Back to homepage

Posts From ITN News Editor

ජල සම්පාදන මණ්ඩලයේ හිටපු ගණකාධිකාරිවරයෙකුට වසර 37ක සිර දඩුවමක්

ජල සම්පාදන මණ්ඩලයේ හිටපු ගණකාධිකාරිවරයෙකුට වසර 37ක සිර දඩුවමක් 0

🕔15:14, 2.අප්‍රේල් 2019

ජල සම්පාදන මණ්ඩලයේ කැළණිය  ප‍්‍රාදේශීය කාර්යාලයේ හිටපු ගණකාධිවරයෙකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 37 ක සිර දඩුවමක් නියම කළා. මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතායි නියෝගය නිකුත් කළේ. රුපියල් ලක්ෂ 40 ක දඩයක් සහ ජල සම්පාදන මණ්ඩලයට රුපියල් ලක්ෂ 130 ක

Read Full Article
රථ වාහන වැරදි 7ක අවම දඩය රුපියල් විසිපන්දහස කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

රථ වාහන වැරදි 7ක අවම දඩය රුපියල් විසිපන්දහස කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ 0

🕔14:21, 2.අප්‍රේල් 2019

රථ වාහන වැරදි හතක අවම දඩ මුදල රුපියල් විසිපන්දහස දක්වා වැඩිකර තිබෙනවා. ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර ඇති බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ. රථවාහන වැරදි 7ක අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමේ ගැසට්

Read Full Article
ලොව ලාභම සමාගම සවුදි අරාබියේ

ලොව ලාභම සමාගම සවුදි අරාබියේ 0

🕔14:16, 2.අප්‍රේල් 2019

ලොව වඩාත්ම ලාභදායි සමාගම ලෙස සවුදි අරාබියේ ඉන්ධන සමාගමක් නම්කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර විගණන ආයතනය මගින්. පසුගිය වසරේදී පමණක් ඇරැන්කෝ මෙම ඉන්ධන සමාගම වාර්තාකර ඇති ශුද්ධ ලාභය ඇමරිකා ඩොලර් බිලියන 111 ක්. ලොව අනෙකුත් ප‍්‍රධානතම ඉන්ධන සමාගම් පහේම ශුද්ධ ලාභයට

Read Full Article
ජංගා සහ අමිල සම්පත් යළි රක්ෂිත බන්ධනාගාරයට

ජංගා සහ අමිල සම්පත් යළි රක්ෂිත බන්ධනාගාරයට 0

🕔14:13, 2.අප්‍රේල් 2019

අනුෂ්ක කුසල් හෙවත් ජංගා සහ අමිල සම්පත් රක්ෂත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් ලබන 11 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමටයි අධිකරණය නියෝග කළේ. ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ කංජිපානී ඉම්රාන් සමගයි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. පරික්ෂණ තවදුරටත් ක‍්‍රියාත්මක බව

Read Full Article
ඇල්ජිරියා ජනාධිපතිවරයා මේ මස 28 වනදා ඉල්ලා අස්වන බව නිවේදනය කරයි

ඇල්ජිරියා ජනාධිපතිවරයා මේ මස 28 වනදා ඉල්ලා අස්වන බව නිවේදනය කරයි 0

🕔13:54, 2.අප්‍රේල් 2019

ඇල්ජිරියා ජනාධිපතිවරයා මේමස 28 වනදා ඉල්ලා අස්වන බව නිවේදනය කළා. 82 හැවිරිදි අබ්දුල්සිස් බොටොෆ‍්‍රිලිිකා වසර විස්සක් එරට පාලකයා ලෙස කටයුතු කර තිබෙනවා. සිව්වන ධුරකාලය ඉකුත්වීමට පෙර ඔහු ඉල්ලා අස්වීමට තීරණය කිරිම විශේෂත්වයක්. 2013 වසරේ සිට ජනාධිපතිවරයා ප‍්‍රසිද්ධ රැස්වීම්වලට සහභාගී නොවූ

