Back to homepage

Posts From ITN News Editor

පාකිස්ථානයේ දුම්රියක් ගිනිගනී – 65ක් ජිවිතක්ෂයට

පාකිස්ථානයේ දුම්රියක් ගිනිගනී – 65ක් ජිවිතක්ෂයට 0

🕔13:23, 31.ඔක්. 2019

මධ්‍යම පාකිස්ථානයේදී සිදුවූ දුම්රිය ගිනිගැනීමෙන් 65 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. තුවාල ලැබූ ගණන 45 ක්. ලියාකට්පුර් නගරය ආසන්නයේදි මෙම අනතුර සිදුවුණේ කරච්චි සිට රාවල්පිණ්ඩි දක්වා ගමන් කළ දුම්රියක. අනතුර සිදුවූ ප‍්‍රදේශය ආසන්නයේ රෝහලක් නොමැතිවීමෙන් තුවාල කරුවන්

Read Full Article
නිවාස ගැටලුව විසදීම සදහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා

නිවාස ගැටලුව විසදීම සදහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා 0

🕔12:43, 31.ඔක්. 2019

නිවාස ගැටලුව විසදීම සදහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රත්මලාන ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරමින් පැවති මෙම ජනරැළියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා

Read Full Article
තැපැල් ඡන්ද විමසීම සාමකාමීයි

තැපැල් ඡන්ද විමසීම සාමකාමීයි 0

🕔12:36, 31.ඔක්. 2019

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද දිනයේ ඉතා සාමකාමීව සිදු කෙරුණා. හෙට දීනයේද තැපැල් ඡන්ද සදහා අවස්ථාව හිමිවනවා. දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු ඉතා සාමකාමීව සිදු වූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින්

Read Full Article
පසුගිය පැය 24 දී ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 112ක්

පසුගිය පැය 24 දී ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 112ක් 0

🕔12:35, 31.ඔක්. 2019

පසුගිය පැය 24 දී ජනාධිපතිවරණය සම්බන්ධ පැමිණිලි 112 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා. ඒ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ත‍්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට. නීති උල්ලංඝණය කිරිම් 109 ක් ඊට ඇතුලත්. ඔක්තෝබර් 8 වනදා සිට මේ

Read Full Article
35 වන සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙල ඇරඹෙයි

35 වන සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙල ඇරඹෙයි 0

🕔12:07, 31.ඔක්. 2019

35 වන වරට පැවැත්වෙන සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙල කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා. ඒ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශයයි තරගාවලිය සංවිධාන කරන්නේ. පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පන්දහසකට ආසන්න පිරිසක් ක්‍රීඩා

Read Full Article
තම රජය යටතේ සියලු පත්වීම් ලබා දෙන්නේ සුදුසු අයට පමණයි

තම රජය යටතේ සියලු පත්වීම් ලබා දෙන්නේ සුදුසු අයට පමණයි 0

🕔11:42, 31.ඔක්. 2019

ඉදිරියේ බිහිවන තම රජය යටතේ සියලු පත්වීම් ලබා දෙන්නේ සුදුසු අයට පමණක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රට සූරා කෑ දූෂිතයන් කිසිවෙකුටත් කිසිදු තනතුරක් හෝ පත්වීමක් තම අත්සනින් ලබා දෙන්නේ නැති බවයි ඒ මහතා

Read Full Article
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත් කෙටුම්පත ලබන 7 වනදා පාර්ලිමේන්තුවට

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත් කෙටුම්පත ලබන 7 වනදා පාර්ලිමේන්තුවට 0

🕔11:29, 31.ඔක්. 2019

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත් කෙටුම්පත ලබන 7 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. ක්‍රීඩා තරග පාවාදීම,  දූෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ ඔට්ටු ඇල්ලීම ඇතුළු වරදවල් විමර්ශනය කිරීම හා ඒ සදහා දඩුවම් පැමිනවීමේ අරමුණින් යුතුවයි මෙම පනත කෙටුම්පත් කර

Read Full Article
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන ගිවිසුමට අත්සන් තැබේ

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන ගිවිසුමට අත්සන් තැබේ 0

🕔11:16, 31.ඔක්. 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම අද අත්සන් තැබුණා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් ප්‍රධාන පක්ෂ දෙක ඇතුළුව තවත් පක්ෂ කිහිපයක් සන්ධානගත වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ලේකම් සාගර කාරියවසම්, ශ්‍රී ලංකා

Read Full Article
සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදැක්වේ

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදැක්වේ 0

🕔10:59, 31.ඔක්. 2019

දසරාජ ධර්මය මූලික කර ගනිමින් යුක්තිය ඉටුවන මානව අයිතිවාසිකම්වලට ප්‍රමුඛත්වය ලබා දෙන යුගයක් බිහිකරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සජිත්ගේ සමාජ විප්ලවය නමින් ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ ජාතික සංහිදියාව තුළින් ඒකීය රටක්

Read Full Article
පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාල ප‍්‍රධානියාගෙන් ශ්‍රී‍්‍ර ලංකාව ගැන ප‍්‍රකාශයක්

පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාල ප‍්‍රධානියාගෙන් ශ්‍රී‍්‍ර ලංකාව ගැන ප‍්‍රකාශයක් 0

🕔10:46, 31.ඔක්. 2019

ශ්‍රී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද විශ්වාසය ශක්තිමත් කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක බව පොදු රාජ්‍ය මණ්ඩලය සඳහන් කළා. ඒ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා හා දකුණු ආසියානු විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලයේ ප‍්‍රධානී ෆර්ගස් ඕල්ඩ් මහතා අතර පැවැති සාකච්ඡාවේදී. උතුරු

Read Full Article

Default