Back to homepage

Posts From ITN News Editor

රුසියාවේ විරෝධතාකරුවන් 25ක් අත්අඩංගුවට

රුසියාවේ විරෝධතාකරුවන් 25ක් අත්අඩංගුවට 1

🕔11:37, 5.අගෝ. 2018

රුසියාවේ විරෝධතාවක නිරතවු පුද්ගලයන් 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සියලුදෙනා ස්වේච්ඡා සංවිධානයක සාමාජිකයන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සමලිංගික අයිතීන් සම්බන්ධයෙන් විරෝධතා ව්‍යාපාරය පැවැත්වුණා. නීති උල්ලංඝනය කරමින් මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වූ බැවින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි රුසියා බලධාරින්

Read Full Article
බංගලිදේශයේ ශිෂ්‍ය විරෝධතාවකදී ඇතිවූ ගැටුමකින් 10කට තුවාල

බංගලිදේශයේ ශිෂ්‍ය විරෝධතාවකදී ඇතිවූ ගැටුමකින් 10කට තුවාල 0

🕔11:25, 5.අගෝ. 2018

බංගලිදේශයේ ශිෂ්‍ය විරෝධතාවක් අතරතුර හටගත් ගැටුමකින් පුද්ගලයන් දස දෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා. ඒ අතර විශ්ව විද්‍යාල සිසුන් ද සිටින බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම හටගෙන තිබෙනවා. සිසුන් විසුරුවා හැරීම සඳහා රබර් උන්ඩ ප‍්‍රහාරයක් එල්ල

Read Full Article
මන්ත්‍රී වැටුප් වැඩි වීමේ යෝජනාවට විරෝධය

මන්ත්‍රී වැටුප් වැඩි වීමේ යෝජනාවට විරෝධය 0

🕔19:08, 4.අගෝ. 2018

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ වැටුප් සියයට 215 කින් වැඩිකිරීමට රජය තීරණයකර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් බොහෝ දෙනා විරෝධය දක්වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හෝ කිසිදු රජයේ සේවකයෙකුට මේ මොහොතේ වැටුප් වැඩිකිරීමට සුදුසු වාතාවරණයක් නැති බවයි මුදල් අමාත්‍යවරයා කියාසිටින්නේ. එහෙත් රජය එවැනි

Read Full Article
සීගිරියට කේබල් කාර් නැහැ

සීගිරියට කේබල් කාර් නැහැ 0

🕔18:51, 4.අගෝ. 2018

සීගිරිය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියකට කිසිසේත් අවසර ලබා දී නැති බව  අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා  පවසනවා. විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ. කෙසේ වුවද සීගිරිය ප්‍රදේශයේ මැනුම් කටයුත්තක නිරතවූ චීන ජාතිකයන් කණ්ඩායමකට පිරිසක්  විරෝධය දැක්වුවා. අමාත්‍ය

Read Full Article
ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය දෙසැම්බර් 07

ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය දෙසැම්බර් 07 0

🕔18:34, 4.අගෝ. 2018

දෙසැම්බර් හත්වනදා ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය ලෙස නම්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. නිදහස් අධ්‍යාපනය අපේ රටට හඳුන්වාදීමෙන් පසු එම ක්ෂේත්‍රයට අදාළව ඉතිහාසගතවන සිදුවීමක් වාර්තා වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් මස පළමුවනදා. ඒ ලක්ෂ 45 ක් පමණ වූ අපේ රටේ

Read Full Article
දිවයිනටම ශීඝ්‍ර සංවර්ධන සංග්‍රාමයක්

දිවයිනටම ශීඝ්‍ර සංවර්ධන සංග්‍රාමයක් 0

🕔18:16, 4.අගෝ. 2018

පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා ශීඝ්‍ර සංවර්ධන සංග්‍රාමයක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කිලිනොච්චියේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගත්තා. කිලිනොච්චි මණ්ඩපයේ රුපියල් මිලියන පන්දහසක වියදමින් ඉදිකළ

Read Full Article
තාවකාලික පැවිදි දිවිය අවසන් කළ තායිලන්ත සිසුන් නිවෙස්වලට

තාවකාලික පැවිදි දිවිය අවසන් කළ තායිලන්ත සිසුන් නිවෙස්වලට 0

🕔16:42, 4.අගෝ. 2018

තාවකාලික පැවිදි දිවිය අවසන් කළ තායිලන්ත සිසුන් යළි නිවෙස් වෙත පැමිණ තිබෙනවා. දින ගණනාවක් තායිලන්තයේ ගුහාවක සිරව සිටීමෙන් පසු බේරාගත් සිසුන් තාවකාලිකව පැවිදි කිරිමට පියවර ගත්තා. ඔවුන් උතුරු තායිලන්තයේ බෞද්ධ ආශ‍්‍රමයක දින නවයක කාලයක් තාවකාලික පැවිද්දන් ලෙස ආගමික කටයුතුවල නිරත

Read Full Article
අම්බලන්තොට ලුණු ගබඩාවකට සීල් තබයි

අම්බලන්තොට ලුණු ගබඩාවකට සීල් තබයි 0

🕔16:09, 4.අගෝ. 2018

වෙළදපොලට නිකුත් කිරීමට සූදානම් කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ලුණු තොගයක් සහිත ගබඩාවක් අම්බලන්තොට ප්‍රදේශයේදී වටලා තිබෙනවා. අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් වැටලීම සිදු කළා. බොහෝ කාලයක සිට මෙම ස්ථානයේ  ලුණු නිෂ්පාදනය නවතා  දමා ඇති බවයි වාර්තා

Read Full Article
හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් 18ක් මරුට

හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් 18ක් මරුට 0

🕔15:31, 4.අගෝ. 2018

සයිබීරියාවේ  ක්‍රස්නොයාස්ක් ප්‍රදේශයට හෙලිකොප්ටර් යානයක් කඩා වැටීම හේතුවෙන්  පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. රුසියාවේ නිෂ්පාදනය කළ එම්.අයි 08 වර්ගයට අයත් හෙලිකොප්ටර් යානයක් මෙසේ අනතුරට ලක්ව තිබෙනවා. අනතුර සිදු වන විට එහි ගමන් ගත් මගීන් 15 ක් සහ කාර්ය

Read Full Article
යලකන්නයේ වී මිලදී ගැනීම ඇරඹෙයි

යලකන්නයේ වී මිලදී ගැනීම ඇරඹෙයි 0

🕔15:22, 4.අගෝ. 2018

වී අලෙවි මණ්ඩලය මෙවර යලකන්නයේ වී මිලදී ගැනීම අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළා. නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් තිස්අටකටත්, සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් හතලිස් එකක මුදලකටත් වි මිලදී ගැනීම උහන, වැරැන්කැටගොඩ, වී ගබඩා සංකීර්ණයේ දී ආරම්භ වුණා. වී මිලදී ගැනීමේ

Read Full Article

Default