Back to homepage

Posts From ITN News Editor

වතුකර ජනතාවගේ සහාය එජාප ජනාධිපති අපේක්ෂකයාට

වතුකර ජනතාවගේ සහාය එජාප ජනාධිපති අපේක්ෂකයාට 0

🕔12:30, 28.ජුනි 2019

වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉතිහාසයේ කවරදාකවත් සිදුනොකල සංවර්ධනයක් වත්මන් රජය සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් මහතා පවසනවා. ජනාධිපතිවරණයේදී එම ජනතාවගෙන් සියයට අනූනවයක් එජාපයෙන් නම් කරන අපේක්ෂකයාට සහාය පලකිරීමට බලාසිටින බවයි ඔහු වත්මන් රජයේ සංවර්ධන වැඩසටහන් පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය

Read Full Article
බීඩිකොළ කිලෝ ග‍්‍රැම් 1689ක් අත්අඩංගුවට

බීඩිකොළ කිලෝ ග‍්‍රැම් 1689ක් අත්අඩංගුවට 0

🕔12:26, 28.ජුනි 2019

බීිඩිකොළ කිලෝ ග‍්‍රැම් 1689 ක් මන්නාරම ඕලුතුඩුවායි වෙරළ තීරයෙන් සොයාගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා. උතුරු මැද නාවික විධානයට අයත් නාවිකයන් පිරිසක් වෙරළ තීරය පරීක්ෂා කිරිමේදි ඒවා සොයාගත්තා. වෙරළේ පාවෙමින් තිබූ පාර්සල් 14 ක් පළමුව සොයාගෙන ඇති අතර බීඩිකොළ කිලෝ

Read Full Article
කතරගම රජයේ පාසල් හතරකට දින 11ක නිවාඩුවක්

කතරගම රජයේ පාසල් හතරකට දින 11ක නිවාඩුවක් 0

🕔12:21, 28.ජුනි 2019

කතරගම ඇසල පෙරහැර මංගල්‍යය හේතුවෙන් රජයේ පාසල් හතරකට දින 11 ක කාලයක් නිවාඩු ලබාදි තිබෙනවා. ඒ කතරගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තණමල්විල අධ්‍යාපන කොට්ඨාසයට අදාලව. ඒ අනුව ලබන මස අඟහරුවාදා සිට 18 වනදා දක්වා එම පාසල්වලට නිවාඩු ලබාදෙන බවයි තණමල්විල කළාප

Read Full Article
බොහෝ ප‍්‍රදේශවලට අද දිනයේදී වැසි රහිත කාලගුණයක්

බොහෝ ප‍්‍රදේශවලට අද දිනයේදී වැසි රහිත කාලගුණයක් 0

🕔12:13, 28.ජුනි 2019

බොහෝ ප‍්‍රදේශ වලට අද (28) දිනයේදී වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. රත්නපුර, කලුතර, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවල පමණක් සිහින් වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙනවා. උතුරු, උතුරුමැද සහ වයඹ පළාවලත්, ති‍්‍රකුණාමලය, හම්බන්තොට මෙන්ම මාතර දිස්ති‍්‍රක්කවලත් විටින්විට

Read Full Article
සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට

සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට 0

🕔11:59, 28.ජුනි 2019

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව අඩපනව තිබූ  මෙරට සංචාරක කර්මාන්තය මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබෙනවා. සංචාරක ස්ථාන කරා පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය ද දිනෙන් දින  ඉහළ යමින් පවතින බවයි දක්නට ලැබෙන්නේ. බදුල්ල ඇල්ල  ප්‍රදේශයේ අසිරිය විඳ ගැනීමට මේ දිනවල

Read Full Article
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක තරගය අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක තරගය අද 0

🕔11:48, 28.ජුනි 2019

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි හත්වන තරගය දකුණු අප්‍රිකාව සමග අද (28) පැවැත්වෙනවා. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තිස් පස්වන තරගයයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද(28) පැවැත්වෙන්නේ. තරගය ඩර්හැම්හැම් චෙස්ටර් ලී ස්ට්‍රිට්හි රිවර්සයිඩ්

Read Full Article
ලංකාවේ ෆෝමලින් අධිකාරියේ බලය රජයට

ලංකාවේ ෆෝමලින් අධිකාරියේ බලය රජයට 0

🕔11:42, 28.ජුනි 2019

ලංකාවේ ෆෝමලින් අධිකාරියේ බලය රජය පවරා ගත් බව වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. එළවළු,  පළතුරු,  මාළු සහ කරවල වැනි ආහාරවලට ෆෝමලින් එක්කරන බවට විශාල වශයෙන් චෝදනා පවතින බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. බුද්ධික පතිරණ මහතා මෙම අදහස් පළ කළේ

Read Full Article
ඉන්දියාවට ලකුණු 125ක ජයක්

ඉන්දියාවට ලකුණු 125ක ජයක් 0

🕔10:48, 28.ජුනි 2019

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 34 වන තරගයෙන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 125ක ජයක් හිමි කර ගැනිමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. මැන්චෙස්ටර්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දිය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ

Read Full Article
දකුණු අප්‍රිකා ජනාධිපති සහ අගමැති අතර සාකච්ඡාවක්

දකුණු අප්‍රිකා ජනාධිපති සහ අගමැති අතර සාකච්ඡාවක් 0

🕔18:32, 27.ජුනි 2019

දකුණු අපි‍්‍රකා ජනාධිපති සිරිල් රම්පෝසා මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර සාකච්ඡා අද (27) පෙරවරුවේ පැවැත්වුණා. ඒ කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දි. නිල සංචාරයක් අතරතුර කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි දකුණු අපි‍්‍රකා ජනාධිපතිවරයා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින්

Read Full Article
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දිය ජාතිකයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දිය ජාතිකයෙක් අත්අඩංගුවට 0

🕔17:37, 27.ජුනි 2019

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දිය ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු තමිල්නාඩු ප‍්‍රාන්තයේ පදිංචිකරුවෙක්. ව්‍යාපාරික කටයුතු සදහා මෙම ඉන්දිය ජාතිකයා විදෙස් රටවල් ගණනාවක සංචාරය කළ පුද්ගලයෙක්. සැකකරු කටුනායකට පැමිණි අවස්ථාවේ ඔහුගේ ගමන්මල්ල පරීක්ෂා කිරිමේදී මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනිමට

Read Full Article

Default