Read Full Article
රට හමුවේ ඇති අභියෝග ජයගැනීමට උගතුන් සහ විද්වතුන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ජනපති පෙන්වා දෙයි

රට හමුවේ ඇති අභියෝග ජයගැනීමට උගතුන් සහ විද්වතුන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ජනපති පෙන්වා දෙයි 0

🕔13:01, 2.අප්‍රේල් 2019

රට හමුවේ ඇති ආර්ථික සහ සමාජ අභියෝග ජය ගැනීමේ දී දේශපාලනඥයන්ගේ කාර්යයට වඩා රටේ උගතුන්ගේ සහ විද්වතුන්ගේ මැදිහත්වීම ප්‍රමුඛ අවශ්‍යතාවක්ව පවතින බව ජනාධිපතිතුමා පවසයි. එබැවින් ජාතිය හමුවේ ඇති අභියෝග ජය ගැනීමට උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ එකතුවක් රටට කඩිනමින් අවශ්‍ය බව ජනාධිපතිතුමා

Read Full Article
එමිල් රන්ජන් ළමාහේවා 16 වනදා දක්වා යළි රිමාන්ඩ්

එමිල් රන්ජන් ළමාහේවා 16 වනදා දක්වා යළි රිමාන්ඩ් 0

🕔12:49, 2.අප්‍රේල් 2019

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මේ මස 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු. බන්ධනාගාර රැදවියන් 24 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා. ඝාතන

Read Full Article
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව චාරිත්‍රානුකූලව ජනපතිට පිළිගන්වයි

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව චාරිත්‍රානුකූලව ජනපතිට පිළිගන්වයි 0

🕔12:42, 2.අප්‍රේල් 2019

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය. චිරාගත පිළිවෙත් අනුව නැකැත් සීට්ටුව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු කෙරිණි. අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය,

Read Full Article
පුරාවිද්‍යා ව්‍යාපෘති නැරඹීමට අන්තර් ජාලයෙන් ප‍්‍රවේශපත්

පුරාවිද්‍යා ව්‍යාපෘති නැරඹීමට අන්තර් ජාලයෙන් ප‍්‍රවේශපත් 0

🕔12:41, 2.අප්‍රේල් 2019

සිය අධීක්ෂණය යටතේ පවතින පුරාවිද්‍යාත්මක ව්‍යාපෘති නැරඹිම සදහා අන්තර් ජාල ප‍්‍රවේශපත් ක‍්‍රමයක් හදුන්වාදුන් බව මධ්‍යම සංස්කෘතික අරමුදල ප‍්‍රකාශ කළා. ඉන් දෙස් විදෙස් සංචාරකයන්ට කාර්යක්ෂමව නිත්‍යානුකුලය ප‍්‍රවේශපත් ලබාගැනීමේ හැකියාව හිමිවනවා. සංචාරකයන් සදහා ලබාදෙන පහසුකම් වැඩිදියුණු කිරීමේ ක‍්‍රමවේදය යටතේ මෙය ක‍්‍රියාත්මකයි. විදෙස්

Read Full Article
භාවිතයට නුසුදුසු සබන් සහ ශරීර ආලේපන තොගයක් සොයාගැනේ

භාවිතයට නුසුදුසු සබන් සහ ශරීර ආලේපන තොගයක් සොයාගැනේ 0

🕔12:27, 2.අප්‍රේල් 2019

භාවිතයට නුසුදුසු සබන් ,ශරීර ආලේපන සහ නිය ආලේපන තොගයක් සමග පාකිස්ථාන ජාතිකයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සම සුදු කිරිම සදහා භාවිත කරන බවට සදහන් කළ සබන් කැට 7750 ක් , ශරීර ආලේපන ලීටර 15 ක් සහිත ඇසුරුම් තුන් දහසක්

Read Full Article

Default