පළමු ශ්‍රේණියේ සිසුන්ට සිදුවූ අසාධාරණ ගැන සොයන්න කමිටුවක් 0
ජාතික පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී සිදුවූ බව පැවසෙන අසාධාරණයන් පිළිබද සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුතුවයි මෙම කමිටුව පත්කර තිබෙන්නේ. පාසල් කටයුතු අධ්යක්ෂ කමනී පෙරේරා මහත්මිය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