Back to homepage

Posts From ITN News Editor

විදෙස් ගත ශ‍්‍රී ලාංකිකයන් රැසකට යළි ද්විත්ව පුරවැසිභාවය

විදෙස් ගත ශ‍්‍රී ලාංකිකයන් රැසකට යළි ද්විත්ව පුරවැසිභාවය 0

🕔18:17, 23.ජුනි 2018

විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් 800 දෙනෙකුට ලබන මස මුල් සතියේ ද්විත්ව පුරවැසිභාවය පිරිනමන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ද්විත්ව පුරවැසිභාවය ඉල්ලුම් කරමින් මාසයකට අයදුම්පත් දහසක් පමණ ලැබෙන බවයි ආගමන විගමන පාලක ජෙනරාල් නිහාල් රණසිංහ මහතා පෙන්වා දෙන්නේ. අයදුම්පත් පරික්ෂා කරන්නේ

Read Full Article
විහාරස්ථාන 25ක චෛත්‍ය 25ක් ඉදි කිරීම ඇරඹෙයි

විහාරස්ථාන 25ක චෛත්‍ය 25ක් ඉදි කිරීම ඇරඹෙයි 0

🕔17:55, 23.ජුනි 2018

හිටපු ජනාධිපතිවරයෙකු වන අභාවප්‍රාප්ත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 94 වන ඡන්ම දිනය හා ජාතික නිවාස දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණා. සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම වසර අවසන් වනවිට චෛත්‍ය 25 ක් ඉදිකිරීමට නියමිතයි. එය සමාරම්භක උත්සවය නාච්චදූව ශ්‍රාවස්තිපුර ශ්‍රී ස්වර්ණජයන්ති

Read Full Article
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය දෙන්න බැංකුවේ වෙනම කවුළුවක්

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය දෙන්න බැංකුවේ වෙනම කවුළුවක් 0

🕔17:33, 23.ජුනි 2018

2018 වසර සදහා ජනතාව ලබාගත් ණයවල පොලී ගෙවීමට රජය රුපියල් මිලියන පන්දහස් දෙසිය පනහක සහනාධාරයක් වෙන්කර තිබෙනවා. එම මුදල උපයෝගී කරගනිමින් මෙරට ආර්ථිකය තුළ රුපියල් මිලියන හැටදහසකට ආසන්න ප්‍රාග්ධනයක් සිදුකිරීම රජයේ අපේක්ෂාවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Read Full Article
වත්මන් රජය මාධ්‍ය නිදහස තහවුරු කර තිබෙනවා

වත්මන් රජය මාධ්‍ය නිදහස තහවුරු කර තිබෙනවා 0

🕔17:30, 23.ජුනි 2018

පසුගිය පාලන කාලයේ මෙන් නොව වත්මන් රජය යටතේ රටේ සිදුවන ඕනෑම සිද්ධියක් වාර්තා කිරීමට මාධ්‍යයට  නිදහස ඇති බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. මාතර තිහගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. පසුගියදා

Read Full Article
දිවියාගේ ඝාතකයා සොයා මෙහෙයුම්

දිවියාගේ ඝාතකයා සොයා මෙහෙයුම් 0

🕔17:15, 23.ජුනි 2018

කිලිනොච්චියේදී දිවියෙකු ඝාතනය කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වීඩියෝ දර්ශන යොදා ගනිමින් පරික්‍ෂණ ක්‍රියාත්මක බව අද (23) පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර,      

Read Full Article
බෞද්ධ දර්ශනයේ යථාර්ථය තේරුම් ගනිමින් කටයුතු කිරීම වැදගත්

බෞද්ධ දර්ශනයේ යථාර්ථය තේරුම් ගනිමින් කටයුතු කිරීම වැදගත් 0

🕔17:11, 23.ජුනි 2018

බෞද්ධ දර්ශනය පිළිබද ලෝකයේම අවධානය යොමුවී ඇති අවස්ථාවක එහි යථාර්ථය තේරුම් ගනිමින් කටයුතු කිරීම වැදගත් බව කතානායක කරූ ජයසූරිය මහතා පෙන්වා දෙනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී සුනේත්‍රාරාම විහාරස්ථානයේ නව විහාර මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි කතානායක කරූ ජයසූරිය මහතා මේ

