Back to homepage

Posts From ITN News Editor

කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයේ හදිසි ගින්නක්

කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයේ හදිසි ගින්නක් 0

🕔14:55, 12.සැප්. 2019

කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවීමේ අංශවල දායකත්වයෙන් මේවන විට ගින්න පාලනය කර ඇති බව කැකිරාව පොලිස් ප‍්‍රකාශකයෙකු සදහන් කලා. අනුරාධපුර පොලිස් අධිකාරිවරයාගේ අධික්ෂණය යටතේ විමර්ෂණයක් ක‍්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය ප‍්‍රකාශ කළේ.

Read Full Article
වියලුනු ගම් බිම්වලට තද වැසි

වියලුනු ගම් බිම්වලට තද වැසි 0

🕔13:07, 12.සැප්. 2019

බස්නාහිර,සබරගමුව,වයඹ පළාත්වලට සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ත් 150 ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි ඇතිවන අවස්ථාවලදී සුළං සහ අකුණු අනතුරුද ඇති වන බැවින් විමසිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මාස කිහිපයක්

Read Full Article
රජයේ පරිපාලන නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයවලට එළඹීම කණගාටුදායක තත්ත්වයක්

රජයේ පරිපාලන නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයවලට එළඹීම කණගාටුදායක තත්ත්වයක් 0

🕔12:33, 12.සැප්. 2019

රජයේ පරිපාලන නිලධාරීන්ගේ ගැටළු විසදීමට පියවර ගෙන තිබියදී ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයවලට එළඹීම කණගාටුදායක තත්ත්වයක් බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.          

Read Full Article
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට රුපියල් මිලියන සියයක වන්දි

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට රුපියල් මිලියන සියයක වන්දි 0

🕔12:14, 12.සැප්. 2019

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ තවත් පිරිසකට වන්දි ලබාදීමට තීරණය කර තිබෙනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් වන්දි ලබාදිම ලබන සතියේදී සිදුවන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ. පන්සියයකට ආසන්න සංඛ්‍යාවකට මෙම අදියරේදී වන්දි පිරිනැමීමට සැලසුම් කර තිබෙනවා. වැඩපිලිවෙල වෙනුවෙන්

Read Full Article
සුරාබදු පැමිණිලි 371 ක්

සුරාබදු පැමිණිලි 371 ක් 0

🕔11:57, 12.සැප්. 2019

සුරාබදු සම්බන්ධ පැමිණිලි 371 ක් ලැබී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඒ සති දෙකක් ඇතුලත. වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් සබරගමුව, දකුණ සහ වයඹ පලාත්වලින් ලැබී ඇති බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සදහන් කළේ. දෙපාර්තමේන්තුව හදුන්වාදුන් 1913 දුරකථන අංකයට

Read Full Article
දේශපාලන පක්ෂවල මහලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවිමක්

දේශපාලන පක්ෂවල මහලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවිමක් 0

🕔11:52, 12.සැප්. 2019

දේශපාලන පක්ෂවල මහලේකම්වරුන්ට සහ නිත්‍ය නියෝජිතයන්ට මැතිවරණ කොමිසමෙන් කැදවීමක් ලැබී තිබෙනවා. ඒ ලබන 17 වනදා පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගීවීම සදහා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම අරමුණ බවයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක මහතා සදහන් කළේ.

Read Full Article
ටොංගෝ රාජ්‍යයේ අගමැති අභාවප්‍රාප්ත වෙයි

ටොංගෝ රාජ්‍යයේ අගමැති අභාවප්‍රාප්ත වෙයි 0

🕔10:58, 12.සැප්. 2019

ටොංගෝ රාජ්‍යයේ අග්‍රාමාත්‍ය අකිලිසී පොහීවා අභාවප්‍රාප්ත වී තිබෙනවා. නවසීලන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයී ඔහු අභාවප්‍රාප්ත වුණේ. පරිසර හානිය සමග වර්ධනය වන ලෝකයේ සිදු වන  කාලගුණ විපර්යාස පිළිබද විශේෂ අවධානය යොමුකරමින් ටොංගෝ අග්‍රාමාත්‍යවරයා කළ වැඩසටහන් කැපී පෙනුණා. 1987 වසරේ සිට ටොංගෝ

Read Full Article
නයිජිරියාවේ ආරක්ෂක අංශ ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල වෙයි

නයිජිරියාවේ ආරක්ෂක අංශ ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල වෙයි 0

🕔10:46, 12.සැප්. 2019

නයිජිරියාවේදී එල්ලවූ ප‍්‍රහාරයකින් සෙබලුන් නව දෙනෙක් මියගියා. අයි එස් ත‍්‍රස්තවාදී සංවිධානය ඊට වගකිව යුතු බවයි එරට වාර්තා සදහන් කළේ. ප‍්‍රහාරයෙන් තවත් සෙබලුන් කිහිප දෙනෙක් තුවාල ලැබුවා. ආරක්ෂක මුරපොලක රැදී සිටියදී ත‍්‍රස්තවාදීන් එම ප‍්‍රහාරය එල්ල කර තිබෙනවා. ඊට බොකෝහරාම් සංවිධානයේ සහාය

Read Full Article
ඇමරිකා ජනපතිගේ සංක‍්‍රමණික ප‍්‍රතිපත්තියට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය

ඇමරිකා ජනපතිගේ සංක‍්‍රමණික ප‍්‍රතිපත්තියට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය 0

🕔10:00, 12.සැප්. 2019

ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ සංක‍්‍රමණික ප‍්‍රතිපත්තියකට ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය හිමිවුණා. තුන්වන ලෝකයේ රටවල සංක‍්‍රමණිකයන් ඇමරිකා දේශසීමාවට පැමිණීමට පෙර එහි සරණාගත භාවය ඉල්ලා සිටිය යුතු බවට නියෝගයක් පනවා තිබෙනවා. අනවසර සංක‍්‍රමණිකයන්ගේ පැමිණීම පාලනය කිරිමයි එහි අරමුණ. ඒ සදහා ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය හිමිවීම ජයග‍්‍රහණයක්

Read Full Article
ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීමට අවධානය

ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීමට අවධානය 0

🕔09:50, 12.සැප්. 2019

මෙරට දෙදින නිල සංචාරයක නිරත ටෝගෝ රාජ්‍යයේ ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණගැසුණා. ඒ ජනාධිපති කාර්යාලයේදීයී. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ටොගෝ ජනාධිපති  පියොරේ ඇසොසිනා ඉග්නාසිම්බි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබුවා. අනතුරුව ජනාධිපතිවරුන්

Read Full Article

Default