Back to homepage

Posts From ITN News Editor

දළදා පෙරහැර මංගල්‍යයේ චාරිත්‍ර ඇරඹේ

දළදා පෙරහැර මංගල්‍යයේ චාරිත්‍ර ඇරඹේ 0

🕔18:16, 1.අගෝ. 2019

ඓතිහාසික මහනුවර දළදා පෙරහැර සදහා කප කැපීමේ චාරිත්‍රය අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ දී සිදුකෙරුණා. වසර සිය ගණනක් ඈතට දිවයන මෙම චාරිත්‍රය අද ආරම්භ කෙරුණේ අළුයම 4.33 ට යෙදුන සුබ මොහොතිනුයි.  අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ සිට මංගල හස්ථියා පිට මහනුවර මහා

Read Full Article
ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලියෙන් නවක ක‍්‍රීඩකයින් රැසක් හඳුනා ගැනීමට හැකි වුනා

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලියෙන් නවක ක‍්‍රීඩකයින් රැසක් හඳුනා ගැනීමට හැකි වුනා 0

🕔17:41, 1.අගෝ. 2019

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට නවක ක‍්‍රීඩකයින් රැසක් හඳුනා ගැනිමට හැකි වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා. එක්දින ක්‍රිකට් තරගාවලිය තුනට බින්දුවක් ලෙස පූර්ණ තරගාවලිය ජයක් හිමි කර ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read Full Article
උණ්ඩවල හිස් කොපු ලබා දෙන්නේ ඒවා යළි උණ්ඩ ලෙස යොදා ගැනීමට නොහැකි අයුරින්

උණ්ඩවල හිස් කොපු ලබා දෙන්නේ ඒවා යළි උණ්ඩ ලෙස යොදා ගැනීමට නොහැකි අයුරින් 0

🕔17:35, 1.අගෝ. 2019

කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් කුඩා කර්මාන්තකරුවන් සඳහා පාවිච්චි කළ උණ්ඩවල හිස් කොපු ලබා දෙන්නේ ඒවා යළි උණ්ඩ ලෙස යොදා ගැනීමට නොහැකි වන අයුරින් බව රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.  

Read Full Article
දිස්ත්‍රික් කිහිපයක රැකියා විරහිත උපාධිධාරීන් සඳහා පත්වීම් ලිපි

දිස්ත්‍රික් කිහිපයක රැකියා විරහිත උපාධිධාරීන් සඳහා පත්වීම් ලිපි 0

🕔17:30, 1.අගෝ. 2019

දිස්ත්‍රික් කිහිපයක රැකියා විරහිත උපාධිධාරීන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය අද සිදු කෙරුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් තුන්සිය අනූ හත් දෙනෙකු සදහා සංවර්ධන නිලධාරී පත්වීම් ප්‍රදානය කිරීම අමාත්‍ය පී හැරිසන් මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. මෙම පිරිසට පුහුණුව ලබාදීමෙන් පසු අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරප්පාඩු පවතින

Read Full Article
ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයඳුම්පත් කැඳවයි

ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයඳුම්පත් කැඳවයි 0

🕔15:02, 1.අගෝ. 2019

ජාතික පාසල් විදුහල්පති තනතුර සදහා අයදුම්පත් කැදවා තිබෙනවා. සුදසුකම්ලත් අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ‍්‍රි ලංකා විදුහල්පති සේවයේ සුදුසුකම් ලත් නිලධාරීන්ට ඒ සදහා අයදුම්කළ හැකි බවයි අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා ප‍්‍රකාශ කළේ. මේ මස 21වනදාට පෙර අයදුම්පත් යොමුකරන

Read Full Article
සංචාරක වීසා මගින් ශ‍්‍රමිකයන් ඩුබායි වෙත යැවූ පුද්ගලයෙකු අත්අඩංගුවට

සංචාරක වීසා මගින් ශ‍්‍රමිකයන් ඩුබායි වෙත යැවූ පුද්ගලයෙකු අත්අඩංගුවට 0

🕔14:52, 1.අගෝ. 2019

සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍යයට ශ‍්‍රමිකයන් යොමුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂණ ඒකකය මගින්. රැකියා සදහා ශ‍්‍රමිකයන් විදේශගතකර ඇති බවටයි තොරතුරු හෙළිවුණේ. ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී ගුවන් ගමන් බලපත‍්‍ර 13 ක් සහ තවත් ලිපිලේඛන

Read Full Article
ප‍්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිදට එරෙහි නඩුව සැප්තැම්බර් 17 වනදා යළි කැදවීමට නියෝග

ප‍්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිදට එරෙහි නඩුව සැප්තැම්බර් 17 වනදා යළි කැදවීමට නියෝග 0

🕔14:47, 1.අගෝ. 2019

බස්නාහිර පලාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිදට එරෙහිව ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් 17 වනදා යළි කැදවීමට නියෝග කර තිබෙනවා. කොළඹ මහාධිකරණයයි තීන්දුව අද (01) ලබාදුන්නේ. කොලොන්නාව මීතොටමුල්ල ප‍්‍රදේශයේ ඉඩමකින් අනවසර පදිංචි කරුවන් ඉවත්කර ඉඩම නිරවුල් කිරිම

Read Full Article
බීමත් රියදුරන් 180 ක් අත්අඩංගුවට

බීමත් රියදුරන් 180 ක් අත්අඩංගුවට 0

🕔14:44, 1.අගෝ. 2019

පැය 24 ක් තුළ බීමත් රියදුරන් 180 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළා. ඒ දිවයින පුරා බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සමගාමීව. ඊයේ (31) පෙරවරු හයේ සිට අද (01) පෙරවරු හය දක්වා කාලයේදී මෙම පිරිස අත්අඩංගුවට

Read Full Article
ගාසා තීරය ආශ‍්‍රිතව යළි ගැටුම්

ගාසා තීරය ආශ‍්‍රිතව යළි ගැටුම් 0

🕔13:12, 1.අගෝ. 2019

ගාසා තීරය ආශ‍්‍රිතව යළි ගැටුම් වර්ධනයවී තිබෙනවා. දේශසීමා ආක‍්‍රමණය කළ පලස්තීන ආරක්ෂක අංශ ඉලක්ක කරගනිමින් වෙඩි ප‍්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. කිහිප දෙනෙකු මියගිය බවට තොරතුරු තහවුරු වී තිබෙනවා. එහෙත් එම සංඛ්‍යාව නිල වශයෙන් වාර්තාවී

Read Full Article
පාස්කු ඉරුදින ප‍්‍රහාරය හේතුවෙන් ඇතැම් වෙළෙදාම්වලට පැනවූ තාවකාලික තහනම ඉවත්කරගැනීමට සාකච්ඡා

පාස්කු ඉරුදින ප‍්‍රහාරය හේතුවෙන් ඇතැම් වෙළෙදාම්වලට පැනවූ තාවකාලික තහනම ඉවත්කරගැනීමට සාකච්ඡා 0

🕔13:07, 1.අගෝ. 2019

පාස්කු ඉරුදින ප‍්‍රහාරය හේතුවෙන් ඇතැම් වෙළෙදාම්වලට පැනවූ තාවකාලික තහනම ඉවත්කරගැනීමට සාකච්ඡා කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කළා. අනාරක්ෂිත තත්වය හේතුවෙන් ඕල්කට් මාවතේ වෙළෙදාම්වලට තාවකාලික තහනමක් පැනවීමටයි පොලිසිය තීරණය කළේ. වත්මන් තත්වය සලකා බලා එම තහනම ඉවත්කිරිමට පොලිසිය සමඟ

Read Full Article

Default