Back to homepage

Posts From ITN News Editor

බෝයිං යානා ගැන තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බව ඉතියෝපියාව කියයි

බෝයිං යානා ගැන තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බව ඉතියෝපියාව කියයි 0

🕔15:12, 3.අප්‍රේල් 2019

ඉතියෝපියා ගුවන් නියමුවන් අනතුරට පෙර බෝයිං යානා උපදෙස් කි‍්‍රයාත්මක කර ඇති බවට හෙළිව තිබෙනවා. එභෙත් අනතුර වළක්වා ගැනීමට එම උපදෙස් ප‍්‍රමාණවත් නොවූ බවයි එරට බලධාරින් ප‍්‍රකාශ කළේ. පසුගිය මාර්තු 10 වනදා සිදුවූ ගුවන් අනතුරෙන් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඒ අනුව

Read Full Article
උත්සව සමයට අමතර බස් සේවා

උත්සව සමයට අමතර බස් සේවා 0

🕔15:01, 3.අප්‍රේල් 2019

උත්සව සමය වෙනුවෙන් ප‍්‍රවාහන සේවා වැඩි කිරිමට තීරණය කර තිබෙනවා. විශේෂ බස් රථ සේවාවක් අපේ‍්‍රල් 08 වනදා සිට කි‍්‍රයාත්මක බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය ප‍්‍රකාශ කළේ. ඒ අපේ‍්‍රල් 18 වනදා දක්වා කි‍්‍රයාත්මක වන පරිදි. අතිරේක බස් රථ 1487ක් යෙදවීමට තීරණය

Read Full Article
චිකාගෝ නගරයට පලමුවරට කලු ජාතික නගරාධිපතිනියක්

චිකාගෝ නගරයට පලමුවරට කලු ජාතික නගරාධිපතිනියක් 0

🕔14:52, 3.අප්‍රේල් 2019

ඇමරිකාවේ චිකාගෝ නගරය සදහා පලමුවරට කලු ජාතික නගරාධිපතිනියක් තේරීපත්ව තිබෙනවා. සෙසු අපේක්ෂකයන් දහතුන්දෙනා පරාජයට පත්කරමින් ලෝරි ලයිෆුට් හිමිකරගත් ඡන්ද ප‍්‍රතිශතය සියයට 74 ක්. ඇය චිකාගෝ නගරයේ නගරාධිපතිනිය ලෙස පත්වූ පලමු සමලිංගික කාන්තාව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චිකාගෝ ඝාතන රටාව

Read Full Article
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට පහසු ජයක්

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට පහසු ජයක් 0

🕔14:20, 3.අප්‍රේල් 2019

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට්  තරගාවලියේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුළු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. ජායිපූර්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට රාජස්ථාන කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට

Read Full Article
ටෙක්සාස් ප්‍රාන්තයේ රසායනික කම්හලක පිපිරීමක්

ටෙක්සාස් ප්‍රාන්තයේ රසායනික කම්හලක පිපිරීමක් 0

🕔12:16, 3.අප්‍රේල් 2019

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ රසායනික කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබුවා. ඇමෙරිකාවේ හුස්ටන් ප්‍රදේශයේ පිහිටි රසායනික කම්හලකයි පිපිරීම සිදුවුණේ. රසායනද්‍රව්‍ය හුවමාරුකරන නලයක ඇතිවූ ගින්නක් පිපිරීමට හේතුවයි. එම ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා. පාසල් ද වසා දැමීමට

Read Full Article
නාසා ආයතනයෙන් ගඟනගාමීන් සහිත අභ්‍යවකාශ චාරිකා දෙකක්

නාසා ආයතනයෙන් ගඟනගාමීන් සහිත අභ්‍යවකාශ චාරිකා දෙකක් 0

🕔12:04, 3.අප්‍රේල් 2019

ගඟනගාමීන් සහිත අභ්‍යවකාශ චාරිකා දෙකක් සැලසුම් කරන බව නාසා ආයතනය ප‍්‍රකාශ කළා. 2024 වනවිට සදමතට ගඟනගාමීන් සහිත යානයක් ගොඩබැස්සවීම එක් සැලසුමක්. 2033 වනවිට අඟහරු ග‍්‍රහයා මතට ගඟනගාමියෙකු යැවීමයි අනෙක් සැලසුම. ඒ සදහා මුලික පර්යේෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඊට කාලවකවානු

Read Full Article
ක‍්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන වැඩි අවධානයක් යොමුකරන බව පාකිස්ථාන ක‍්‍රිකට් පුහුණුකරු කියයි

ක‍්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන වැඩි අවධානයක් යොමුකරන බව පාකිස්ථාන ක‍්‍රිකට් පුහුණුකරු කියයි 0

🕔11:32, 3.අප්‍රේල් 2019

පාකිස්ථාන ක‍්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිිලිබදව වැඩි අවධානය යොමුකළ යුතු බව පුහුණුකරු මිකී ආතර් ප‍්‍රකාශ කළා. පසුගිය තරගවලදී මතුවූ ගැටලු සමථයකට පත්කරගැනීමයි අරමුණ. ඇතැම් ක‍්‍රීඩකයන් විවේක ගැන්වීමට සිදුව තිබෙනවා. ප‍්‍රධාන පෙලේ ක‍්‍රීඩකයන් ලෝක කුසලාන තරගාවලිය සදහා යහපත් යෝග්‍යතාවකින් පසුවනවා. කෙසේවෙතත් නිශ්චිත

Read Full Article
රබර් සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 100 ක ආයෝජනයක්

රබර් සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 100 ක ආයෝජනයක් 0

🕔11:13, 3.අප්‍රේල් 2019

තේ නිෂ්පාදනය උසස් තත්ත්වයකට පත්ව තිබෙන බවත් කුඩා තේ වතු හිමියන් ශක්තිමත් කිරීමට කටයුතු කර තිබෙන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,අද (3) අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි. ”චීනයේ හයිනාන් ප්‍රදේශයේ පිරිසක් ආවා, රබර්

Read Full Article
නාමල්ගේ නඩුව කල්යයි

නාමල්ගේ නඩුව කල්යයි 0

🕔11:02, 3.අප්‍රේල් 2019

රුපියල් මිලියන 30 ක මුදලක් අවභාවිත කළ  බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනුණා. නාමල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගී වීමට ඇති බැවින් නඩු විභාගය කල් තැබීමටයි මහාධිකරන

Read Full Article
ගබඩා නැති පළාත්වල වී මිලදී ගන්න ජංගම රථ

ගබඩා නැති පළාත්වල වී මිලදී ගන්න ජංගම රථ 0

🕔10:40, 3.අප්‍රේල් 2019

වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කරමින් ගබඩා පහසුකම් නොමැති ප්‍රදේශවල ජංගම රථ යොදා වී මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා පවසනවා. වී මිලදී ගැනීම් මේ දිනවල සාර්ථකව සිදුකෙරෙන්නේ රජය නියම කළ සහතික මිල ගණන්

Read Full Article

Default