිටෙල් පාරිභෝගික ජනතාවට විවිධ තරග ඉසව් මෙන්ම විනෝදාස්වාදය ලබා ගැනීමටද මෙහිදී අවස්ථාව

Read Full Article
උතුරේ රැකියා වියුක්තිකයන්ට ස්වයං රැකියා සඳහා මිලියන 20ක්

උතුරේ රැකියා වියුක්තිකයන්ට ස්වයං රැකියා සඳහා මිලියන 20ක් 0

🕔09:51, 24.ජූලි 2018

උතුරේ රැකියා වියුක්තියෙන් පෙළෙන ජනතාවට සහනයක් සළසමින් එම ජනතාව ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ අරමුණින් මූල්‍යාධාර හා උපකරණ පිරිනැමීමේ වැඩසටහනක් පසුගියදා (22 දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය නගරසභා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. කාර්මික සංවර්ධන මණ්ඩලයේ දිවියට උදාන වැඩසටහනට සමගාමීව මෙම

Read Full Article
සිංගප්පූරුව සමඟ වෙළෙඳ ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක්

සිංගප්පූරුව සමඟ වෙළෙඳ ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් 0

🕔11:22, 18.ජූලි 2018

ශ්‍රී ලංකාව සිංගප්පූරුව සමග වෙළෙද ගිවිසුමකට එළඹීමේ මූලික අරමුණ විදේශ ආයෝජන වැඩිකර ගැනීම සහ ඒ හරහා ගෝලීය වෙළෙදපොල සමග ඇති සබදතා වැඩිකර ගැනීම බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙදාම පිළිබද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසනවා. ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළද ගිවිසුම

Read Full Article
2025 අපනයන ආශ්‍රිත කොටගත් කාර්මීකරණයකට සූදානම්

2025 අපනයන ආශ්‍රිත කොටගත් කාර්මීකරණයකට සූදානම් 0

🕔10:03, 16.ජූලි 2018

අප රටේ පෙර පැවැති කාර්මිකරණ ප්‍රතිපත්ති ශක්තිමත් නොවූ බවත්, එම නිසා අප රජයට ගෙවීගිය වසර කිහිපය තූළ අපනයනය පෙරටු කොට ගත් කාර්මීකරණ ප්‍රතිපත්තීන් සම්පාදනය කිරීමට සිදුවූ බවත්, ඒ අනුව 2025 වන විට අප අමාත්‍යාංශය අපනයනය ආශ්‍රිත කොටගත් කාර්මිකකරණයේ විප්ලවීය වෙනසකට

Read Full Article
මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ උන්නතියට ජනපතිගේ අවධානය

මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ උන්නතියට ජනපතිගේ අවධානය 0

🕔11:46, 13.ජූලි 2018

ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ගේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. විදේශ විනිමය හරහා ජාතික ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබාදෙන මැණික් හා ස්වර්ණභාරණ ක්ෂේත‍්‍රයෙහි මතුව ඇති ගැටලු සහ එහි උන්නතියට ගතයතු ඉදිරි

Read Full Article
ටින් මාළු ආනයනය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක්

ටින් මාළු ආනයනය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් 0

🕔11:28, 12.ජූලි 2018

මෙරටට ටින් මාළු ආනයනය කිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසනවා. චීනයෙන් ආනයනය කළ ටින් මාළු පිළිබද පැන නැගී ඇති ගැටලුව සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ආනයනික ටින් මාළු තොග ඇතුළත් කන්ටේනර් අසූවක් පරීක්ෂා කිරීමෙන්

Read Full Article
ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ද්වීපාර්ශවික වෙළෙඳ සබඳතා 37% කින් ඉහළට

ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ද්වීපාර්ශවික වෙළෙඳ සබඳතා 37% කින් ඉහළට 0

🕔09:53, 11.ජූලි 2018

ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2017 දී ශ්‍රී ලංකා හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ද්වීපාර්ශවික වෙළෙඳුම, 37 % කින් වැඩි වී ඇති බවත්, ඒ අනුව 2016 වසරේදී දෙරටේ දිවීපාර්ශවික වෙළෙඳ ගනුදෙණුවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.83 ක්

Read Full Article
රටේ වාර්ෂික පලතුරු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 11,200ක්

රටේ වාර්ෂික පලතුරු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 11,200ක් 0

🕔12:25, 9.ජූලි 2018

රටේ වාර්ෂික පලතුරු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 11,200ක් බවත් වාර්ෂිකව අපි විදේශ රටවලින් මෙරටට පලතුරු මෙ. ටොන් 54,000ක් ආනයනය කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.පලතුරු ආනයනය කිරීමට අති විශාල මුදලක් වැය කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.හොරණ කනන්විල

Read Full Article
ශ්‍රී ලංකා ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සෘජු ආයෝජන ඉහළට

ශ්‍රී ලංකා ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සෘජු ආයෝජන ඉහළට 0

🕔09:50, 9.ජූලි 2018

අපේ ඉදිකිරීම් කර්මාන්තයට ශ්‍රී ලංකා දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 7.4% ක් අයත්වන බවත්, එය කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) වඩා ඉහළ අගයක් ගන්නා බවත්, මේ වන විට අපගේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ වාර්ෂික නිමැයුම් අගය ඇමරිකානු ඩොලර් බිලියන 03 ක් හෙවත්

Read Full Article
පළතුරු තාක්ෂණික ප්‍රදර්ශනය හෙටත්

පළතුරු තාක්ෂණික ප්‍රදර්ශනය හෙටත් 0

🕔12:30, 8.ජූලි 2018

මෙරට පළතුරු වගාවේ ප්‍රවර්ධනය අරමුණු කරගත් පළතුරු තාක්ෂණික ප්‍රදර්ශනය හොරණ කනන්විල පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේදී පැවැත්වෙනවා. ප්‍රදර්ශනය හෙට දිනයේද පැවැත්වෙනවා. ග්‍රෑම් 200 ක පළතුරු තාක්‍ෂණික ප්‍රදර්ශනය 2018 , යනුවෙනුයි මෙය නම්කර තිබෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රදර්ශනය සංවිධාන කරනවා.  තාක්‍ෂණික ප්‍රදර්ශන

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo