Back to homepage

Posts From ITN News Editor

රජයේ තෝරාගත් රෝහල් 15ක සූර්ය විදුලි උත්පාදනය කඩිනමින් ආරම්භ කිරීමට පියවර

රජයේ තෝරාගත් රෝහල් 15ක සූර්ය විදුලි උත්පාදනය කඩිනමින් ආරම්භ කිරීමට පියවර 0

🕔10:31, 29.ජූලි 2021

රජයේ තෝරාගත් රෝහල් 15 ක සූර්ය විදුලි උත්පාදනය කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව පුනර්ජනනීය බලශක්තිය සියයට 70 ක් දක්වා ඉහළ නැංවීම අරමුණයි. තෝරාගත් රෝහල් 15 ක සූර්ය පැනල සවිකර පුනර්ජනනීය විදුලිය උත්පාදනය කිරීම සම්බන්ධ

Read Full Article
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී දේශීය ව්‍යවසායකයන්ට ප්‍රමුඛතාවය

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී දේශීය ව්‍යවසායකයන්ට ප්‍රමුඛතාවය 0

🕔09:29, 29.ජූලි 2021

සෞභාගයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති මාලාවට අනුව 2030 වන විට පුර්ජනනීය බලශක්ති 70%ක් දක්වා ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය විමසා බැලීමේ ප්‍රගතිසමාලෝචන රැස්වීමක් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙන්ම

Read Full Article
නිරෝධායන නීති උල්ලංඝනය කළ 112 දෙනෙකු අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කළ 112 දෙනෙකු අත්අඩංගුවට 0

🕔09:15, 29.ජූලි 2021

ඊයේ (28) දිනයේදීත් නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 112 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 52,513ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන්

Read Full Article
සංචාරක මාර්ගෝපදේශකයිනගේ දැනුම වර්ධනය කිරීමේ පාඨමාලවක්

සංචාරක මාර්ගෝපදේශකයිනගේ දැනුම වර්ධනය කිරීමේ පාඨමාලවක් 0

🕔09:09, 29.ජූලි 2021

සංචාරක මාර්ගෝපදේශකයින්ගේ දැනුම හා කුසලතාව වර්ධනය කිරීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ වෘත්තීය සංවර්ධන පාඨමාලාවක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගනියි. මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට ශ්‍රී ලංකාව පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි. ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ

Read Full Article
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රු.කෝටි 600ක් උපයා ගත් කාන්තාවක අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රු.කෝටි 600ක් උපයා ගත් කාන්තාවක අත්අඩංගුවට 0

🕔09:05, 29.ජූලි 2021

බැංකු ගිණුම් පහක් පවත්වාගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි 600 ක් උපයා ගත් කාන්තාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුදල් විශුද්ධිකරණ පනත යටතේ එම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

Read Full Article
දෙවන T20 තරගයේ ජය ශ‍්‍රී ලංකා කණ්ඩායමට

දෙවන T20 තරගයේ ජය ශ‍්‍රී ලංකා කණ්ඩායමට 0

🕔08:57, 29.ජූලි 2021

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අනුව තරග තුනකින් සමන්විත වූ විස්සයි විස්ස තරගාවලිය තරග එකට එකක් ලෙස සම තත්ත්වයට

Read Full Article
ගුරු වෘත්තිය සමිති ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව

ගුරු වෘත්තිය සමිති ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව 0

🕔20:00, 28.ජූලි 2021

අද දහවල් 12 සිට පස්වරු 1 දක්වා පැයක කාලයක් හෙද සේවයට අයත් පිරිස් විරෝධතාවක නිරත වුණා. උසස්වීම් ඇතුලු සිය ඉල්ලීම් 09 ක් ඉටු කිරීමට රජය පොරොන්දු වුවද මෙතෙක් ඒවා ඉටු නොවීම හේතුවෙන් මෙලෙස විරෝධතාවට එක්වූ බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය

Read Full Article
1990 සුව සැරිය ගිලන් රථ සේවාව ආරම්භ වී අදට වසර 5 යි

1990 සුව සැරිය ගිලන් රථ සේවාව ආරම්භ වී අදට වසර 5 යි 0

🕔19:43, 28.ජූලි 2021

1990 සුව සැරිය ගිලන් රථ සේවාව ආරම්භ වී අදට වසර 5 ක් සපිරෙනවා. එම සේවාව වඩාත් ශක්තිමත් කිරීමට වත්මන් රජය ක්‍රියා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද ප්‍රකාශ කළා. ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස 1990 ගිලන් රථ සේවාව

Read Full Article
කෙටිම කලකින් වැඩිම පිරිසකට පානීය ජලය දෙන විසල් මාතලේ අගමැති අරඹයි

කෙටිම කලකින් වැඩිම පිරිසකට පානීය ජලය දෙන විසල් මාතලේ අගමැති අරඹයි 0

🕔19:05, 28.ජූලි 2021

ප්‍රදේශ රැසක ජනතාවගේ පානීය ජල ගැටලුව නිමාවට පත්කරමින් ඇරඹුනු මෙරට දැවැන්ත ජල සම්පාදන යෝජනා ක්‍රමයක් වන විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද විවෘත කෙරුණා. කෙටි කාලයක් තුළ විශාල පිරිසකට පානීය ජලය ලබා දීමේ රජයේ

Read Full Article
ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා දරුවන්ගේ අධ්‍යාපනයට ඉඩ වෙන් කරන්න – ඇමති කෙහෙළිය මාධ්‍යයෙන් ඉල්ලයි

ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා දරුවන්ගේ අධ්‍යාපනයට ඉඩ වෙන් කරන්න – ඇමති කෙහෙළිය මාධ්‍යයෙන් ඉල්ලයි 0

🕔18:41, 28.ජූලි 2021

දැයේ දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාව මේ මොහොතේ ප්‍රමුඛ අරමුණ කරගනිමින් සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඒ සදහා වැඩි ඉඩක් ලබාදෙන්නැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරනවා. මේ සදහා දීර්ඝකාලීන ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසෙන තුරු ජාතික අවශ්‍යතාවක් විදියට සළකා කටයුතු

Read Full Article

Default