Read Full Article
ඉතියෝපියාවේ නව අගමැති සහභාගි වූ රැළියකට බෝම්බ ප්‍රහාරයක්

ඉතියෝපියාවේ නව අගමැති සහභාගි වූ රැළියකට බෝම්බ ප්‍රහාරයක් 0

🕔15:11, 23.ජුනි 2018

ඉතියෝපියාවේ නව අග්‍රාමාත්‍ය අබි අහමඩ් සහභාගි වූ රැළියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන් අග්‍රාමාත්‍ය අබි අහමඩ්ට කිසිදු හානියක් සිදුව නැහැ. ඔහු රැළිය ඇමතීමෙන් සුලු මොහොතකට පසුවයි බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇත්තේ. අඩිස් අබාබා හි පැවති රැළියට විශාල පිරිසක් සහභාගිවී සිටි

Read Full Article
ප්ලාස්ටික් භාවිත කරන්නන්ට මාස තුනක සිර දඩුවමක්

ප්ලාස්ටික් භාවිත කරන්නන්ට මාස තුනක සිර දඩුවමක් 0

🕔14:59, 23.ජුනි 2018

ප්ලාස්ටික් තහනම කඩ කරන්නන්ට මාස 3 ක සිර දඩුවම් ලබා දිය හැකි බව මහාරාෂ්ඨ ප‍්‍රාන්ත බලධාරීන් ප‍්‍රකාශ කළා. අද (23) සිට එම ප‍්‍රාන්තයේ ප්ලාස්ටික් භාවිතය මුළුමනින්ම තහනම්. පළමු වරට එම නියෝගය කඩ කළ හොත් රුපියල් 5000 ක දඩයක් නියම කරන

Read Full Article
ජකර්තා ත‍්‍රස්ත ප‍්‍රහාරයට වරදකරු වූ ඉස්ලාමීය පුජකවරයෙකුට මරණ දඩුවම

ජකර්තා ත‍්‍රස්ත ප‍්‍රහාරයට වරදකරු වූ ඉස්ලාමීය පුජකවරයෙකුට මරණ දඩුවම 0

🕔14:48, 23.ජුනි 2018

ඉන්දුනීසියාවේ ජකර්තා නගරය ඉල්ල කරගනිමින් 2016 දී එල්ලවූ ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරයට වරදකරු වූ එරට ඉස්ලාමීය පුජකවරයෙකුට මරණ දඩුවම නියම කරතිබෙනවා. ඒ ඉන්දුනීසියා අධිකරණය සිදුකළ විශේෂ නඩු විභාගයකින් අනතුරුව. අයි එස් ත‍්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී පුජකවරයා මෙලෙස ප‍්‍රහාරය එල්ල කර ඇති

Read Full Article
තද සුළඟින් කෑගල්ල ප්‍රදේශයේ නිවාස කිහිපයකට හානි

තද සුළඟින් කෑගල්ල ප්‍රදේශයේ නිවාස කිහිපයකට හානි 0

🕔14:39, 23.ජුනි 2018

කෑගල්ල, පිටිහුම ප්‍රදේශය හරහා හමාගිය තද සුළඟින් නිවාස කිහිපයකට හා වගාවන්ට හානි සිදුව තිබෙනවා. අද(23) උදෑසන ධාරාණිපාත වර්ෂාවත් සමගයි තද සුළං තත්ත්වය ඇතිවී තිබෙන්නේ. ගස් කඩාවැටීමෙන් ප්‍රදේශයේ නිවාස හා වගාවන්වලට මෙන්ම විදුලි සහ දුරකතන රැහැන් වලට ද හානි සිදුව තිබෙනවා.

Read Full Article

Default