Back to homepage

Posts From ITN News Editor

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට 0

🕔12:07, 31.ජූලි 2020

අද (31) උදෑසන දෝහා සිට පුද්ගලයින් තිස් දෙනෙකු ද ජපානයේ සිට හය දෙනෙකු ද චෙන්නායි සිට හත් දෙනෙකු ද මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් සියලු දෙනා ත්‍රිවිද හමුදාව මගින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකෙරුණා. එම මධ්‍යස්ථානවල නිරෝධායන වෙමින් සිටි දෙසිය

Read Full Article
PCR පරීක්ෂණ 156,943ක් සිදු කර අවසන්

PCR පරීක්ෂණ 156,943ක් සිදු කර අවසන් 0

🕔12:01, 31.ජූලි 2020

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පීසීආර් පරීක්ෂණ එක්ලක්ෂ පනස්හය දහස් නවසිය හතලිස් තුනක් සිදුකර ඇති බව කොවිඩ් දහනවය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ ඊයේ (30) දිනයේදී සිදුකළ පීසීආර් පරීක්ෂණ එක්දහස් එක්සිය හැත්තෑවක්ද සමඟයි. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කොරෝනා

Read Full Article
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,814ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,814ක් දක්වා ඉහළට 0

🕔11:54, 31.ජූලි 2020

ඊයේ (30) හදුනාගත් කොරෝනා ආසාදිතයින් හතර දෙනාත් සමග මෙරටින් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව දෙදහස් අටසිය දාහතර දක්වා ඉහළ ගියා. ඊයේ (30)  දිනයේ දී දහසය දෙනෙකු පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් තිබෙනවා. ඒ සමඟ සුවය ලැබූ සංඛ්‍යාව දෙදහස් තුන්සිය තිස්තුනක්. මේ අනුව

Read Full Article
කන්දකාඩු කොරෝනා පොකුර 599ක් දක්වා ඉහළට

කන්දකාඩු කොරෝනා පොකුර 599ක් දක්වා ඉහළට 0

🕔11:51, 31.ජූලි 2020

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ කොරෝනා පොකුරෙන් හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව පන්සිය අනූනවයක්. රැදවූවන් හාරසිය අසූ දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ හැටහය දෙනෙකු ඊට අයත්. ආරාධිත කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකුට ද වෛරසය ආසාදනය වුණා. මෙම පොකුරේ ආසාදිතයින්ගේ පවුල්වල සමීපතමයින් හතලිස්

Read Full Article
සේනාධිපතිට හා පාලිතට එරෙහි නඩුව විභාග කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

සේනාධිපතිට හා පාලිතට එරෙහි නඩුව විභාග කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් 0

🕔11:34, 31.ජූලි 2020

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුවක් විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. නිශ්ශංක සේනාධිපති හා පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන්

Read Full Article
දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් වැසි 0

🕔11:27, 31.ජූලි 2020

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (31) දිනයේ ද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.  

Read Full Article
ඉටුකම Covid – 19 අරමුදලේ ශේෂය මිලියන 1549 දක්වා ඉහළට

ඉටුකම Covid – 19 අරමුදලේ ශේෂය මිලියන 1549 දක්වා ඉහළට 0

🕔11:20, 31.ජූලි 2020

ඉටුකම කෝවිඩ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදලේ පරිත්‍යාග රුපියල් මිලියන 1549 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී නාගල රජමහා විහාරාධිපති පූජ්‍ය වරද්දන ධම්මානන්ද ස්වාමීන්වහන්සේ රුපියල් ලක්‍ෂයක්,  දිඹුල ආරන්‍ය සේනාසනාධිපති පූජ්‍ය දොලුවේ ධම්මරතන ස්වාමීන්වහන්සේ රුපියල් විසිපන්දහසක්,  කොට්ටවගම ශ්‍රී බෝධි රාජාරාම විහාරාධිකාරී

Read Full Article
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද 0

🕔11:16, 31.ජූලි 2020

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද (31) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. ඒ රාත්‍රී අටයි දහයට යෙදෙන සුබ මොහොතින්. ඊයේ (30) රාත්‍රියේ පළමු රන්දෝලි පෙරහැර පැවැත්වුණා. පෙරහැරෙහි සදාතුක කරඩුව වැඩම කරවූයේ සිංහ රාජා හස්ථියායි. මියන් රාජා සහ

Read Full Article
උතුරු පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සම්බන්ධයෙන් CIDය ක්‍රියා කළ ආකාරය කොමිසමේ දැඩි දෝෂදර්ශනයට

උතුරු පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සම්බන්ධයෙන් CIDය ක්‍රියා කළ ආකාරය කොමිසමේ දැඩි දෝෂදර්ශනයට 0

🕔20:05, 30.ජූලි 2020

උතුරු පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කළ ආකාරය දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දැඩි දෝෂදර්ශනයට ලක් වුණා. මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන අධීක්ෂණ නිලධාරියා ලෙස

Read Full Article
තවත් IS ප්‍රහාර 02ක සැලසුම් ගැන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂවරයාගෙන් හෙළිදරව්වක්

තවත් IS ප්‍රහාර 02ක සැලසුම් ගැන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂවරයාගෙන් හෙළිදරව්වක් 0

🕔19:59, 30.ජූලි 2020

2017 වසරේ ජනවාරි මස අවස්ථා 2 කදී ඇමෙරිකාව හා ඉන්දියාව ඉලක්ක කර ගනිමින් අයිඑස් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා පවසනවා. ඒ හේතුවෙන් මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලයේ හා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ

Read Full Article

Default