Back to homepage

Posts From ITN News Editor

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ දෙවන විමර්ශනයත් අරඹයි

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ දෙවන විමර්ශනයත් අරඹයි 0

🕔09:38, 4.අගෝ. 2020

කොවිඩ් නයින්ටීන් වසංගතයේ සම්භවය ගැන චීනයේ ආරම්භ කළ මූලික පරීක්ෂණ අවසන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා. කොවිඩ් වයිරසය චීනයෙන් ව්‍යාප්තවූ බවටයි ඇමරිකාව ඇතුලු රටවල් ගණනාවක් චෝදනා කළේ. එහෙත් චීන බලධාරීන් එය ප‍්‍රතික්ෂේප කළා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය

Read Full Article
ජොනතන් ට්‍රොට් එංගලන්ත පිතිකරණ පුහුණුකරු ලෙස පත්කරයි

ජොනතන් ට්‍රොට් එංගලන්ත පිතිකරණ පුහුණුකරු ලෙස පත්කරයි 0

🕔09:25, 4.අගෝ. 2020

එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ජොනතන් ට්‍රොට් පත්කර තිබෙනවා. ඒ පාකිස්ථාන කි‍්‍රකට් සංචාරය වෙනුවෙන්. දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරඟ සංඛ්‍යාව තුනක්. පළමු තරඟය හෙට ආරම්භ වනවා. ඒ වෙනුවෙන් ජොනතන් ට්‍රොට් පුහුණුකරු ලෙස පත්කළ බවයි එංගලන්ත කි‍්‍රකට් බලධාරින් පවසන්නේ.

Read Full Article
IDH රෝහලට නවීණ පහසුකම් සහිත වාට්ටු සංකීර්ණයක්

IDH රෝහලට නවීණ පහසුකම් සහිත වාට්ටු සංකීර්ණයක් 0

🕔09:20, 4.අගෝ. 2020

නවීණ පහසුකම් සහිත වාට්ටු සංකීර්ණයක් අයි ඩී එච් රෝහල ආශි‍්‍රතව ඉදිකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. ඕනෑම බෝවන රෝග වසංගතයකදී රෝගීන් වෙන්කර තබාගනිමින් ප‍්‍රතිකාර කිරීමයි අරමුණ. එහි මූලික සැලසුම් කඩිනමින් කි‍්‍රයාත්මක කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් නයිටීන් හදිසි ප‍්‍රතිචාර සහ

Read Full Article
මහ මැතිවරණයේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ඇරඹේ

මහ මැතිවරණයේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ඇරඹේ 0

🕔09:14, 4.අගෝ. 2020

මහ මැතිවරණයේ ඡන්ද පෙට්ටි මෙන්ම නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන කරා යොමු කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතිනවා. ඉතා සෞඛ්‍ය ආරක්ෂිතව මෙන්ම යුහුසුලුව එම කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි ඒ ඒ දිස්ත්‍රික්කවල සිටින අපගේ නියෝජිතයින් ප්‍රකාශ කරන්නේ.  

Read Full Article
නව පාර්ලිමේන්තුව ලබන විසිවනදා රැස්වෙයි

නව පාර්ලිමේන්තුව ලබන විසිවනදා රැස්වෙයි 0

🕔09:00, 4.අගෝ. 2020

නව පාර්ලිමේන්තුව ලබන විසිවනදා රැස්වීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුවයි අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කෙරුණේ. මේ

Read Full Article
යහපාලන ආණ්ඩුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වුනේ නැහැ

යහපාලන ආණ්ඩුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වුනේ නැහැ 0

🕔19:52, 2.අගෝ. 2020

යහපාලන ආණ්ඩුව තුළ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක නොවූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේගය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්. එක්සත් ජාතික පක්‍ෂ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය

Read Full Article
හැකියාවෙන් පරිපූර්ණ තරුණ පිරිසට ඉදිරියට යාමේ අවස්ථාව දෙනවා

හැකියාවෙන් පරිපූර්ණ තරුණ පිරිසට ඉදිරියට යාමේ අවස්ථාව දෙනවා 0

🕔19:44, 2.අගෝ. 2020

හැකියාවෙන් පරිපූර්ණ තරුණ පිරිසට නිරායාසයෙන්ම ඉදිරියට යාමේ අවස්ථාව සමගි තරුණ බලවේගය තුළින් ලැබෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජන බලවේගයේ තරුණ ව්‍යාපාරය වන සමගි තරුණ බලවේගය සංවිධාන කළ රැස්වීමකට සහභාගිවෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස්

Read Full Article
හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට 0

🕔18:21, 2.අගෝ. 2020

බොරලැස්ගමුව දූෂණ මර්දන ඒකකය සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් එකකට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේයි වැටලීම සිදුකෙරුණේ. පොලීසියට ලද තොරතුරකට අනුව බෙල්ලන්විල විහාරය අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකෙරුණා.

Read Full Article
ඡන්දය ප්‍රකාශ කිරීමේ පුරවැසි අයිතිය මග නොහැර භාවිත කරන්න

ඡන්දය ප්‍රකාශ කිරීමේ පුරවැසි අයිතිය මග නොහැර භාවිත කරන්න 0

🕔18:08, 2.අගෝ. 2020

ඡන්දය ප්‍රකාශ කිරීමේ පුරවැසි අයිතිය මග නොහැර භාවිත කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වැඩ කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කිරීම ජනතාවගේ වගකීම බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ස්වාධීන රූපවාහිනිය සමග කළ විශේෂ සම්මුඛ

Read Full Article
කොරෝනා පාලනයට රජය ගෙන ඇති වැඩපිළිවෙල හාම්පුතුන් අගය කරයි

කොරෝනා පාලනයට රජය ගෙන ඇති වැඩපිළිවෙල හාම්පුතුන් අගය කරයි 0

🕔17:11, 2.අගෝ. 2020

කොරෝනා පාලනය කිරීම සඳහා රජය ගෙන ඇති වැඩපිළිවෙල අගය කරන බව ලංකා හාම්පුතුන්ගේ සම්මේලනයේ අධ්‍යක්ෂ ජෙනරාල් කණිෂ්ක වීරසිංහ මහතා පවසනවා. කොරෝනා  සම්බන්ධයෙන් එම සම්මේලනය සිදුකළ සමීක්ෂණ වාර්තාවක තොරතුරු ද ඒ මහතා ඉදිරිපත් කළා.  

Read Full Article

Default