Back to homepage

Posts From ITN News Editor

ලෝක ශුරතා බර ඉසිලිමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක්

ලෝක ශුරතා බර ඉසිලිමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් 0

🕔12:37, 19.සැප්. 2019

තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශුරතා බර ඉසිලිමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට දිනුෂා හංසනී ගෝමස් සමත් වුණා. ඒ කිලෝග්‍රෑම් 49 කාන්තා  බර පංතියෙන්. තරගයෙන් අනතුරුව ITN ප්‍රවෘත්ති අංශය වෙත දිනුෂා මෙසේ අදහස් පළ කළා.

Read Full Article
ජනාධිපතිවරණ නිරික්ෂණයට  දස දහසක් යෙදවීමට පැෆරල් සුදානම්

ජනාධිපතිවරණ නිරික්ෂණයට දස දහසක් යෙදවීමට පැෆරල් සුදානම් 0

🕔12:31, 19.සැප්. 2019

ජනාධිපතිවරණය නිරික්ෂණය සදහා දස දහසකට ආසන්න පිරිසක් යොදවන බව පැෆරල් සංවිධානය ප‍්‍රකාශ කළා. පුර්ව මැතිවරණ අදියර සදහා ද කණ්ඩායම් යෙදවීමයි අරමුණ. මැතිවරණ කොමිසම ආරම්භ කරන පැමිණිලි මධ්‍යස්ථාන සදහාද නිරික්ෂකයන් යොදවන බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ භෙට්ටිආරච්චි මහතා සදහන් කළා. පලමු

Read Full Article
රටේ ඉදිරි ගමන් මග ශක්තිමත් කිරීමට රාජ්‍ය සේවකයින් කාර්යක්ෂමව රාජකාරිය ඉටු කළ යුතුයි

රටේ ඉදිරි ගමන් මග ශක්තිමත් කිරීමට රාජ්‍ය සේවකයින් කාර්යක්ෂමව රාජකාරිය ඉටු කළ යුතුයි 0

🕔12:13, 19.සැප්. 2019

රටේ ඉදිරි ගමන් මග ශක්තිමත් කිරීම සදහා රාජ්‍ය සේවකයින් කාර්යක්ෂමව සිය රාජකාරිය ඉටු කළ යුතු බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ශ්‍රි ලංකා විද්‍යාත්මක සේවයේ නවක නිලධාරීන් වෙත පත්වීම් ලිපි පිරිනමමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ශ්‍රී ලංකා විද්‍යාත්මක

Read Full Article
ජනාධිපතිවරණයට තැපැල් ඡන්ද ඉල්ලුම් කිරිම අද සිට

ජනාධිපතිවරණයට තැපැල් ඡන්ද ඉල්ලුම් කිරිම අද සිට 0

🕔12:13, 19.සැප්. 2019

ජනාධිපතිවරණය සදහා අද (19) සිට තැපැල් ඡන්දයට ඉල්ලුම් කළ හැකි බව මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කළා. ලබන 30 වනදා තෙක් ඒ සදහා අවස්ථාව ලබාදී තිබෙනවා. මෙවර තැපැල් ඡන්ද නාමලේඛනය පොත් වශයෙන් ප‍්‍රදර්ශනය නොකිරිමටයි තීරණය වී තිබෙන්නේ. ග‍්‍රාමනිලධාරී , ප‍්‍රාදේශීය ලේකම් සහ

Read Full Article
ඉහළම තරුවලට යන හිටපු හමුදාපතිවරුන්

ඉහළම තරුවලට යන හිටපු හමුදාපතිවරුන් 0

🕔11:43, 19.සැප්. 2019

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක යන මහත්වරුන් අද ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබුවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වුණේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේදීයි. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේදී හිටපු නාවික හා ගුවන් හමුදාපතිවරුන්ට ගෞරවනාම

