Back to homepage

Posts From ITN News Editor

විදුලි අර්බුදය විසදීමේ නිර්දේශ ඉදිරිපත් කිරිමට අගමැතිගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක්

විදුලි අර්බුදය විසදීමේ නිර්දේශ ඉදිරිපත් කිරිමට අගමැතිගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් 0

🕔11:03, 10.අප්‍රේල් 2019

විදුලි අර්බුදය විසදීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ කමිටුවක් පත්කිරිමට කැබිනට් අනුමැතිය හිමිවුණා. කෙටිකාලීන , මධ්‍යකාලීන හා දිගුකාලින ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරිමය අරමුණ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් එම කමිටුව පිහිටුවීම සදහා අමාත්‍ය රවී කරුණානායක මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත්

Read Full Article
එච් එම් ජයවර්ධනයන් අද දැයෙන් සමුගනී

එච් එම් ජයවර්ධනයන් අද දැයෙන් සමුගනී 0

🕔10:51, 10.අප්‍රේල් 2019

ප්‍රවීන සංගීතඥ අභාවප්‍රාප්ත එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (10) පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතයි. ඒ මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා. එච්.එම් ජයවර්ධනයන් මිය යන විට 69 වන වියෙහි පසුවුණා. දහසකට අධික ගී

Read Full Article
විදෙස් ශ්‍රමිකයන් එවන කිසිදු මුදලකට බදු අය කරන්නේ නැහැ

විදෙස් ශ්‍රමිකයන් එවන කිසිදු මුදලකට බදු අය කරන්නේ නැහැ 0

🕔10:44, 10.අප්‍රේල් 2019

විදෙස් ශ්‍රමිකයන් මෙරටට එවන කිසිදු මුදලකට බදු අය කිරීමට රජය පියවර ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සදහන් කළේ.    

Read Full Article
අනවසරයෙන් මැණික් ගැරූ  6ක් අත්අඩංගුවට

අනවසරයෙන් මැණික් ගැරූ 6ක් අත්අඩංගුවට 0

🕔10:01, 10.අප්‍රේල් 2019

අනවසරයෙන් මැණික් ගැරූ හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. වතු අධිකාරිවරයෙකුගේ සහයෝගය ඇතිව පෙට්රෝසා ඇළ මාර්ගයේ මැණික් ගරා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. බගවන්තලාව පොලිසිය වැටලීම සිදුකළා. සැකකරුවන් සමඟ උපකරණ හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය

Read Full Article
නාය යාමේ අවදානමක් සහිත මාර්ග ආරක්ෂා කිරිමේ වැඩපිළිවෙලක්

නාය යාමේ අවදානමක් සහිත මාර්ග ආරක්ෂා කිරිමේ වැඩපිළිවෙලක් 0

🕔09:24, 10.අප්‍රේල් 2019

නාය යාමේ අවදානමක් සහිත මාර්ග ආරක්ෂා කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ජපන් යෙන් මිලියන දෙදහසක අරමුදල් ඒ සඳහා යොදා ගැනීමයි අපේක්ෂාව. මේ වනවිටත් මාර්ග කිහිපයක් හදුනාගෙන තිබෙනවා. අඹේපුස්ස- කුරුණෑගල, ත‍්‍රිකුණාමල මාර්ගය හා බෙරගල – හාලිඇළ මාර්ගයත් ඊට අයත්. නාය යාම් වැළැක්වීම

Read Full Article
ඇල්ජීරියා පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම්

ඇල්ජීරියා පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම් 0

🕔09:16, 10.අප්‍රේල් 2019

විරෝධතාකරුවන් හා ඇල්ජීරියා පොලිසිය අතර ගැටුම් හටගත්තා. ඒ අන්තර්වාර ජනාධිපතිවරයාට විරුද්ධව ඔවුන් උද්ඝෝෂණවල නිරතවීම හේතුවෙන්. එම පිරිස විසුරුවා හැරීමට පොලිසිය ජල ප‍්‍රහාරයක් ද එල්ල කළා. ඇල්ජිරියාව තුළ පිළිගත හැකි ප‍්‍රබල වෙනස්කම් සිදුවිය යුතු බවයි විරෝධතාවලට එක්වූ පිරිස පවසන්නේ. නීතිය හා

Read Full Article
කඩොලාන ශාක කැපූ අට දෙනෙක් අත්අඩංගුවට

කඩොලාන ශාක කැපූ අට දෙනෙක් අත්අඩංගුවට 0

🕔09:10, 10.අප්‍රේල් 2019

කඩොලාන ශාක කැපූ අට දෙනෙක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා. ඒ වංකාලෙයි කලපු ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී. අත්අඩංගුවට ගත් පුද්ගලයන් පිළිබඳ වන සංරක්ෂණ නිලධාරින් විමර්ශන ආරම්භ කළා. වෙරළ ඛාදනය සඳහා යොදාගන්නා කඩොලාන පද්ධති විනාශ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් අඛණ්ඩව අවධානයෙන්

Read Full Article
කාශ්මීර ගැටළුව කඩිනමින් විසදාගත යුතු බව පාකිස්ථාන අගමැති කියයි

කාශ්මීර ගැටළුව කඩිනමින් විසදාගත යුතු බව පාකිස්ථාන අගමැති කියයි 0

🕔09:06, 10.අප්‍රේල් 2019

කාශ්මීර ගැටළුව කඩිනමින් විසදා ගතයුතු බව පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කළා. පසුගිය දින කිහිපය තුළ ඉන්දියාව හා පාකිස්ථාන අතර මතභේද උත්සන්න වී තිබෙනවා. දේශසීමා ආසන්නයේදී හමුදා සාමාජිකයන් අතර වෙඩි හුවමාරුවීම් ද සිදුවුණා. සිවිල් වැසියන්ට සිදුවන හානි වැළැක්විය යුතු බවයි

Read Full Article
කසළ කළමණාකරනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරිමේ කමිටුවක්

කසළ කළමණාකරනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරිමේ කමිටුවක් 0

🕔09:03, 10.අප්‍රේල් 2019

කසළ කළමණාකරනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරිමේ කමිටුවක් පත්කිරිමට රජය තීරණය කළා. මහජනතාවට එල්ල වී ඇති පීඩා සහ පරිසර හානියට විසදුම් ලබාදීමයි අරමුණ. කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගෙන් සමන්විත කමිටුව පත්කිරිම සඳහා ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

Read Full Article
බැංකු පොලී ගැන කමිටු වාර්තාව අගමැතිට

බැංකු පොලී ගැන කමිටු වාර්තාව අගමැතිට 0

🕔08:51, 10.අප්‍රේල් 2019

වාණිජ බැංකුවලින් ණය නිකුත් කිරිමේදී පොලි අනුපාතය අඩු කිරිමේ හැකියාව සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට භාරදෙන බව මහ බැංකුව ප‍්‍රකාශ කළා. මහ බැංකු මුදල් මණ්ඩලයේ සාමාජික නිහාල් ෆොන්සේකා මහතා ඇතුළු පිරිසක් කමිටුවට ඇතුලත්. බැංකු පොලී හේතුවෙන්

Read Full Article

Default