Back to homepage

Posts From ITN News Editor

කුඹුක් දැව තොගයක් සමඟ 03දෙනෙකු අත්අඩංගුවට

කුඹුක් දැව තොගයක් සමඟ 03දෙනෙකු අත්අඩංගුවට 0

🕔16:00, 16.ජුනි 2018

යාන් ඔය රක්ෂිතයෙන් නීති විරෝධීව කැපූ කුඹුක් දැව තොගයක් සමඟ සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කහටගස්දිගිලිය පොලීසිය සමත්වුණා. යාන් ඔය රක්ෂිතයෙන් කැපූ  කුඹුක් දැව ඉරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලීසියට ලැබුණ තොරතුරකට අනුවයි. ඉරන ලද දැව කදන් 191 ක්

Read Full Article
මිචිගන් ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වයක්

මිචිගන් ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වයක් 0

🕔15:51, 16.ජුනි 2018

ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ අධික වැසි හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති වි තිබෙනවා. මේ හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මිචිගන් ප්‍රාන්තයේ ජන ජීවිතයට බලපෑම් රැසක් එල්ල වී තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල විදුලි බලය ඇණ

Read Full Article
කාන්තාවක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට

කාන්තාවක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට 0

🕔15:42, 16.ජුනි 2018

ඇළකින් දිය නෑමට ගිය කාන්තාවක් දියේ ගිලී මිය ගියා. වැලිකන්ද මගුල් පොකුණ ප‍්‍රදේශයේ දී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. 38 හැවිරිදි ඇය එම ප‍්‍රදේශයේම පදිංචිකාරිණියක්. නිවසින් පිටව ගොස් පැය කිහිපයක් ඇය නොපැමිණීම නිසා පවුලේ සමාජිකයන් එම ස්ථානයට ගොස් සොයා

Read Full Article
මහවැලි ඔප්පු සියල්ල ලබාදීම මාස හයකින් අවසන්

මහවැලි ඔප්පු සියල්ල ලබාදීම මාස හයකින් අවසන් 0

🕔14:01, 16.ජුනි 2018

මහවැලි ඉඩම් ඔප්පු සියල්ල මාස හයක් තුළදී ලබාදී අවසන් කරන බව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පවසනවා. මහවැලි එල් කලාපයට අයත් ඉඩම් ලාභීන්ට ඔප්පු ලබාදීමේ උත්සවයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. වැලිඔය මහවැලි ශ්‍රවණාගාරයේ පැවති උත්සවයේදී ඉඩම් ඔප්පු

Read Full Article
ප‍්‍රංශ සහ ඉතාලි බලධාරීන් අතර සාකච්ඡා

ප‍්‍රංශ සහ ඉතාලි බලධාරීන් අතර සාකච්ඡා 0

🕔13:37, 16.ජුනි 2018

ප‍්‍රංශ සහ ඉතාලි බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ යුරෝපයට බලපා ඇති සංක‍්‍රමණික ගැටලුව සම්බන්ධයෙන්. මධ්‍යධරණී මුහුද ඔස්සේ යුරෝපයට පැමිණෙන සංඛ්‍යාව ඉහල ගොස්තිබෙනවා. එය පාලනය කිරීම සදහා ක‍්‍රියාමාර්ග ගත යුතු බවයි ප‍්‍රංශ බලධාරීන් සදහන් කළේ. ඊට අවශ්‍ය ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස්

Read Full Article
තැපැල්පතිවරයාගෙන් කාර්ය මණ්ඩලයට ඉල්ලීමක්

තැපැල්පතිවරයාගෙන් කාර්ය මණ්ඩලයට ඉල්ලීමක් 0

🕔13:29, 16.ජුනි 2018

තැපැල්පති රෝහණ අබේරත්න මහතා කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා. සේවා ස්ථාන වෙත වාර්තා කරන ලෙස දැනුම් දෙමින්. තැපැල් සේවකයන්ට පවතින ගැටලුවලට ඉදිරි මාසයක කාලසීමාව තුළ විසදුම් ලබාදීමයි සැලැස්ම. ඒ සදහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බව තැපැල්පතිවරයා සදහන් කළා.පවතින ගැටළු පිළිබඳ සාකච්ඡා කර

