fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ව්‍යාපාරික පුවත්

පුද්ගලයන් 23,000ට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා පොලී සහන ණය

පුද්ගලයන් 23,000ට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා පොලී සහන ණය 0

🕔10:07, 25.සැප්. 2018

නව ව්‍යාවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන යටතේ මේ වන විට ආයතන හා පුද්ගලයන් 22,957ට ණය ලබා දී තිබේ. රජයේ සහ පෞද්ගලික බැංකු හරහා

Read Full Article
තේ කර්මාන්තය සංවර්ධනය කිරීමට පස් අවුරුදු සැලැස්මක්

තේ කර්මාන්තය සංවර්ධනය කිරීමට පස් අවුරුදු සැලැස්මක් 0

🕔10:14, 23.සැප්. 2018

තේ කර්මාන්තය සංවර්ධනය කිරිම සදහා පස් අවුරුදු සැලැස්මක් යෝජනා කර තිබෙනවා. ප‍්‍රධාන අංශ තුනක් කෙරෙහි අවධානය යොමුකරමින් පස් අවුරුදු සැලැස්ම කි‍්‍රයාත්මක බවයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ ඒ රංජිත් මහතා ප‍්‍රකාශ කළේ. නැවත සිටුවීම , පාලු සිටුවීම සහ යාන්ති‍්‍රකරණ යන

Read Full Article
දේශීය බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක්

දේශීය බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් 0

🕔11:57, 22.සැප්. 2018

දේශීය බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග රජය වශයෙන් ගැනීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය. වාර්ෂිකව මෙරටට ආනයනය කරනු ලබන බඩඉරිඟු නිසා දේශීය ගොවියා අකර්මන්‍ය වීම වැළැක්වීම සඳහා විශේෂ සාකච්ඡාවක් පසුගියදින කෘෂිකර්ම

Read Full Article
නැගෙනහිර පළාතෙන් තරුණ ව්‍යවසායකයින් 327 දෙනෙක්

නැගෙනහිර පළාතෙන් තරුණ ව්‍යවසායකයින් 327 දෙනෙක් 0

🕔09:24, 20.සැප්. 2018

තරුණ ව්‍යවසායකයින් 327 දෙනෙක් “තුරුණු දිරිය” ණය ලබා ගැනීම සඳහා නැගෙනහිර පළාතින් මේ වන විට හඳුනා ගෙන තිබෙනවා. නැගෙනහිර පළාතේ “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මේ බව අනාවරණය විය. මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම

Read Full Article
දෛනිකව අර්තාපල් මෙට්‍රික් ටොන් 200ක් මිලදී ගැනීමට එකග වෙයි

දෛනිකව අර්තාපල් මෙට්‍රික් ටොන් 200ක් මිලදී ගැනීමට එකග වෙයි 0

🕔11:51, 18.සැප්. 2018

රජයේ මැදිහත්වීම මත දෛනිකව අර්තාපල් මෙට්‍රික් ටොන් දෙසීයක් මිලදී ගැනීමට එකග වී තිබෙනවා. අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම එකගතාවන්ට එළඹුනා. වැලිමඩ ඌවපරණගම හා බණ්ඩාරවෙල යන ප්‍රදේශවල අර්තාපල් වගා කෙරෙන ගොවි ජනතාව මිල පහළ වැටීම හේතුවෙන් අසීරුතාවට පත්ව සිටියා.

Read Full Article
දේශීය පළතුරු සඳහා ස්ථාවර මිලක්

දේශීය පළතුරු සඳහා ස්ථාවර මිලක් 0

🕔10:10, 18.සැප්. 2018

දේශීය පළතුරු සඳහා ස්ථාවර මිලක් ලබා දීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍ය මහින්ද අමරවීර, වැව් දහසක් ගම් දහසක් වැඩසටහන යටතේ කටුවන ගල්ලිඳමුල්ල වැව ප්‍රතිසංස්කරණය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මේ තුළින් පුරන්කුඹුරු අක්කර 40 කට

Read Full Article
දේශීය ලොකු ලූනු කිලෝවක් රු.80කට මිලදී ගැනීමට සතොසට උපදෙස්

දේශීය ලොකු ලූනු කිලෝවක් රු.80කට මිලදී ගැනීමට සතොසට උපදෙස් 0

🕔10:07, 13.සැප්. 2018

හොඳින් වේලන ලද දේශීය ලොකු ලූනු කිලෝවක් රු.80කට මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස ජිවන වියදම් කමිටුව සතොස ආයතනයට උපදෙස් දුන්නා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 2018 යල කන්නය තුළ හෙක්ටයාර 5249 ක ලොකු ලූනු වගාකිරීමට අපේක්ෂා කළත්, ජූලි

Read Full Article
මෙරට අර්තාපල් නිෂ්පාදනය ඉහළ නැංවීමට නව තාක්ෂණය

මෙරට අර්තාපල් නිෂ්පාදනය ඉහළ නැංවීමට නව තාක්ෂණය 0

🕔09:08, 13.සැප්. 2018

මෙරට අර්තාපල් නිෂ්පාදනය 80%කින් ඉහළ නැංවීම සදහා නව තාක්ෂණය හදුන්වා දීමට ඉන්දීය සමාගමක් එකගතාව පළ කර තිබෙනවා. මෙරට හෙක්ටාරයකින් ලබාගන්නා අර්තාපල් අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් හතරක් පමණ වනවා. එය ‍ මෙට්‍රික් ටොන් දහතුන දක්වා ඉහළ නංවාගැනීම අපේක්ෂාවයි. ඒ සදහා නව

Read Full Article
නව තක්කාලි ප්‍රභේදයක් 

නව තක්කාලි ප්‍රභේදයක්  0

🕔15:03, 11.සැප්. 2018

නව තක්කාලි ප්‍රභේදයක්  ශ්‍රී ලංකාවේ වගාකිරීම සදහා අත්හදා බැලීම් සිදු කෙරෙනවා. සැන් මෙසානෝ ලෙසයි එය නම් කර තිබෙන්නේ. නේපාලයට ආවේනික තක්කාලි ප්‍රභේදයක් වන මෙය ශ්‍රී ලංකාව තුළ වගාකිරීමට ඇති හැකියාව පිළිබදව සොයා බැලීම සදහා  වගාකටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම තක්කාලි

Read Full Article
තුරුණු දිරියෙන් රත්නපුර දිස්ත්‍රික්කය පෙරමුණේ

තුරුණු දිරියෙන් රත්නපුර දිස්ත්‍රික්කය පෙරමුණේ 0

🕔10:18, 10.සැප්. 2018

ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරන ”තුරුණු දිරිය”ණය යෝජනා ක්‍රමය යටතේ තරුණ ව්‍යවසායකයින් 12 දෙනෙකු සඳහා ණය මුදල් නිදහස් කිරීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කය දිවයිනෙන් පෙරමුණ ගැනීමට සමත් ව සිටීනවා. මෙය අනාවරණය වූයේ 2018 සැප්තැම්බර් මස 05 වැනි දින ලංකා බැංකුව මඟින්

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo