Back to homepage

Posts From ITN News Editor

පාතාලය හා මත් උවදුර නැති කිරීමට පියවර ගන්නා බව අගමැති පවසයි

පාතාලය හා මත් උවදුර නැති කිරීමට පියවර ගන්නා බව අගමැති පවසයි 0

🕔17:54, 10.ජූලි 2020

පසුගිය ආණ්ඩුව සමයේ වසංගතයක් ලෙස පැතිරීගිය පාතාලය හා මත් උවදුර නැති කිරීමට වහාම පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අලුත් රටක් නිර්මාණය කිරීම සදහා සියලු දෙනා ජනාධිපතිතුමාට ශක්තියක් වියයුතු බවද හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා

Read Full Article
පාඨලීට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

පාඨලීට එරෙහිව අධි චෝදනා ගොනුකරයි 0

🕔17:37, 10.ජූලි 2020

2016 වසරේ දී වැලිකඩ දී අපරීක්ෂාකාරී අයුරින් රිය පදවා තරුණයෙකු ආබාධිත තත්ත්වයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව අධි චෝදනා පත්‍රයක් ගොනුකර තිබෙනවා. පාඨලී චම්පික රණවක මහතාගේ එවකට සිටි රියදුරු හා අනතුරු සිදුවූ කාලයේ දී වැලිකඩ

Read Full Article
අඩි 10ක පමණ කිඹුලෙකුගේ මළ සිරුරක් හමුවෙයි

අඩි 10ක පමණ කිඹුලෙකුගේ මළ සිරුරක් හමුවෙයි 0

🕔17:01, 10.ජූලි 2020

බුත්තල ගෝනංආර ප්‍රදේශයේ දී අඩි 10 ක පමණ කිඹුලෙකුගේ මළ සිරුරක් හමුවුණා. මෙම කිඹුලා කිසියම් පිරිසක් විසින් මරා දමා ඇත්දැයි යන්න පිළිබද වනජීවී නිලධාරීන් පරික්ෂණ සිදුකරනවා. බුත්තල ගෝනංආර ගම්මානයේ කුඹුක්ගස්ආර වැව අසළ මෙම කිඹුලාගේ මළ සිරුර හමුවී ඇත්තේ ප්‍රදේශවාසීන් පිරිසකටයි.

Read Full Article
ඉන්දියාවේ පාතාල නායකයෙකු පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට

ඉන්දියාවේ පාතාල නායකයෙකු පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට 0

🕔16:45, 10.ජූලි 2020

පොලිස් නිලධාරීන් 8 දෙනෙකුගේ ඝාතන සිද්ධියකට අදාළ පාතාල නායකයෙකු ඉන්දීය පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විකාස් ඩබේ නමැති මෙම පුද්ගලයා සතියක පමණ කාලයක් මුළුල්ලේ සැගවී සිට ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතරතුරයි පොලිස් වෙඩි ප්‍රහාරයට

Read Full Article
කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීම මැඩපැවැත්වීමට පොලීසිය මහජන සහාය පතයි

කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීම මැඩපැවැත්වීමට පොලීසිය මහජන සහාය පතයි 0

🕔16:37, 10.ජූලි 2020

කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීම මැඩපැවැත්වීම සදහා ද පොලීසිය මහජන සහාය අපේක්ෂා කරනවා. සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්නේ ද යන්න පිළිබද සොයා බැලීම සදහා සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන් යොදවන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.          

Read Full Article
ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි 24 ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි 24 ලක්ෂය ඉක්මවයි 0

🕔16:07, 10.ජූලි 2020

කොවිඩ් නයින්ටීන් හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා12,418,881 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 7,244,835ක්. වෛරස ආසාදනය හේතුවෙන් මරණ 558,082ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213 ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි

Read Full Article
බොලීවියාවේ අන්තර්වාර ජනාධිපතිවරියටත් කොරෝනා

බොලීවියාවේ අන්තර්වාර ජනාධිපතිවරියටත් කොරෝනා 0

🕔16:00, 10.ජූලි 2020

බොලීවියාවේ අන්තර්වාර ජනාධිපති ජෙනින් ඇනෙස්හට කොරෝනා වෛරසය ආසාදනයවූ බව ඇය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන්කර සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් නිවෙස් තුළ සිට නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන

Read Full Article
අදත් බොස්වානා රාජ්‍යයේ සද්දන්තයින් 6 මරුට

අදත් බොස්වානා රාජ්‍යයේ සද්දන්තයින් 6 මරුට 0

🕔15:43, 10.ජූලි 2020

පසුගිය දින කිහිපය තුළදී බොස්වානා රාජ්‍යයේ අසාමාන්‍ය ලෙස වන අලි රැසක් මියගොස් තිබෙනවා. අද (10) දිනයේද තවත් වන අලි 6 දෙනෙකු මියගොස් ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ. ඔවුන් මියයාමට හේතුව මේ වනතෙක් අනාවරණය කර ගැනීමට සමත්වී නොමැති අතර

Read Full Article
සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 895 දක්වා ඉහළට

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 895 දක්වා ඉහළට 0

🕔15:32, 10.ජූලි 2020

නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 895 ක් දක්වා ඉහල ගියා. 11 දෙනෙකු පමණක් තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ. කොරෝනා ආසාධනය වූ සමස්ත නාවික හමුදා සාමාජිකයන් ගණන 906 ක්. සුවය ලබා පිටව ගියද

Read Full Article
සර්පයින් දෂ්ඨ කිරීමෙන් ඉන්දියාවේ ලක්ෂ 12ක් මියගිහින්

සර්පයින් දෂ්ඨ කිරීමෙන් ඉන්දියාවේ ලක්ෂ 12ක් මියගිහින් 0

🕔15:27, 10.ජූලි 2020

සර්ප දෂ්ඨන හේතුවෙන් පසුගිය වසර 20කට ආසන්න කාලය තුළ ඉන්දියාවේ පුද්ගලයන් ලක්ෂ 12ක් පමණ මියගොස් ඇති බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. ඉන් බහුතරය වයස අවුරුදු 30 ත් 69 පසුවන්නන්. හතරෙන් එකක් කුඩා ළමුන්ද ඒ අතර වනවා. වෛද්‍ය ප‍්‍රතිකාර කඩිනමින් නොලැබීම ඊට

Read Full Article

Default