Read Full Article
මෙක්සිකෝ දේශසීමා තාප්පය ගැන ඇමරිකාවෙන් ප‍්‍රකාශයක්

මෙක්සිකෝ දේශසීමා තාප්පය ගැන ඇමරිකාවෙන් ප‍්‍රකාශයක් 0

🕔10:50, 19.සැප්. 2019

මෙක්සිකෝ දේශසීමා තාප්පය ලොව ඉහළම ආරක්ෂණ ක‍්‍රමවේදයක් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා. එහි ඉදිකිරිම් සම්බන්ධයෙන් සොයාබැලීමට ඔහු නිරික්ෂණයකද නිරත වී තිබෙනවා. ජනාධිපතිවරයාගේ සංක‍්‍රමණික ප‍්‍රතිපත්තියේ එක් කොටසක් ලෙසයි මෙම තාප්පය ඉදිකිරිමට කටයුතු යොදා තිබෙන්නේ. ඊට ඔහු අත්සන් තබා ඇති

Read Full Article
තවත් ආදර්ශ ගම්මාන අටක් ජනතා අයතියට

තවත් ආදර්ශ ගම්මාන අටක් ජනතා අයතියට 0

🕔10:47, 19.සැප්. 2019

ආදර්ශ ගම්මාන අටක් ජනතා අයිතියට පත්කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළා. ඒ ලබන මාසයේ දී. මෙම ගම්මාන ඉදිකර තිබෙන්නේ අම්පාර දිස්ත‍්‍රික්කයේ. මේ වනවිට ඉදිකිරිම් ආරම්භ කර ඇති ආදර්ශ ගම්මාන සංඛ්‍යාව 136ක්. ඒ සඳහා රුපියල් මිලියන 924ක මුදලක් රජය

Read Full Article
ඉන්දියාවේ මුම්බායිවල පාසල් වසා දැමේ

ඉන්දියාවේ මුම්බායිවල පාසල් වසා දැමේ 0

🕔10:37, 19.සැප්. 2019

ඉන්දියාවේ මුම්බායිවල පාසල් වසා දමා තිබෙනවා. ඒ පවතින අධික වර්ෂාපතනය හේතුවෙන්. අයහපත් කාලගුණය පිළිබඳ මේ වනවිට රතු නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. තවත් ප‍්‍රදේශ රැසකට ද වර්ෂාපතනයෙන් පීඩා එල්ල වුණා. අභ්‍යන්තර දුම්රිය ගමන්වලට ද බාධා මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය

Read Full Article
නිධන් ලබාගැනිමට  කැණිම් කළ 15ක් අත්අඩංගුවට ගැනේ

නිධන් ලබාගැනිමට කැණිම් කළ 15ක් අත්අඩංගුවට ගැනේ 0

🕔10:30, 19.සැප්. 2019

නිධන් ලබාගැනීම සඳහා කැණිම් කළ 15 දෙනෙක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය ප‍්‍රකාශ කළා. අරලගන්විල කඳවුරේ නිලධාරින් වැටලීම සිදුකළේ මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේදී. ජීප් රථ දෙකක්, මෝටර් රථයක් සහ ලොරි රථයක් , වී මළු ඇතුළු ද්‍රව්‍ය තොගයක් ආරක්ෂක අංශ

Read Full Article
සෞදියට එල්ල වූ ප‍්‍රහාර පිළිබඳ ජගත් සංවිධානයෙන් විමර්ශනයක්

සෞදියට එල්ල වූ ප‍්‍රහාර පිළිබඳ ජගත් සංවිධානයෙන් විමර්ශනයක් 0

🕔10:28, 19.සැප්. 2019

සෞදියට එල්ල වූ ප‍්‍රහාර පිළිබඳ ජගත් සංවිධාන විමර්ශන ආරම්භ වුණා. ඒ සඳහා කණ්ඩායමක් පිටත්ව ගිය බවයි මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස්ට් පවසන්නේ. ඊට සහාය ලබාදෙන ලෙස සෞදිය ජගත් සංවිධානයෙන් ඉල්ලීමක් කළා. ඒ අනූවයි වැඩපිළිවෙල ක‍්‍රියාත්මක වන්නේ. සිද්ධියට ඉරානය වගකිව යුතු බවත් සෞදිය

Read Full Article

Default