Back to homepage

Posts From ITN News Editor

යාල නැරඹීමට එන සංචාරකයින්ගේ වැඩි වීමක්

යාල නැරඹීමට එන සංචාරකයින්ගේ වැඩි වීමක් 0

🕔12:08, 26.ජූලි 2018

යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට එන සංචාරකයින්ගේ සංඛ්‍යාව සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. 2008 වසරේදී හතළිස් තුන්දහස් තුන්සිය හැට අටක් වූ එම සංඛ්‍යාව 2015 වසර වන විට පනස් හතර ලක්ෂ පන්දහස් හත දක්වා වර්ධනය වී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සදහන් කරන්නේ. යාල

Read Full Article
පාකිස්ථාන ත‍්‍රස්ත ප‍්‍රහාර හෙළා දකින බව ජගත් මහ ලේකම් කියයි

පාකිස්ථාන ත‍්‍රස්ත ප‍්‍රහාර හෙළා දකින බව ජගත් මහ ලේකම් කියයි 0

🕔11:40, 26.ජූලි 2018

පාකිස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයකට එල්ල වූ ප‍්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව ජගත් මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ප‍්‍රකාශ කළා. ප‍්‍රහාරයෙන් 31 දෙනෙකු මියගොස් තිබෙනවා. තුවාල ලැබු සංඛ්‍යාව 70ක්. අයි එස් ත‍්‍රස්තවාදි සංවිධානය එහි වගකීම භාර ගත්තා. රට පුරා ඡන්ද මධ්‍යස්ථාන අසූ

Read Full Article
හම්බන්තොට වරාය ගැන මහින්දට චීනයෙන් ලිපියක්

හම්බන්තොට වරාය ගැන මහින්දට චීනයෙන් ලිපියක් 0

🕔18:09, 25.ජූලි 2018

මෙම වසර අවසානයේ මොරගහකන්ද ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමටත් ලබන වසර අවසානය වන විට කළු ගග ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. 2007 වසරේ මොරගහකන්ද කළු ගග ජලාශයට මුල්ගල තැබුවද වත්මන් රජය බලයට පත්වනතෙක් එය

Read Full Article
නිව්යෝර්ක් ටයිම්ස් විවාදයට මහින්දගේ නොපැමිණීම වැරද්දට සහතිකයක්

නිව්යෝර්ක් ටයිම්ස් විවාදයට මහින්දගේ නොපැමිණීම වැරද්දට සහතිකයක් 0

🕔17:50, 25.ජූලි 2018

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූ හම්බන්තොට වරාය ගනුදෙනුවේ දූෂණ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට උත්තර නොදුන් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා තැනින් තැන ගොස් විවිධ කතා පවසන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඒ මහතා මෙම

Read Full Article
මුස්ලිම් කාන්තාවන් රටේ නීතිය ඉල්ලයි

මුස්ලිම් කාන්තාවන් රටේ නීතිය ඉල්ලයි 0

🕔17:28, 25.ජූලි 2018

වසර හැටඅටක් පැරණි මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් කාන්තාවන් අසාධාරණයට ලක්වන බව පවසා උද්ඝෝෂණයක් පාර්ලිමෙන්තුව ඉදිරිපිටදී සිදු කෙරුණා. ඔවුන්ගේ ඉල්ලීම වූයේ මුස්ලිම් කාන්තාවන්ට ද රටේ පවත්නා සාමාන්‍ය නීතිය යටතේ  ක්‍රියාකරන ලෙසයි. දෙදහස් නවය වසරේ මෙම නීතිය සංශෝධනය සදහා පත් කෙරුණු

Read Full Article
රේගු නිලධාරීන් හතර දෙනාට එරෙහි නඩුව සැප්තැම්බර් 21

රේගු නිලධාරීන් හතර දෙනාට එරෙහි නඩුව සැප්තැම්බර් 21 0

🕔15:56, 25.ජූලි 2018

රුපියල් කෝටි දොළහයි දශම පහක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රේගු නිලධාරීන් හතර දෙනාට එරෙහි නඩුව සැප්තැම්බර් මස 21 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් සපයන ආයතන හිමිකරුවෙකුගෙන් මෙම මුදල් ලබා

Read Full Article
හැටන් ඇතුලු ප‍්‍රදේශ කිහිපයක දැඩි මීදුම් තත්වයක්

හැටන් ඇතුලු ප‍්‍රදේශ කිහිපයක දැඩි මීදුම් තත්වයක් 0

🕔15:15, 25.ජූලි 2018

මධ්‍යම කදුකරය ආශ‍්‍රිතව දැඩි මීදුම් තත්වයක් පවතින බව අප වාර්තාකරු ප‍්‍රකාශ කළා. ඒ එම ප‍්‍රදේශවල පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන්. හැටන් – කොළඹ මාර්ගයේ ස්ථාන කිහිපයක සහ හැටන් නුවරඑළිය මාර්ගයේ ස්ථාන කිහිපයක දැඩිව මීදුම් තත්වය පවතිනවා. රිය ධාවනයේදී වඩාත් සැලකිලිමත්

Read Full Article
ඉන්දියාවේ මරුටි සුසුකි ආයතනය මෝටර් රථ 1279ක් යළි කැඳවයි

ඉන්දියාවේ මරුටි සුසුකි ආයතනය මෝටර් රථ 1279ක් යළි කැඳවයි 0

🕔14:42, 25.ජූලි 2018

ඉන්දියාවේ මරුටි සුසුකි ආයතනය මෝටර් රථ 1279ක් යළි කැඳවිමට තීරණය කර තිබෙනවා. සිවිෆ්ට් සහ ඩිසයර් වර්ගයේ මෝටර් රථ ඊට ඇතුළත්. මේ වසරේ මැයි හත්වනදා සිට ජූලි පස්වනදා දක්වා නිෂ්පාදනය කළ වාහන මෙසේ යළි කැඳවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

Read Full Article
කොටකෙතන ද්විපුද්ගල ඝාතනයේ දෙවන විත්තිකාරිය නිදහස්

කොටකෙතන ද්විපුද්ගල ඝාතනයේ දෙවන විත්තිකාරිය නිදහස් 0

🕔13:06, 25.ජූලි 2018

කහවත්ත කොටකෙතන ද්විපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි දෙවන විත්තිකාරිය චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඒ ඇයට එරෙහිව ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන්. 2012 වසරේ දී කොටකෙතන ප‍්‍රදේශයේ පනස් දෙහැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 17 හැවිරිදි දියණිය ඝාතනය කිරිම සම්බන්ධයෙන්

Read Full Article
ඇමරිකා ජනපතිගෙන් ගොවීන්ට සහන

ඇමරිකා ජනපතිගෙන් ගොවීන්ට සහන 0

🕔12:46, 25.ජූලි 2018

ගොවින්ට සහන සැලසීමේ නව වැඩපිලිවෙලක් හදුන්වා දෙන බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. ඩොලර් බිලියන 12ක අරමුදලක් පිහිටුවීමයි අරමුණ. චීනය ඇතුළු රටවල් කිහිපයක් සමඟ ඇතිකර ගත් බදු ප‍්‍රතිපත්ති හේතුවෙන් ගොවීන්ට මතුවන ගැටළු අවම කිරිමයි අපේක්ෂාව. සහනාධාර ලබාදීමටත් පියවර ගන්නා බවයි ජනාධිපති ඩොනල්ඩ්

Read Full Article

Default