Back to homepage

Posts From ITN News Editor

T20 තරගයේ ජය නවසීලන්තයට

T20 තරගයේ ජය නවසීලන්තයට 0

🕔14:37, 11.ජන. 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්සයි විස්ස තරගයෙන් ලකුණු 35ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා. නවසීලන්ත කණ්ඩායම සමග ඕක්ලන්ඩ් හි පැවති තරයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා. දෙරට අතර පැවති අවසන්

Read Full Article
ජර්මනියේ දකුණු ප්‍රදේශයට හිම පතනය හේතුවෙන් බාධා

ජර්මනියේ දකුණු ප්‍රදේශයට හිම පතනය හේතුවෙන් බාධා 0

🕔13:21, 11.ජන. 2019

ජර්මනියේ දකුණු ප්‍රදේශයට අධික හිම පතනය හේතුවෙන් බාධා එල්ලවී තිබෙනවා. හිම පතනය හේතුවෙන්  ප්‍රදේශයේ පාසල් රැසක් වසා දැමීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. රථවාහන ගමනාගමනයට  ද බාධා එල්ලවී තිබෙනවා. ජර්මනියේ අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය සතියේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Read Full Article
ඛණිජ තෙල් සංස්ථා ගැටුමට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා තවදුරටත් රිමාන්ඩ්

ඛණිජ තෙල් සංස්ථා ගැටුමට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා තවදුරටත් රිමාන්ඩ් 0

🕔13:04, 11.ජන. 2019

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් නිලධාරියා ලබන දහඅට වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. සැකකරු සම්බන්ධයෙන් ඇප නියෝගය මීළග නඩු දිනයේ දී

Read Full Article
දිවයින පුරා වැසි සහිත කාලගුණික තත්ත්වයක්

දිවයින පුරා වැසි සහිත කාලගුණික තත්ත්වයක් 0

🕔12:56, 11.ජන. 2019

දිවයින පුරා වැසි සහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.    

Read Full Article
සමාජයම පන්සලෙන් ඈත් කරවන යුගයක්

සමාජයම පන්සලෙන් ඈත් කරවන යුගයක් 0

🕔12:21, 11.ජන. 2019

දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීමෙන් යහපත් අනාගත පරපුරක් නිර්මාණය කළ හැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අම්බලන්ගොඩ, මාදම්පේ පුරාණ වනවාස විහාරස්ථානයේ පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළකලා. පුරාණ වනවාස විහාරාධිපති පූජ්‍ය මාදම්පේ විමලධජ ස්වාමීන් වහන්සේට අමරපුර සිරි සද්ධම්මවංශ

Read Full Article
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් අද සිට කැඳවයි

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් අද සිට කැඳවයි 0

🕔12:02, 11.ජන. 2019

2018 වසර සඳහා උසස් පෙළ විභාගයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අද (11) සිට අයදුම්පත් කැඳවන බව විභාග විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා පවසයි. එය පෙබරවාරි 01 වන දින දක්වා අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ භාර ගනු ලබන බවත්,එක් අපේක්ෂකයෙකුට එක් අයදුම්පතක්

Read Full Article
විදෙස් ගමන් බලපත‍්‍රයත් නව ක‍්‍රමවේදයකින්

විදෙස් ගමන් බලපත‍්‍රයත් නව ක‍්‍රමවේදයකින් 0

🕔11:58, 11.ජන. 2019

විදේශ ගමන් බලපත‍්‍රය නව ක‍්‍රමවේදයකට සකස් කරන බව අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා ප‍්‍රකාශ කළා. ජාතික හැදුනුම්පත නව ක‍්‍රමවේදයකට සකස් කිරිමේ වැඩපිළිවෙල මේ වන විටත් කි‍්‍රයාත්මක බවයි අමාත්‍යවරයා සදහන් කළේ.  පළාත්

Read Full Article
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිමේ නිල උත්සවය 17 වනද

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිමේ නිල උත්සවය 17 වනද 0

🕔11:57, 11.ජන. 2019

2019 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිමේ නිල උත්සවය 17 වනදා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. පූර්ණ පෞර්ෂයක් සහිත පුද්ගලයෙකු බිහි කිරිමේ තීරණාත්මක අවධිය ප‍්‍රාථමික අධ්‍යාපනයයි. දිවයිනේ පාසල් දස දහස් එකසිය අනූ හතර අතරින් පාසල් නව දහස් එකසිය

Read Full Article
රට බෙදන කිසිදු යෝජනාවකට ඉඩ නොතබන බව අගමැති අවධාරණය කරයි

රට බෙදන කිසිදු යෝජනාවකට ඉඩ නොතබන බව අගමැති අවධාරණය කරයි 0

🕔11:44, 11.ජන. 2019

රට බෙදන කිසිදු යෝජනාවකට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද (11)රැස්වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.  මෙහි වැඩිදුර තොරතුරු පාර්ලිමේන්තුවේ සිට ගෙන එන්නේ ධනුෂ්ක බණ්ඩාර.    

Read Full Article
සමන් රත්නප්‍රිය හතරවන දිනටත් CIDය හමුවට

සමන් රත්නප්‍රිය හතරවන දිනටත් CIDය හමුවට 0

🕔11:33, 11.ජන. 2019

සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශයක් ලබා දීමට හතරවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට අද(11) පැමිණියා. ජනාධිපතිවරයාට තර්ජනයක් ඇතිවන ආකාරයට සහ රටතුළ කැළඹීමක් ඇතිවන ආකාරයට සමන් රත්නප්‍රිය මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශයක්

Read Full Article

Default