Back to homepage

Posts From ITN News Editor

සාම සංග්‍රාමය අවසන් කළ ආරක්ෂක අංශ සාමාජිකයන් ගම්පෙරළියෙන් සංවර්ධන සංග්‍රාමයට

සාම සංග්‍රාමය අවසන් කළ ආරක්ෂක අංශ සාමාජිකයන් ගම්පෙරළියෙන් සංවර්ධන සංග්‍රාමයට 0

🕔19:34, 18.ජුනි 2018

සාම සංග්‍රාමය සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක සාමාජිකයන් ‘ගම්පෙරළිය‘ වැඩසටහන හරහා සංවර්ධන සංග්‍රාමයට එක් කර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. විනයක් සහිතව, කැපවීමෙන් සිය කාර්ය ඉටු කරන ඔවුන් මෙම සංග්‍රාමය ද සාර්ථකව අවසන් කරනු

Read Full Article
අධික වර්ෂාවෙන් මියන්මාරයට දැඩි බලපෑම්

අධික වර්ෂාවෙන් මියන්මාරයට දැඩි බලපෑම් 0

🕔19:23, 18.ජුනි 2018

අධික වර්ෂාවත් සමඟ පවතින ජල ගැලීම්වලින් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. නායයාම් හේතුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු මියගොස් තිබෙනවා. නිවාස රැසක් විනාශ වුණා. දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටින බවයි මියන්මාර වාර්තා සදහන් කළේ. විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා කණ්ඩායම් කිහිපයක්

Read Full Article
හරිත ගමනකට ඇරයුම්

හරිත ගමනකට ඇරයුම් 0

🕔19:03, 18.ජුනි 2018

මතු පරපුරට ශක්ති සම්පන්න දේශයක් නිර්මාණය කිරීම සඳහා හරිත ශ්‍රී ලංකා ගමනට සියලු දෙනා සහාය ලබා දිය යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උදා ගම්මාන දෙදහස් පන්සියයේ වැඩපිළිවෙළ හරිත ගම්මාන සංකල්පය මත ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

Read Full Article
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 570කට පත්වීම්

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 570කට පත්වීම් 0

🕔18:52, 18.ජුනි 2018

ශ්‍රී ලංකාව ලොව හොඳම සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වන රටක් ලෙස ලෝක සංවිධාන ද හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සුව සේවා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ

Read Full Article
ඉතිහාසය ඉවත් නොකරන බව අධ්‍යාපන ඇමති කියයි

ඉතිහාසය ඉවත් නොකරන බව අධ්‍යාපන ඇමති කියයි 0

🕔18:23, 18.ජුනි 2018

ඉතිහාස විෂය පාසල් විෂය මාලාවෙන් කිසිසේත් ඉවත් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා. ඉතිහාසය , සාහිත්‍යය හා භාෂාව වැනි විෂයන් ඉවත් කරන බවට ඇතැම් කණ්ඩායම් මත පළකර තිබෙනවා. පටු දේශපාලන අරමුණු මත පදනම්ව සිදු කරන එවැනි

Read Full Article
ඇවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබා ගත් අය හෙළි කරන්න

ඇවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබා ගත් අය හෙළි කරන්න 0

🕔17:12, 18.ජුනි 2018

ඇවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබා ගත් අය හෙළි කරන ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉල්ලා සිටිනවා. කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමිනුයි අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළේ. නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ද මෙහිදී අදහස් පළ කළා. අමාත්‍ය පාඨලී චම්පික රණවක,  

Read Full Article
කෙටි කාලයක් තුළදී ඡන්ද ප්‍රතිඵල නිවැරදිව ඉදිරිපත් කළ හැකි මෘදුකාංගයක්

කෙටි කාලයක් තුළදී ඡන්ද ප්‍රතිඵල නිවැරදිව ඉදිරිපත් කළ හැකි මෘදුකාංගයක් 0

🕔16:19, 18.ජුනි 2018

පරිගණකය භාවිතය තුළින් ඡන්දය සලකුණු කිරීම හා කෙටි කාලයක් තුළදී ඡන්ද ප්‍රතිඵල නිවැරදිව ඉදිරිපත් කිරීමට හැකි වන ආකාරයේ පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කිරීමට සිසුවෙකු සමත්ව සිටිනවා. ඒ කොළඹ මහානාම විද්‍යාලයේ 13 වසර කලා අංශයේ ඉගෙනුම ලබන රුසිරු විජේතිලක ශිෂ්‍යායි. ඔහුගේ නිර්මාණය නව

Read Full Article
ප්‍රවීන සංගීතවේදී අයිවෝ ඩෙනිස් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන සංගීතවේදී අයිවෝ ඩෙනිස් අභාවප්‍රාප්ත වෙයි 0

🕔15:52, 18.ජුනි 2018

ප‍්‍රවීන සංගීතවේදී අයිවෝ ඩෙනිස් මහතා අභාවප‍්‍රාප්ත වුණා. මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 86 ක්. දේහය තැන්පත් කර තිබෙන්නේ සීදූව නිවසේ. අවසන් කටයුතු සීදූව රෝමානු කතෝලික සුසාන භූමියේ දී අනිද්දා (20) සිදු කරන බවයි පවුලේ ඥාතීන් සදහන් කළේ. 1952 වසරේ

Read Full Article
නාමල්ගේ නඩුව ජුලි 10

නාමල්ගේ නඩුව ජුලි 10 0

🕔15:42, 18.ජුනි 2018

අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ  ඇතුලු 6 දෙනෙකුට එරෙහි නඩුව ලබන මස 10 වනදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. ගවර්ස් කෝපරේට් සර්විස් පෞද්ගලික සමාගම හරහා මෙම මුදල විශුද්ධිකරණය කළ

Read Full Article
ඉන්දිය ආරක්ෂක අංශ කාශ්මීරයේ මෙහෙයුමක

ඉන්දිය ආරක්ෂක අංශ කාශ්මීරයේ මෙහෙයුමක 0

🕔15:18, 18.ජුනි 2018

ඉන්දිය ආරක්ෂක අංශ කාශ්මීරයේ මෙහෙයුමක් ආරම්භ කළා. ත‍්‍රස්තවාදින් හා ආරක්ෂක අංශ අතර අවස්ථා කිහිපයකදී ගැටුම් හටගෙන තිබෙනවා. ඉන් ත‍්‍රස්තවාදින් දෙදෙනෙක් මියගියා. තවත් කිහිප දෙනෙක් තුවාල ලැබුවා. සිවිල් වැසියන්ට එල්ල වන හිංසන වැළැක්වීම සදහා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බවයි ආරක්ෂක අංශ

Read Full Article

Default