Back to homepage

Posts From ITN News Editor

හස්ත කර්මාන්තයේ නිරත වූවන් සදහා රක්ෂණ ක්‍රමයක්

හස්ත කර්මාන්තයේ නිරත වූවන් සදහා රක්ෂණ ක්‍රමයක් 0

🕔16:40, 2.අගෝ. 2019

හස්ත කර්මාන්තයේ නිරත වූවන් සදහා රක්ෂණ ක්‍රමයක් හදුන්වා දෙන බව රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. මහනුවර පැවති යුගයට නිපැයුම් 2019 භාණ්ඩ හා නව නිර්මාණ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. හස්ත කර්මාන්ත පුහුණුලාභීන් සදහා

Read Full Article
මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයට ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙලක්

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයට ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙලක් 0

🕔16:20, 2.අගෝ. 2019

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කෙරෙනවා. ඒ පිළිබද විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදි පැවැත්වුණා. ඒ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි , වැඩබලන පොලිස්පති , ගුවන් හමුදාපති ,නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු

Read Full Article
ක්‍රීඩා කළමනාකරණය පිළිබද උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක්

ක්‍රීඩා කළමනාකරණය පිළිබද උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් 0

🕔16:14, 2.අගෝ. 2019

ක්‍රීඩා කළමනාකරණය පිළිබද උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් ආරම්භ කෙරුණා. ක්‍රීඩා කළමනාකරණය පිළිබද උපාධි ආයතනය ආරම්භ කිරීමේ උත්සවයට විශාල පිරිසක් එක්ව සිටියා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික සංවර්ධනයට මෙන්ම පෞරුෂත්වය ගොඩනැංවීම සදහා අවශ්‍ය වැඩමුළු සියල්ල මෙම ආයතනය මගින් නොමිලේ සංවිධාන කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙහිදී මාධ්‍ය හමුවේ

Read Full Article
සවුදි අරාබි කාන්තාවන්ගෙන් රාජකීය පාලනයට ප‍්‍රශංසා

සවුදි අරාබි කාන්තාවන්ගෙන් රාජකීය පාලනයට ප‍්‍රශංසා 0

🕔16:12, 2.අගෝ. 2019

තනිවම විදේශගතවිමට අවස්ථාව ලබාදිම සම්බන්ධයෙන් සවුදි අරාබි කාන්තාවන් රජයට ප‍්‍රශංසාව පළකර තිබෙනවා. වැඩිහිටි පිරිමි භාරකරුවෙකු නොමැතිව විදෙස් සංචාරයන්හි නිරත වීමට එරට රාජකිය පාලනය පළමු වරට අවසර ලබාදුන්නේ අවුරුදු 21 සම්පූර්ණවූ කාන්තාවන්ට. ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ මැදිහත්වීමෙන් මේ වනවිට

Read Full Article
මහනුවර ආශි‍්‍රත ප‍්‍රදේශවල සුරාසැල් දින දහයක කාලයක් වසා දැමේ

මහනුවර ආශි‍්‍රත ප‍්‍රදේශවල සුරාසැල් දින දහයක කාලයක් වසා දැමේ 0

🕔16:07, 2.අගෝ. 2019

ඇසල පෙරහැර හේතුවෙන් මහනුවර ආශි‍්‍රත ප‍්‍රදේශවල සුරාසැල් දින දහයක කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඒ ලබන සඳුදා සිට 15 වනදා දක්වා. දළදා මාළිගයේ සිට කිලෝ මීටර් අටක දුර සීමාවක් තුළ පවතින සිල්ලරට විකිණීමේ බලපත‍්‍ර සහ විශේෂ බලපත‍්‍ර

Read Full Article
නෙදර්ලන්තයේත් බුර්කාව තහනම්

නෙදර්ලන්තයේත් බුර්කාව තහනම් 0

🕔16:03, 2.අගෝ. 2019

බුර්කාව සහ මුහුණු ආවරණ පැළැද සිටීම තහනම් කිරීමේ නීතිය ඊයේ (01) සිට  නෙදර්ලන්තය ක්‍රියාත්මක කර තිබෙනවා. පසුගිය ජූනි මාසයේ දීයි මෙම නීතිය හදුන්වා දී තිබුණේ. නව නීතියට අනුව පොදු ගොඩනැගිලි, අධ්‍යාපන ආයතන, රෝහල් ඇතුළු පොදු ස්ථානවලට මුහුණු ආවරණ පැළද ඇතුළුවීම

Read Full Article
උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදාබලයි

උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදාබලයි 0

🕔14:46, 2.අගෝ. 2019

උතුරු කොරියාව තවත් මිසයිල දෙකක අත්හදාබැලීම් අද සිදුකළා. උතුරු කොරියානු වේලාවෙන් අද (02) අලුයම දෙකයි පනස් නවයට සහ තුනයි විසිතුනටයි මෙම මිසයිල මුදා හැරුණේ. ඒ උතුරු කොරියාවේ යොන් හන් ප්‍රදේශයෙන්. දකුණු කොරියාව සහ ඇමෙරිකාව අතර මෙම මස ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක්

Read Full Article
ඇවන්ගාඩ් සභාපති සහ රක්නා ලංකා හිටපු සභාපති අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

ඇවන්ගාඩ් සභාපති සහ රක්නා ලංකා හිටපු සභාපති අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් 0

🕔14:41, 2.අගෝ. 2019

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අය අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය අද(02) වරෙන්තු නිකුත් කළා. අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුවක් සදහා අධිකරණයේ පෙනී නොසිටීම ඊට හේතුවයි. රුපියල් ලක්ෂ

Read Full Article
ඉන්දියාවේ පිරිමි දරුවෙකුගේ මුඛය තුළ දත් 526ක්

ඉන්දියාවේ පිරිමි දරුවෙකුගේ මුඛය තුළ දත් 526ක් 0

🕔14:34, 2.අගෝ. 2019

දත් 526ක් සහිත හත් හැවිරිදි පිරිමි දරුවෙකු පිළිබද පුවතක් ඉන්දියාවෙන් වාර්තා වුණා. මුඛය ආශි‍්‍රතව හටගත් වේදනාවක් හේතුවෙන් ඔහු දන්ත වෛද්‍යවරයෙකු මුණගැසි තිබෙනවා. එහිදි සිදුකළ පරීක්ෂාවේදි මෙම දරුවාගේ මුඛයේ දත් 526ක් දක්නට ලැබුනු බවයි චෙන්නායි වෛද්‍යවරුන් ප‍්‍රකාශ කළේ. මුඛයේ පහල ඇන්දේ

Read Full Article
ණය මුදල් සහ රැකියා ලබාදෙන බව පවසා වංචනික කි‍්‍රයාවල නිරතවු එකම පවුලේ 3ක් අත්අඩංගුවට

ණය මුදල් සහ රැකියා ලබාදෙන බව පවසා වංචනික කි‍්‍රයාවල නිරතවු එකම පවුලේ 3ක් අත්අඩංගුවට 0

🕔13:54, 2.අගෝ. 2019

ණය මුදල් සහ රැකියා ලබාදෙන බව පවසා වංචනික කි‍්‍රයාවල නිරතවු එකම පවුලේ තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස අපරාධ දූෂණ ඒකකයයි වැටලීම සිදුකළේ. අත්අඩංගුවට පත්වුණේ එකම පවුලේ පියා, පුතු සහ දියණියගේ ස්වාමිපුරුෂයා. රුපියල් 2500 සිට දස දහසක් දක්වා

Read Full Article

Default