Back to homepage

Posts From ITN News Editor

අතුරුදන් වූ ඉන්දීය හමුදා යානය පිළිබඳ තොරතුරු හෙළි වෙයි

අතුරුදන් වූ ඉන්දීය හමුදා යානය පිළිබඳ තොරතුරු හෙළි වෙයි 0

🕔11:08, 12.ජුනි 2019

අතුරුදන් වූ ඉන්දීය හමුදා ගුවන් යානය පිළිබඳව තොරතුරු ලැබී තිබෙනවා. එහි සුන්බුන්වල කොටස් අරුනාචල් නිම්නයේ දැක ගැනීමට හැකි වූ බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. යානය අතුරුදන් වුණේ පසුගිය තුන් වනදා. ඒ මඟීන් 13 දෙනෙකු සමඟ. ගුවන් හමුදා යානය පිළිබඳ සෙවීමට

Read Full Article
පොලිසියේ රාජකාරියට බාධා කළ සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාරයට

පොලිසියේ රාජකාරියට බාධා කළ සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාරයට 0

🕔10:58, 12.ජුනි 2019

හැටන් පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ හෙට(13) දිනය තෙක්. හැටන් දිසා විනිසුරුවරයා නියෝගය ලබාදුන්නා. මාර්ගය අවහිර වන ලෙස නතර කර තිබූ ත‍්‍රිරෝද රථයක් ඉවත් කිරිමට යාමේ දී සැකකරු පොලිසියට බාධා කර

Read Full Article
සංක‍්‍රමණික ගැටළුවට එරෙහිව ඇමරිකාවෙන් නව සැලසුම්

සංක‍්‍රමණික ගැටළුවට එරෙහිව ඇමරිකාවෙන් නව සැලසුම් 0

🕔10:44, 12.ජුනි 2019

සංක‍්‍රමණික ගැටළුවට එරෙහිව නව සැලසුම් ක‍්‍රියාත්මක කරන බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂාව වැඩි කිරිමත් ඊට අයත්. ඇමරිකාවට මෙක්සිකෝවේ සිට පැමිණෙන සංක‍්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අවම කිරිම සඳහා දින 45ක කාලයක් ලබාදී තිබෙනවා. එය නිසිලෙස ක‍්‍රියාත්මක නොවුනහොත් විකල්ප ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවන

Read Full Article
හොංකොං උදර්පන නීතිය ගැන පාර්ලිමේන්තු දෙවන වටයේ විවාදය අද

හොංකොං උදර්පන නීතිය ගැන පාර්ලිමේන්තු දෙවන වටයේ විවාදය අද 0

🕔10:36, 12.ජුනි 2019

මතභේදයට ලක්වී ඇති උදර්පන නීතිය පිළිබඳ හොංකොං ව්‍යවස්ථායක සභාවේ දෙවන වටයේ විවාදය අද(12)සිට ආරම්භ වනවා. ඊට එරෙහිව මාර්ග රැසක විරෝධතා ව්‍යාපාර ආරම්භ වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. චීනයට පුද්ගලයන් පිටමං කිරිම සඳහා මෙම නව නීතියෙන් පහසුකම් සැලසෙන බවටයි

Read Full Article
ශ‍්‍රි ලංකා ඉන්දුනීසියා ආරක්ෂක සාකච්ඡා

ශ‍්‍රි ලංකා ඉන්දුනීසියා ආරක්ෂක සාකච්ඡා 0

🕔10:25, 12.ජුනි 2019

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හා ශ‍්‍රි ලංකාවේ පිහිටි ඉන්දුනීසියා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් යසීන් යැනුඅර් මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ නාවික හමුදා මූලස්ථානයේදී. ආරක්ෂක වශයෙන් දෙරටට වැදගත් වන කරුණු ගණනාවක් පිළිබඳ අවධානය යොමු වූ බවයි

Read Full Article
මහින්දානන්දට එරෙහි නඩුව දෙවන ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කිරිමට අවසර

මහින්දානන්දට එරෙහි නඩුව දෙවන ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කිරිමට අවසර 0

🕔10:16, 12.ජුනි 2019

මුදල් අවභාවිත කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රි මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහි නඩුව දෙවන ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කිරිමට අල්ලස් කොමිසමට අවසර හිමි වුණා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා එම අවසරය ලබාදී තිබෙනවා. නඩුවේ දෙවැනි සැකකරු ලෙස සතොස ආයතනයේ හිටපු සභාපති නලින්

Read Full Article
ළමා ශ‍්‍රමිකත්වයට එරෙහිව දිනය වෙනුවෙන් විශේෂ වැචසටහන් රුසක්

ළමා ශ‍්‍රමිකත්වයට එරෙහිව දිනය වෙනුවෙන් විශේෂ වැචසටහන් රුසක් 0

🕔09:55, 12.ජුනි 2019

ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් වැඩපිළිවෙල ගණනාවක් ක‍්‍රියාත්මක බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප‍්‍රකාශ කළා. ළමුන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරිම ඒ අතරින් මුලික වනවා. ළමා උපකාරක දුරකථන සේවය වෙත වාර්ෂිකව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව නව දහසකට අධිකයි. ඒ පිළිබඳව ද

Read Full Article
උතුරු කොරියා නායකයාගෙන් ලිපියක් ඇමරිකා ජනපතිට

උතුරු කොරියා නායකයාගෙන් ලිපියක් ඇමරිකා ජනපතිට 0

🕔09:37, 12.ජුනි 2019

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගෙන් ලිපියක් ලැබුණු බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා. එය වඩාත් යහපත් සහ සුන්දර ලිපියක් බවයි ජනාධිපතිවරයා පවසන්නේ. කෙසේ වෙතත් ලිපියේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් ඔහු වැඩි තොරතුරු ප‍්‍රකාශ කර නැහැ. උතුරු කොරියාව සහ ඇමරිකාව

Read Full Article
ඔස්ටේ‍්‍රලියාව හා පාකිස්ථානය අතර තරගය අද

ඔස්ටේ‍්‍රලියාව හා පාකිස්ථානය අතර තරගය අද 0

🕔09:27, 12.ජුනි 2019

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඔස්ටේ‍්‍රලියාව හා පාකිස්ථානය අතර තරගය අද (12) පැවැත්වෙනවා. ශ‍්‍රී ලංකා වේලාවෙන් එය ආරම්භ වන්නේ පස්වරු තුනට. මීට පෙර පාකිස්ථාන කණ්ඩායම තරග තුනකට සහභාගි වුණා. ඒ කොදෙව්, එංගලන්ත සහ ශ‍්‍රි ලංකා කණ්ඩායම් සමඟ. ඉන් එංගලන්ත කණ්ඩායමට එරෙහි

Read Full Article
අළුත් දේශපාලන මධ්‍යස්ථානයක් ගොඩනගන බව ජවිපෙ කියයි

අළුත් දේශපාලන මධ්‍යස්ථානයක් ගොඩනගන බව ජවිපෙ කියයි 0

🕔09:22, 12.ජුනි 2019

ප‍්‍රගතශ්‍රීලි ජනතා දේශපාලන මධ්‍යස්ථානයක් ගොඩනගන බව ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රකාශ කළා. ඒ සඳහා මුලික කටයුතු ආරම්භ කිරිමට පියවර ගෙන තිබෙනවා. වැඩපිළිවෙල ගැන ජනතාව දැනුවත් කරන බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි බිමල් රත්නායක මහතා සඳහන් කළේ. කලාකරුවන්, වෘත්තියවේදින් ඇතුළු කණ්ඩායම්

Read Full Article

Default