Back to homepage

Posts From ITN News Editor

හිමාල කඳුවැටිය ගැන නව වාර්තාවක්

හිමාල කඳුවැටිය ගැන නව වාර්තාවක් 0

🕔11:24, 20.ජුනි 2019

හිමාල කඳුවැටිය පිළිබද නව වාර්තාවක් නිකුත් වුණා. ඒ කොලොම්බියා සරසවිය ඇතුලු ආයතන කිහිපයක් එක්ව සිදුකළ අධ්‍යනයක් මගින්. ඔවුන් චන්ද්‍රිකා වලින් ලබාගත් ඡායාරූප විශ්ලේෂණය කර තිබෙනවා. ඉන් හෙළිවුණේ හිමාල කඳුවැටිය දියවීමේ වේගය ඉහළ ගොස් ඇති බවයි. 1975 සිට 2000 අතර කාලය

Read Full Article
ආරක්ෂක අභ්‍යාසයක් පැවැත්වීමට ඊශ‍්‍රායලය තීරණය කරයි

ආරක්ෂක අභ්‍යාසයක් පැවැත්වීමට ඊශ‍්‍රායලය තීරණය කරයි 0

🕔11:19, 20.ජුනි 2019

ආරක්ෂක අභ්‍යාසයක් පැවැත්වීමට ඊශ‍්‍රායලය තීරණය කළා. සියලු හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් දින 4 ක් ඒ සඳහා යොදවන බවයි රජය පවසන්නේ. නියමුවන් රහිත ගුවන් යානා සහ එෆ් 35 වර්ගයේ ප‍්‍රහාරක යානා යොදා ගැනීමත් සැලසුම් වලට අයත්. මිසයිල ප‍්‍රහාර වැළැක්වීම සම්බන්ධයෙන් ද අභ්‍යාස

Read Full Article
නිවාස කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

නිවාස කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට 0

🕔11:13, 20.ජුනි 2019

නිවාස කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා. සීදුව පොලිස් ස්ථානයට වාර්තාවී ඇති සිදුවීම් සංඛ්‍යාව 7 ක්. මුතුවාඩිය ප‍්‍රදේශයේ සැඟව සිටියදී එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය හැකිවුණා. සැකකරු අද (20) මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි මාධ්‍ය

Read Full Article
කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ සංවර්ධන වැඩසටහන් රැසක්

කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ සංවර්ධන වැඩසටහන් රැසක් 0

🕔11:09, 20.ජුනි 2019

කෘෂිකර්ම ක්ෂේත‍්‍ර සංවර්ධන වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක බව අමාත්‍ය පී හැරිසන් මහතා ප‍්‍රකාශ කළා. කෘෂිකර්ම නිලධාරීන්ට විධිමත් පුහුණුවක් හා තාක්ෂණික දැනුම ලබාදීමත් ඊට අයත්. ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමට ද ඉදිරියේදී පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ. ගොවිජනතාව නිසි ආකාරයෙන් දැනුවත් කිරීම සඳහා

Read Full Article
කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 4510 කට සමෘද්ධි සහනාධාර

කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 4510 කට සමෘද්ධි සහනාධාර 0

🕔19:06, 19.ජුනි 2019

පවුල් ලක්ෂ 06 කට සමෘද්ධි සහනාධාර පිරිනැමීමේ ව්‍යාපෘතියේ කොළඹ දිස්ත්‍රික් වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද පැවැත්වුණා. මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 4510 කට සමෘද්ධි සහනාධාරය ලබාදීම සිදු කෙරුණා.    

Read Full Article
මීතොටමුල්ල කසල කන්ද අවට අක්කර 35 ක් ප්‍රතිසංවර්ධනය කිරීමට පියවර ගැනේ

මීතොටමුල්ල කසල කන්ද අවට අක්කර 35 ක් ප්‍රතිසංවර්ධනය කිරීමට පියවර ගැනේ 0

🕔19:04, 19.ජුනි 2019

මීතොටමුල්ල කසල කන්ද අවට අක්කර 35 ක් ප්‍රතිසංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ  සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවති විවාදයට එක්වෙමින්. තවත් මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු

Read Full Article
තිරසර සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ පළමු රට ශ්‍රී ලංකාවයි

තිරසර සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ පළමු රට ශ්‍රී ලංකාවයි 0

🕔18:49, 19.ජුනි 2019

තිරසර සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ පළමු රට ශ්‍රී ලංකාව බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා. නීලහරිත අයවැය ඇතුලු ව්‍යාපෘති රැසක් ද ඒ වෙනුවෙන් රජය සිදුකර ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. තිරසර මූල්‍ය පිළිබඳ ශ්‍රී

Read Full Article
ලොව පුරා මිලියන 70 ක ජනතාව අවතැන්වී සිටින බව හෙළි වෙයි

ලොව පුරා මිලියන 70 ක ජනතාව අවතැන්වී සිටින බව හෙළි වෙයි 0

🕔18:37, 19.ජුනි 2019

ලොව පුරා ජීවත් වන මිලියන 70 ක ජනතාවක් අවතැන්වී සිටින බව සරණාගතයින් පිළිබඳ ජගත් මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා. පසුගිය වසරට වඩා මේ වසරේදී මිලියන 2 යි දශම 3 කින් අවතැන් සංඛ්‍යාව වැඩි වී ඇති බවයි එම සංවිධානය පවසන්නේ. සෑම දිනකම

Read Full Article
පක්‍ෂයේ ඉදිරි කටයුතු ගැන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ඡාවක

පක්‍ෂයේ ඉදිරි කටයුතු ගැන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ඡාවක 0

🕔18:02, 19.ජුනි 2019

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ මෙන්ම කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි. පැය දෙකකට ආසන්න කාලයක් එම රැස්වීම පැවති බවයි ඊට

Read Full Article
බැසිල්ට එරෙහි නඩුව කල් යයි

බැසිල්ට එරෙහි නඩුව කල් යයි 0

🕔17:36, 19.ජුනි 2019

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාතර  එලියකන්ද ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපාරාධ කොට්ඨාසය ගොණු කළ නඩුවක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගැනුණා. අක්කර එකහමාරක මෙම ඉඩම සම්බන්ධයෙන් නඩුව 2015 වසරේදී පවරා තිබෙනවා. මෙම සිද්ධිය

Read Full Article

Default