Back to homepage

Posts From ITN News Editor

ඉබෝලා ගැන තවදුරටත් අවධානයෙන් සිටින බව කොංගෝ රාජ්‍යය කියයි

ඉබෝලා ගැන තවදුරටත් අවධානයෙන් සිටින බව කොංගෝ රාජ්‍යය කියයි 0

🕔13:52, 2.අගෝ. 2019

ඉබෝලා වසංගතය පිළිබදව තවදුරටත් විශේෂ අවධානයක් යොමුකරන බව කොංගෝ රාජ්‍ය බලධාරීන් ප‍්‍රකාශ කළා. ගෝමා සහ කිංෂාසා ප‍්‍රදේශ ආශි‍්‍රතව ඉබෝලා පවතින බවටයි හදුනාගෙන තිබෙන්නේ. 2018 අගෝස්තු පළමු වෙනිදා සිට මේ දක්වා කාලයේදී ඉබෝලා හේතුවෙන් මියගිය ගණන 1800 ක් බව ද කොංගෝ

Read Full Article
පැය 24 කදී බීමත් රියදුරන් 131 දෙනෙකු අත්අඩංගුවට

පැය 24 කදී බීමත් රියදුරන් 131 දෙනෙකු අත්අඩංගුවට 0

🕔13:49, 2.අගෝ. 2019

බීමත් රියදුරන් 131 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (01) පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා පැය 24 ක කාලයේදී. දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමට සමගාමීවයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මෙහෙයුම ආරම්භවූ පසුගිය 5 වෙනිදා

Read Full Article
වියළි කාලගුණයෙන් ආපදාවට පත්වූවන්ට උපරිම සහන

වියළි කාලගුණයෙන් ආපදාවට පත්වූවන්ට උපරිම සහන 0

🕔13:10, 2.අගෝ. 2019

පවතින වියළි කාලගුණයෙන් ආපදාවට පත් ජනතාවට උපරිම සහන සැලසීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.

Read Full Article
ජාතීන් අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය ජාතික ආරක්ෂාවට ඉතා වැදගත්

ජාතීන් අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් 0

🕔13:05, 2.අගෝ. 2019

ජාතීන් අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩව්රීස් මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් මුණගැසීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

Read Full Article
හම්බන්තොට නගරාධිපතිට වසර 05ක සිරදඬුවමක්

හම්බන්තොට නගරාධිපතිට වසර 05ක සිරදඬුවමක් 0

🕔12:46, 2.අගෝ. 2019

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ ප්‍රේමසිරි පරනමාන යන අයට පස් වසරක සිරදඩුවම් නියම කෙරුණා. 2014 වසරේ අප්‍රේල් 17 වන දින හම්බන්තොට වරාය නිරීක්ෂණයට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම ඇතුළු චෝදනා 20 ක් යටතේ පවරා

Read Full Article
රට වෙනුවෙන් එකට සිටිමු ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනේ පස්වන දිනය අද

රට වෙනුවෙන් එකට සිටිමු ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනේ පස්වන දිනය අද 0

🕔12:38, 2.අගෝ. 2019

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ පස්වන දිනය අද(02)යි. ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමිනුයි මෙවර වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක් කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පසුගිය වසර තුළ ව්‍යාපෘති එකොලොස් දහස් තුන්සිය

Read Full Article
උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයැදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයැදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් 0

🕔12:30, 2.අගෝ. 2019

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන පස්වනදා සිට 31 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2678 කදී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 4

Read Full Article
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සදහා කප් සිටුවීම සිදුකෙරේ

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සදහා කප් සිටුවීම සිදුකෙරේ 0

🕔12:19, 2.අගෝ. 2019

ඓතිහාසික මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යය සදහා කප් සිටුවීමේ චාරිත්‍රය සිව්මහා දේවාලයන්හිදී සිදුකෙරුණා. ඒ  අද (02) අලුයම පහ පසුවී මිනිත්තු දහයට යෙදුනු සුබ මොහොතින්. නාථ,  විශ්ණු, පත්තිනි සහ කතරගම යන දේවාලයන්හි කප සිටුවීමයි මෙසේ සිදුකෙරුණේ. ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ පළමු

Read Full Article
ජයග්‍රාහී සන්ධානය ගැන ඇමති නවීන්ගෙන් ප්‍රකාශයක්

ජයග්‍රාහී සන්ධානය ගැන ඇමති නවීන්ගෙන් ප්‍රකාශයක් 0

🕔12:18, 2.අගෝ. 2019

ජයග්‍රහණය සදහා සන්ධාන ගත වීම අතිශයින් වැදගත් බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. අයිටීඑන් සංවාදය සජීව වැඩසටහන සමග එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Read Full Article
උතුරු මැද වැව් පිළිසකර කෙරෙන සුහුරු වාරි ව්‍යාපෘතිය අගමැති අතින් ඇරඹේ

උතුරු මැද වැව් පිළිසකර කෙරෙන සුහුරු වාරි ව්‍යාපෘතිය අගමැති අතින් ඇරඹේ 0

🕔12:08, 2.අගෝ. 2019

මහවිලච්චිය, මැදඔයාමඩුව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක දේශගුණික සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය යටතේයි මැදඔයාමඩුව වැවේ සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ. මේ සදහා වැය කෙරෙන මුදල

Read Full Article

Default