Back to homepage

Posts From ITN News Editor

අති නවීන ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ රැසක් සමඟ 3ක් අත්අඩංගුවට (Photos)

අති නවීන ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ රැසක් සමඟ 3ක් අත්අඩංගුවට (Photos) 0

🕔15:10, 7.ජුනි 2019

අති නවීන ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ රැසක් සමඟ සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීගමුව , ඒත්තුකාල ප‍්‍රදේශයේ දි. පොලිස් විශේෂ කාර්ය බලකායයි වැටලිම් සිදුකළේ. සැකකරුවන් සතුව තිබි නවින ජංගම දුරකථන 402 ක් , සිම් කාඩ්පත් 17400 ක්,

Read Full Article
ශ්‍රී ලංකා – පාකිස්තාන තරඟයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකා – පාකිස්තාන තරඟයට වර්ෂාවෙන් බාධා 0

🕔15:02, 7.ජුනි 2019

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්විමට නියමිත තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් තරගය ප්‍රමාද වි ආරම්භ වනු ඇති. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තුන්වන

Read Full Article
මලාවි රාජ්‍යයේ ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම්

මලාවි රාජ්‍යයේ ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම් 0

🕔14:31, 7.ජුනි 2019

මලාවි රාජ්‍යයේ විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් හටගෙන තිබෙනවා. විරෝධතාකරුවන් විසුරුවා හැරිමට කදුළු ගෑස් ප‍්‍රහාර එල්ල කළ බවයි ආරක්ෂක අංශ පවසන්නේ. පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් පසුව මෙම විරෝධතා උත්සන්නවී තිබෙනවා. විරෝධතාකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බවද මලාවි ආරක්ෂක බලධාරින් ප‍්‍රකාශ

Read Full Article
කිසිදු ලෙසකට විදේශ රටකට නැඟෙනහිර පර්යන්තයේ අයිතිය පැවරීමක් සිදුවන්නේ නෑ

කිසිදු ලෙසකට විදේශ රටකට නැඟෙනහිර පර්යන්තයේ අයිතිය පැවරීමක් සිදුවන්නේ නෑ 0

🕔14:25, 7.ජුනි 2019

කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය කිසිදු ලෙසකට විදේශ රටකට පැවරීමට රජය තීරණයක් ගෙන නැතැයි ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් යොමු කළ පිළිතුරු ලිපියක් සභාව හමුවේ කියවමින්

Read Full Article
ශ්‍රී‍්‍ර ලංකාව සම්පූර්ණයෙන් සුරක්ෂිතයි – ඔස්ටේ‍්‍රලියා ප‍්‍රාන්ත පාර්ලිමේන්තු මන්ති‍්‍රවරයෙකුගෙන් ප‍්‍රකාශයක්

ශ්‍රී‍්‍ර ලංකාව සම්පූර්ණයෙන් සුරක්ෂිතයි – ඔස්ටේ‍්‍රලියා ප‍්‍රාන්ත පාර්ලිමේන්තු මන්ති‍්‍රවරයෙකුගෙන් ප‍්‍රකාශයක් 0

🕔13:22, 7.ජුනි 2019

ශ්‍රී‍්‍ර ලංකාව සම්පූර්ණයෙන් සුරක්ෂිත බව ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර වික්ටෝරියා ප‍්‍රාන්ත පාර්ලිමේන්තු මන්ති‍්‍ර කරෙයිග් ඔන්ඩච්චි මහතා ප‍්‍රකාශ කළා. ඒ අනුව සංචාරකන්ට මෙන්ම ආයෝජකයන්ට ද පෙර පරිදි යළි පැමිණිය හැකි බවයි ඔහු සදහන් කළේ. ඒ සංචාරයක් සදහා පැමිණ සිටින මන්ති‍්‍රවරයා අමාත්‍ය රවී

Read Full Article
තෙරේසා මේ ටෝරි මන්ති‍්‍ර මණ්ඩල නායකත්වයෙන් නිල වශයෙන් ඉවත් වෙයි

තෙරේසා මේ ටෝරි මන්ති‍්‍ර මණ්ඩල නායකත්වයෙන් නිල වශයෙන් ඉවත් වෙයි 0

🕔13:02, 7.ජුනි 2019

බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ අද (07) ටෝරි මන්ති‍්‍ර මණ්ඩල නායකත්වයෙන් නිල වශයෙන් ඉවත් වන බව එරට වාර්තා සදහන් කරනවා. එහෙත් නව අග‍්‍රාමාත්‍යවරයෙකු පත්වන තෙක් ඇය අග‍්‍රාමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කරන බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා පෙන්වා දෙන්නෙ. මීට සති

Read Full Article
ඔස්ටේ‍්‍රලියාවෙන් ඇමරිකා ඩොලර් මිලියන 840ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

ඔස්ටේ‍්‍රලියාවෙන් ඇමරිකා ඩොලර් මිලියන 840ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ 0

🕔12:52, 7.ජුනි 2019

ඇමරිකා ඩොලර් මිලියන 840 ක වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඔස්ටේ‍්‍රලියාවෙන් සොයාගෙන තිබෙනවා. මෙල්බන් වරායේ දි එම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බවයි එරට ආරක්ෂක අංශ සදහන් කරන්නෙ. මෙය ඔස්ටේ‍්‍රලියාවේදි මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම අයිස් මත්ද්‍රව්‍ය තොගය බවද ඔවුන් සදහන් කළා.

Read Full Article
පොසොන් උත්සවය උත්කර්ෂවත්ව සමරන්න අගමැතිගෙන් උපදෙස්

පොසොන් උත්සවය උත්කර්ෂවත්ව සමරන්න අගමැතිගෙන් උපදෙස් 0

🕔12:46, 7.ජුනි 2019

මෙවර පොසොන් උත්සවය මිහින්තලය කේන්ද්‍රකර ගනිමින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ උත්කර්ෂවත් ලෙස පවත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ජාතිවාදී ගැටුම් ඇතිනොවීම සදහා ප්‍රාදේශිය මට්ටමෙන් ගතයුතු පියවර සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදුන්නා.

Read Full Article
ශි‍්‍ර ලංකා – පකිස්ථාන තරඟය පස්වරු 3.00 ට

ශි‍්‍ර ලංකා – පකිස්ථාන තරඟය පස්වරු 3.00 ට 0

🕔12:38, 7.ජුනි 2019

ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ 11 වන තරඟය ශි‍්‍ර ලංකාව සහ පකිස්ථානය අතර බි‍්‍රස්ටල් හිදි පස්වරු 3.00 ට ආරම්භ වනවා. අද (07) තරඟයට බොහෝ දුරට වර්ෂාවෙන් බාධා එල්ලවිය හැකි බවයි කි‍්‍රකට් වාර්තා පෙන්වා දෙන්නෙ. එංගලන්ත වේලාවෙන් පෙරවරු 9.00 ත් දහවල් 12.00

Read Full Article
ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සේවය යළි සම්මාන ලබයි

ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සේවය යළි සම්මාන ලබයි 0

🕔12:28, 7.ජුනි 2019

ශ්‍රී‍්‍ර ලන්කන් ජාතික ගුවන් සේවය දෙවන වරටත් ලොව වඩාත් කාලානුගත ගුවන් සේවය ලෙස සම්මාන හිමිකර ගත්තා. පසුගිය මැයි මාසයේ සියලු ගුවන් මාර්ග ඔස්සේ ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සේවය සිය ගුවන් ගමන් වලින් සියයට අනූවයි දශම හතයි පහක්ම නියමිත කාලවේලාවන්ට කි‍්‍රයාත්මක කිරිම

Read Full Article

Default