Back to homepage

Posts From ITN News Editor

ලබන මාසයේදී වන අලි සංගණනයක්

ලබන මාසයේදී වන අලි සංගණනයක් 0

🕔12:42, 1.අගෝ. 2019

ලබන මාසයේදී වන අලි සංගණනයක් සිදුකරන බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. සැප්තැම්බර් 13 සහ 14 දෙදින ඒ වෙනුවෙන් වෙන්කර ඇති බවයි දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලක්ෂ්මන් පීරිස් මහතා සදහන් කළේ. වන අලි සම්බන්ධයෙන් දැනට පවතින තොරතුරු යාවත්කාලීන කිරිම ප‍්‍රධාන අරමුණ

Read Full Article
”රට වෙනුවෙන් එකට සිටිමු” ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනේ හතර වන දිනය අද

”රට වෙනුවෙන් එකට සිටිමු” ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනේ හතර වන දිනය අද 0

🕔12:20, 1.අගෝ. 2019

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ හතර වන දිනය අද(01)යි. ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන මෙම සතිය පුරා ක්‍රියාත්මකයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක් කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙනවා. ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ මල්වාන උඩමාපිටිගම සේවා

Read Full Article
ගාල්ලේ පාසල් කිහිපයක ගොඩනැගිලි සිසු අයිතියට

ගාල්ලේ පාසල් කිහිපයක ගොඩනැගිලි සිසු අයිතියට 0

🕔12:02, 1.අගෝ. 2019

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක සංවර්ධන කටයුතු ඊයේ (31) විවෘත කෙරුණා. ඒ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. ගාල්ල නබදව ශ්‍රී සුමංගල විද්‍යාලයේ කණිෂ්ඨ ද්විත්‍රික විද්‍යාගාර ගොඩනැගිල්ල සහ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කෙරුණා. මේ සදහා වැය කර ඇති

Read Full Article
කිළිනොච්චියේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

කිළිනොච්චියේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට 0

🕔11:36, 1.අගෝ. 2019

කිළිනොච්චියේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ජයන්තිනගර් ප‍්‍රදේශයේ නිවසක් තුළ මවක් සහ පුත‍්‍රයකු ඝාතනය කළ බවට පරික්ෂණවලදී භෙළි වුණා. සැකකරුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරිම්වලදී ළිඳක් තුල දමා තිබූ ජංගම දුරකථනයක් සහ යකඩ කම්බියක් සොයාගත් බවයි පොලිසිය

Read Full Article
ජාවාරම් වැළැක්වීමට රේගුවෙන් නව තාක්ෂණය

ජාවාරම් වැළැක්වීමට රේගුවෙන් නව තාක්ෂණය 0

🕔11:04, 1.අගෝ. 2019

ජාවාරම් වැළැක්වීම සඳහා නවීන තාක්ෂණය යොදා ගන්නා බව රේගුව ප‍්‍රකාශ කළා. මේ වනවිටත් උපකරණ රැසක් ඒ සඳහා උපයෝගි කරගෙන තිබෙනවා. පසුගිය කාලයේ වැටලීම් ගණනාවක් සිදුකිරිමට හැකි වුණා. පසුගිය මාස හය තුළ නීතිවිරෝධි ක‍්‍රියාවලට සම්බන්ධ 89 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ

Read Full Article
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ පුරාණ චාරිත‍්‍රය සඳහා කප කැපීම සිදු කෙරේ

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ පුරාණ චාරිත‍්‍රය සඳහා කප කැපීම සිදු කෙරේ 0

🕔10:29, 1.අගෝ. 2019

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ පුරාණ චාරිත‍්‍රය සඳහා කප කැපීම අළුයම සිදුවුණා. තෝරාගත් කිරි සහිත එල නොදැරු ගසක් රිදී පොරවකින් කැපීමයි එහිදී සිදුවන්නේ. එම වෘක්ෂය පනස වෘක්ෂය ලෙස හදුන්වනවා. පිරිත් සජ්ජායනා මධ්‍යයේ සුබ මොහොතින් එය සිදුකළ බවයි අප වාර්තාකරු

Read Full Article
සර්බියාවේ ලැව් ගිනි මැඩපැවැත්වීමට රුසියා හමුදාව

සර්බියාවේ ලැව් ගිනි මැඩපැවැත්වීමට රුසියා හමුදාව 0

🕔10:22, 1.අගෝ. 2019

සර්බියාවේ ලැව් ගිනි මැඩපැවැත්වීම සඳහා හමුදාව යොදවන බව රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් ප‍්‍රකාශ කළා. හෙක්ටාර ලක්ෂ 30කට පමණ බලපෑම් එල්ල වී තිබෙනවා. එය නිවා දැමීමට කණ්ඩායම් ගණනාවක් එක්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ . හමුදා ගුවන් යානාද ඊට උපයෝගි

Read Full Article
21 ප්‍රහාරය : ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්න කාගෙන්වත් අහන්න දෙයක් නෑ…

21 ප්‍රහාරය : ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්න කාගෙන්වත් අහන්න දෙයක් නෑ… 0

🕔10:18, 1.අගෝ. 2019

පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබද සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වුණා. කාරක සභාව හමුවේ අද සාක්ෂි ලබාදුන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දීලීප චමත් පීරිස් මහතායි. පාර්ලිමේන්තු විශේෂ තේරිම් කාරක සභාව පස්වරුවේ යළි රැස්වෙයි පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ

Read Full Article
ඇමරිකාවෙන් ඉරාන විදේශ ඇමතිට සම්බාධක

ඇමරිකාවෙන් ඉරාන විදේශ ඇමතිට සම්බාධක 0

🕔10:06, 1.අගෝ. 2019

ඇමරිකාව ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවෙඩ්ට සම්බාධක පනවා තිබෙනවා. ඒ ඔහුගේ ක‍්‍රියාකලාපය හේතුවෙන්. ඉරාන විදේශ අමාත්‍යවරයා තර්ජනාත්මක ලෙස කටයුතු කරන බවයි ඇමරිකාව පවසන්නේ. දෙරට අතර මේ වනවිට පවතින්නේ මතභේදාත්මක වාතාවරණයක්. කෙසේ වෙතත් ඇමරිකා සම්බාධකවලින් තමන්ට කිසිදු බලපෑමක් නොමැති බවයි විදේශ

Read Full Article
මාදගල් වෙරළේ සඟවා තිබූ කේරළ ගංජා තොගයක් හමුවෙයි

මාදගල් වෙරළේ සඟවා තිබූ කේරළ ගංජා තොගයක් හමුවෙයි 0

🕔10:03, 1.අගෝ. 2019

මාදගල් වෙරළ තීරයේ සඟවා තිබූ කේරළ ගංජා තොගයක් හමු වූ බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඇසුරුම් 52ක තිබූ කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් සියයකට වැඩි ප‍්‍රමාණයක් හමු වුණා. ඉලවාලි පොලිසියයි විමර්ශන සිදුකරන්නේ. මේ අතර උතුරු මුහුදු ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරිම්වලදී තවත් බීඩි

Read Full Article

Default