Back to homepage

Posts From ITN News Editor

වැලිගම නගර සභාවේ සභාපතිගේ එජාප සාමාජිකත්වය අත්හිටුවයි

වැලිගම නගර සභාවේ සභාපතිගේ එජාප සාමාජිකත්වය අත්හිටුවයි 0

🕔19:02, 22.මැයි 2019

වැලිගම නගර සභාවේ සභාපති රොහාන් ජයවික්‍රම මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවීමට එම  පක්ෂය තීරණය කර තිබෙනවා. පක්ෂයේ ඉහළ නායකත්වය අනවශ්‍ය ලෙස විවේචනයට ලක් කිරීම ඊට හේතුව බවයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ. පසුගිය

Read Full Article
කොච්චිකඩේ දේවස්ථානයේ නව තුන්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇරඹේ

කොච්චිකඩේ දේවස්ථානයේ නව තුන්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇරඹේ 0

🕔18:55, 22.මැයි 2019

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශ වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නව තුන්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අද ආරම්භ කෙරුණා. අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නියෝජනය කරමින් රෝමයේ සිට පැමිණි අතිඋතුම් කාදිනල් ෆිලෝනි ෆර්ඩිනැන්ඩු  හිමිපාණන්, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල්

Read Full Article
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අභ්‍යාසලාභී සංවර්ධන නිලධාරීන් 304 දෙනෙකුට පත්වීම්

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අභ්‍යාසලාභී සංවර්ධන නිලධාරීන් 304 දෙනෙකුට පත්වීම් 0

🕔18:18, 22.මැයි 2019

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අභ්‍යාසලාභී සංවර්ධන නිලධාරීන් 304 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කෙරුණා. විවෘත තරග විභාගයකින් සමත්ව ලකුණු මට්ටම අනුව තෝරාගත් මෙම පිරිසට පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණේ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. ශාඛා 276 කින් සමන්විත ප්‍රාදේශීය සංවර්ධන බැංකු ජාලය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී

Read Full Article
රවී සහ අසාද් ඥානසාරහිමිගේ සුවදුක් විමසයි

රවී සහ අසාද් ඥානසාරහිමිගේ සුවදුක් විමසයි 0

🕔18:08, 22.මැයි 2019

අමාත්‍ය රවී කරුණානායක සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් වැලිකඩ බන්ධනාගාරයට ගොස් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ හමු වුණා. උන්වහන්සේ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත අදහස් පළකළා. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පත්කර

Read Full Article
ජාතිවාදයට සහ ආගම්වාදයට රට තුළ කිසිදු ඉඩක් නැහැ

ජාතිවාදයට සහ ආගම්වාදයට රට තුළ කිසිදු ඉඩක් නැහැ 0

🕔17:39, 22.මැයි 2019

ජාතිවාදයට සහ ආගම්වාදයට රට තුළ කිසිදු ඉඩක් නැති බව කතානායක කරූ ජයසූරිය මහතා අවධාරණය කරනවා. මුස්ලිම් පල්ලි භාරකරුවන් සමග පැවති සාකච්ඡාවකදී කතානායකවරයා මේ බව සදහන් කළා. ගාලු දිස්ත්‍රික් මුස්ලිම් දේවස්ථාන භාරකරුවන්ගේ සහ කමිටු සාමාජිකයන්ගේ සංගමයේ නියෝජිතයන් කතානායක කරූ ජයසූරිය මහතා

Read Full Article
ඇප මත මුදා හැර සිටි තඹ කම්හලේ සේවකයින් අට දෙනාට නොතීසි

ඇප මත මුදා හැර සිටි තඹ කම්හලේ සේවකයින් අට දෙනාට නොතීසි 0

🕔16:12, 22.මැයි 2019

අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධව සැක පිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි වැල්ලම්පිටිය තඹ කම්හල් සේවකයින් අට දෙනාට ලබන 27 වනදා අධිකරණයේ පෙනී සිටීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නොතීසි නිකුත් කළා. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන්

Read Full Article
දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පළමු නඩුව විභාගයට ගැනේ

දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පළමු නඩුව විභාගයට ගැනේ 0

🕔16:10, 22.මැයි 2019

මහා පරිමානයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරීම සදහා ආරම්භ කළ දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පළමු නඩුව අද (22) විභාගයට ගැනුණා. ඒ කුලියාපිටිය පෞද්ගලික වෛද්‍ය පරික්ෂණාගාරයක වාර්තා ප්‍රතික්ෂේප නොකිරීමට අල්ලස් මුදලක් ලබා ගත් බව කියන විශේෂඥ වෛද්‍යවරයකුට එරෙහිව ගොනු

Read Full Article
වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක් 0

🕔16:00, 22.මැයි 2019

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එස්. හේවාවිතාරණ මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා. ඒ ගාල්ල කොට්ඨාසය වෙතයි.

Read Full Article
ආජන්ටිනා හිටපු ජනාධිපති ක්‍රිස්ටිනා ෆර්නැන්ඩ්ස්ට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

ආජන්ටිනා හිටපු ජනාධිපති ක්‍රිස්ටිනා ෆර්නැන්ඩ්ස්ට එරෙහි නඩු විභාගය ඇරඹෙයි 0

🕔15:36, 22.මැයි 2019

ආජන්ටිනා හිටපු ජනාධිපති ක්‍රිස්ටිනා ෆර්නැන්ඩ්ස්ට එරෙහි නඩු විභාගය ආරම්භ වුණා. ජනාධිපති ධූරයේ සිටි කාලයේදී ඉදිකිරීම් සමාගමකින් අල්ලස් ලබා ගැනීම ඇයට එරෙහි ප්‍රධාන චෝදනාවයි. ඊට අමතරව තවත් චෝදනා 12 ක් ඇයට විරුද්ධව ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ. 2007 වසරේ සිට

Read Full Article
හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කෙරේ

හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කෙරේ 0

🕔15:07, 22.මැයි 2019

හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කර තිබෙනවා. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.  පසුගිය පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පසුගිය 22 වනදා සිට අද දිනය තෙක් හදිසි නීතිය ක්‍රියාත්මක කෙරුණා. ජනාධිපතිතුමාට ඇති බලතල අනුව හදිසි

Read Full Article

Default