ව්‍යාපාරික පුවත්

ආරක්ෂිත ගෘහ තුළ අපනයනයට තක්කාලි වගා කිරීමේ වැඩසටහනක්

ආරක්ෂිත ගෘහ තුළ අපනයනයට තක්කාලි වගා කිරීමේ වැඩසටහනක්

ආරක්ෂිත ගෘහ තුළ අපනයනයට තක්කාලි වගාකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. වයස අවුරුදු 18 ත් 45 ත් අතර තරුණ කෘෂි ව්‍යවසායකයන්...

ශ්‍රී‍්‍ර ලංකාව සහ තායිලන්තය අතර සංචාරක ගිවිසුමක්

ශ්‍රී‍්‍ර ලංකාව සහ තායිලන්තය අතර සංචාරක ගිවිසුමක්

ශ්‍රී‍්‍ර ලංකාව සහ තායිලන්තය අතර සංචාරක ව්‍යාපෘතිය ප‍්‍රවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹුණා. ඒ ශ්‍රී‍්‍ර ලංකා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය සහ...

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්

කුරුඳු නිෂ්පාදනයෙන් වාර්තාගත අපනයන ආදායමක් උපයාගත් බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ පී හීන්කෙන්ද මහතා ප‍්‍රකාශ කළා. පසුගිය වසරේදි...

කර්මාන්තකරුවන් නගාසිටුවීමට වැඩසටහන් රැසක්

සුළු කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නවා

සුළු කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකා...

සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් ජර්මනියේදී

සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් ජර්මනියේදී

සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් ජර්මනියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයයි එය මෙහෙය වන්නේ. මෙරට සංස්කෘතිය හා එහි විශේෂාංග...

සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක්

සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක්

ඇසළ පෙරහැර නිමිත්තෙන් සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් හෝටල් සංගමය පැවැත්වූ රැස්වීමකදීයි...

මෙවර වැලිමඩ ස්ට්‍රෝබෙරි වගාව සාර්ථකයි

මෙවර වැලිමඩ ස්ට්‍රෝබෙරි වගාව සාර්ථකයි

වැලිමඩ ප්‍රදේශයේ මෙවර ස්ට්‍රෝබෙරි වගාව ඉතා සාර්ථක වී ඇති බව ගොවීන් පවසනවා. වැලිමඩ ප්‍රදේශයේ වගාකළ ස්ට්‍රෝබෙරි අස්වැන්න නෙලීමේ කටයුතු මේ...

V 2025 විශේෂ වැඩසටහනක් අද රාත්‍රී 9ට ITN ඔස්සේ

තරුණ ව්‍යවසායකයින් රැසක් බිහිකළ ” තුරුණු දිරිය ණය” යෝජනා ක්‍රමය

තරුණ ව්‍යවසායකයන් දිරි ගැන්වීම සදහා ආරම්භ කළ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය මේ වනවිට තරුණ ව්‍යවසායකයන් අතර බෙහෙවින් ප්‍රචලිත වී ඇති බව...

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල පහළ යාමේ වාසිය ජනතාවට

සංචාරක ආකර්ශනය ලබාගත හැකි ආකාරයේ නිෂ්පාදන හා අලෙවි ක්‍රමවේද ඇතිකළ යුතුයි

සංචාරක ආකර්ශනය ලබාගත හැකි ආකාරයේ නිෂ්පාදන හා අලෙවි ක්‍රමවේද ඇතිකළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. මොනරාගල දිස්ත්‍රික්...

වසර 05 කට පසු අඩුම වෙළද හිගය පෙබරවාරි මාසයේදී

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී‍්‍ර ලංකා රුපියල ශක්තිමත් වෙයි

වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී‍්‍ර ලංකා රුපියල ශක්තිමත්වී ඇතැයි මහ බැංකුව පවසනවා. ශ්‍රී‍්‍ර ලංකා රුපියල සියයට...