Back to homepage

Posts From ITN News Editor

යුද හමුදාපති,රහස්,රහසේම භාර දෙයි

යුද හමුදාපති,රහස්,රහසේම භාර දෙයි 0

🕔09:14, 31.ජූලි 2019

තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි ලබා දීමෙන් නීතිපතිවරයා නිදහස් කිරීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වැරදි තොරතුරු වාර්තා කරන බව කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්‍ෂි විමසන තේරීම් කාරක සභාව අද උදෑසන රැස්වුණු අතර යුද හමුදාපති

Read Full Article
අගමැති රැකියාලාභීන්ට කියූ දේ

අගමැති රැකියාලාභීන්ට කියූ දේ 0

🕔19:15, 30.ජූලි 2019

අනාගත පරපුරට නව රැකියා අවස්ථා හිමිවන පරිදි ග්‍රාමීය හා නාගරික ආර්ථිකය නවීකරනය කරමින් රට නව යුගයකට යොමුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. රැකියා විරහිත උපාධිධාරීන්ට අභ්‍යාසලාභි පුහුණු නිලධාරීන් ලෙස පත්වීම්

Read Full Article
ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමකින් තොරව මත්පැන් අළෙවිය තහනම් කෙරේ

ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමකින් තොරව මත්පැන් අළෙවිය තහනම් කෙරේ 0

🕔18:05, 30.ජූලි 2019

ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමකින් තොරව මත්පැන් අළෙවි කිරීම තහනම් කර තිබෙනවා. මෙරටට ආනයනය කරනු ලබන සියලුම මත්පැන් වර්ග සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව නව ආරක්ෂක ස්ටිකරයක් හදුන්වාදී ඇති බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. මින් ඉදිරියට එම ස්ටිකර අලවා නොමැති විදේශ මත්පැන් ළඟතබා ගැනීම, ප‍්‍රවාහනය,

Read Full Article
සැමට සෙවන මහල් නිවාස වැඩසටහනේ පළමු අදියර ඇරඹෙයි

සැමට සෙවන මහල් නිවාස වැඩසටහනේ පළමු අදියර ඇරඹෙයි 0

🕔17:58, 30.ජූලි 2019

නිවාස විෂය අමාත්‍යාංශ හයකට බෙදී තිබුණද වසර 2025 වනවිට සැමට සෙවන ලබාදීම තමන් අනිවාර්යයෙන්ම ඉටුකරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තංගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. සැමට සෙවන මහල් නිවාස වැඩසටහනේ පළමු අදියර තංගල්ල දී ආරම්භ

Read Full Article
සුරක්ෂා සිසු රක්ෂණයෙන් රුපියල් මිලියන 777ක ප‍්‍රතිලාභ ලබාදී අවසන්

සුරක්ෂා සිසු රක්ෂණයෙන් රුපියල් මිලියන 777ක ප‍්‍රතිලාභ ලබාදී අවසන් 0

🕔17:56, 30.ජූලි 2019

සුරක්ෂා සිසු රක්ෂණයෙන් මේ වනවිට රුපියල් මිලියන 777 ක ප‍්‍රතිලාභ ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කරනවා. පසුගිය කාලය තුළ රකෂණ හිමිකම් වෙනුවෙන් ලැබී තිබූ ඉල්ලීම් සංඛ්‍යාව දාහත් දහස් තුන්සිය අටක්. ඒ අනුව ප‍්‍රතිලාභ ලබාදුන් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. සියලුම පාසල්

Read Full Article
තැපැල් සේවකයන්ගේ පවතින ගැටලු කඩිනමින් විසදා ගැනීමට හැකි බව තැපැල්පති කියයි

තැපැල් සේවකයන්ගේ පවතින ගැටලු කඩිනමින් විසදා ගැනීමට හැකි බව තැපැල්පති කියයි 0

🕔17:44, 30.ජූලි 2019

තැපැල් සේවකයන්ගේ පවතින ගැටලු කඩිනමින් විසදා ගැනීමට හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය පිළිබද දැනුවත් කිරීම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියාසිටියා. මේ අතර තැපෑල හරහා සිදුවන

Read Full Article
පලාලි ගුවන් තොටුපොළේ කලාපීය ගුවන් මෙහෙයුම් ලබන සැප්තැම්බර් මාසයෙන් පසු

පලාලි ගුවන් තොටුපොළේ කලාපීය ගුවන් මෙහෙයුම් ලබන සැප්තැම්බර් මාසයෙන් පසු 0

🕔16:59, 30.ජූලි 2019

සංවර්ධනය කෙරෙන පලාලි ගුවන් තොටුපොළ ලබන සැප්තැම්බර් මාසයේ විවෘත කරන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. කලාපීය ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස පලාලි හි සංවර්ධන කටයුතු කඩිනම් කර තිබෙනවා. ඉදිකෙරෙන නව ගුවන් පථයත් සමඟ ගුවන් මෙහෙයුම් වැඩිකළ හැකි

Read Full Article
හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දඩුවම

හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දඩුවම 0

🕔15:49, 30.ජූලි 2019

හෙරොයින් ජාවාරම්කරුවෙකුට අද (30) මරණ දඩුවම නියම වුණා. හෙරොයින් ලග තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඔහුට අධි චෝදනා ගොනුකර තිබෙනවා. කොළඹ මහාධිකරණයේදී නඩුව අද (30) කැදවූ අවස්ථාවේදී විනිසුරු විකුම් කලුආරච්චි මහතායි නියෝගය නිකුත් කළේ. ඔහු මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි කරුවෙක්. 2016

Read Full Article
අධික උණුසුමෙන් ජපානයේ 11 දෙනෙකු ජිවිතක්ෂයට

අධික උණුසුමෙන් ජපානයේ 11 දෙනෙකු ජිවිතක්ෂයට 0

🕔15:07, 30.ජූලි 2019

අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ජපානයේ 11 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 5664 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබාගෙන ඇති බවයි ටෝකියෝ වාර්තා සදහන් කරන්නේ. රෝහල්ගතකළ පුද්ගලයන්ගෙන් සියයට 52 ක්ම වයස අවුරුදු 65 ට වැඩි අයවීම විශේෂත්වයක්. එළඹෙන සතියේද දැඩි උණුසුම් කාලගුණයෙහි වෙනසක් සිදුනොවනු

Read Full Article
ගතවූ පැය 24 දී බීමත් රියදුරන් 179 දෙනෙකු අත්අඩංගුවට

ගතවූ පැය 24 දී බීමත් රියදුරන් 179 දෙනෙකු අත්අඩංගුවට 0

🕔15:01, 30.ජූලි 2019

අද (30)උදෑසන හයෙන් අවසන් වූ ගතවූ පැය 24 දී බීමත් රියදුරන් 179 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය පස්වනදා සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගත් මුළු බිමත් රියදුරන් සංඛ්‍යාව 6315 ක්. දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම

Read Full Article

Default