Read Full Article
‘ITN මාධ්‍ය ප්‍රදීප’ 12 වැනි අදියර දියතලාවේ දී

‘ITN මාධ්‍ය ප්‍රදීප’ 12 වැනි අදියර දියතලාවේ දී 0

🕔13:13, 16.ජුනි 2018

අධ්‍යාපන අමාත්‍යාංශය හා ITN එක්ව සංවිධාන කරන මාධ්‍ය ප්‍රදීප සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් දියතලාව මධ්‍ය මහා විද්‍යාලයේ දී මේ වනවිට සාර්ථකව පැවැත්වෙනවා. මාධ්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳව පාසල් සිසුන්ට පුළුල් දැනුමක් සහ අවබෝධයක් ලබාදීම මාධ්‍ය ප්‍රදීප වැඩසටහන් මාලාවේ අරමුණයි. දියතලාව මධ්‍ය විද්‍යාලයේදී

Read Full Article
ඇමරිකාවේ පළමු අභ්‍යවකාශ අණදෙන නිලධාරිනිය විශ‍්‍රාම ගනී

ඇමරිකාවේ පළමු අභ්‍යවකාශ අණදෙන නිලධාරිනිය විශ‍්‍රාම ගනී 0

🕔13:01, 16.ජුනි 2018

ඇමරිකාවේ පළමු අභ්‍යවකාශ අණදෙන නිලධාරිනිය විශ‍්‍රාම ගත්තා. ඇය නාසා ආයතනයට සම්බන්ධව සිටි වයස්ගතම කාන්තා ගඟනගාමී බවයි සැලකෙන්නේ. දින 665 ක කාලයක් අභ්‍යවකාශ මධ්‍යස්ථාන තුළ ද පෙගී විට්සන් රාජකාරී කර තිබෙනවා. අනෙකුත් ගඟනගාමීන් ස්පේස් නින්ජා ලෙසයි ඇයව හදුන්වන්නේ. අභ්‍යවකාශ චාරිකාවලදී සහාය

Read Full Article
කම්කරු සුබ සාධනයට වැඩපිළිවෙළ රැසක්

කම්කරු සුබ සාධනයට වැඩපිළිවෙළ රැසක් 0

🕔12:53, 16.ජුනි 2018

කම්කරු ක්ෂේත‍්‍රයෙන් ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණ රැසක් අත්පත් කරගෙන ඇති බව අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ප‍්‍රකාශ කළා. මානව හිමිකම් ක‍්‍රියාකාරී සැලැස්මක් හදුන්වාදී තිබෙනවා. කම්කරු අයිතිවාසිකම් සදහා ප‍්‍රමුඛතාව ලබාදීමත්, අරමුණක්. මේවන විටත් පෞද්ගලික අංශ සේවකයන්ගේ සේවා තත්වය හා සේවා කොන්දේසි පිලිබද නීතියක්

Read Full Article
මෙරට යුද හමුදාවේ පුහුණුව සඳහා ඇමරිකාවේ සහාය

මෙරට යුද හමුදාවේ පුහුණුව සඳහා ඇමරිකාවේ සහාය 0

🕔12:45, 16.ජුනි 2018

මෙරට යුද හමුදාවේ පුහුණුව සදහා සහාය ලබාදෙන බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. ඒ යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා හා එක්සත් ජනපද පැසිපික් විදානයේ නිලධාරීන් කණ්ඩායමක් අතර පැවති සාකච්ඡාවේදී. ශ‍්‍රීලංකා යුද හමුදාව සතුව ඉහලම වෘත්තීමය ස්වභාවයක් පවතිනවා. ආරක්ෂක සහයෝගීතාවට ද

Read Full Article

Default