Back to homepage

Posts From ITN News Editor

වෙල්ලන්කුලම ගොවිපොළෙන් සාර්ථක කජු අස්වැන්නක්

වෙල්ලන්කුලම ගොවිපොළෙන් සාර්ථක කජු අස්වැන්නක් 0

🕔12:21, 25.ජූලි 2018

කිලිනොච්චිය වෙල්ලන්කුලම ගොවිපොළෙන් මෙවර සාර්ථක කජු අස්වැන්නක් ලැබි තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවයි එය පවත්වාගෙන යන්නේ. මේ තුළින් තම අතමිට ද සරු වී ඇති බව පුනරුත්ථාපනය කෙරුණු එල්ටීටීඊ හිටපු සාමාජිකයන් පවසනවා. කිලිනොච්චිය වෙල්ලන්කුලම ගොවිපොලේ කජු අස්වනු නෙලීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

Read Full Article
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් 0

🕔11:28, 25.ජූලි 2018

වර්තමානය වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සිදුව ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. සීමාවාසික වෛද්‍ය පත්වීම් 292 ක් පිරිනැමීම වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. අමාත්‍ය රාජිත සේනාරත්න,      

Read Full Article
වී අළෙවි මණ්ඩලයෙන් සහන මිළට සහල් සැපයිමේ වැඩපිළිවෙලක්

වී අළෙවි මණ්ඩලයෙන් සහන මිළට සහල් සැපයිමේ වැඩපිළිවෙලක් 0

🕔10:29, 25.ජූලි 2018

යල කන්නයේ වී මිළදී ගැනිම සඳහා ප‍්‍රතිපාදන ලබා ගැනිමට වී අළෙවි මණ්ඩලයට අනුමැතිය හිමි වුණා. කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව ජීවන වියදම් කමිටුව ඒ සඳහා පහසුකම් සලසා දී තිබෙනවා. නව වැඩපිළිවෙල ගණනාවක් මෙවර ආරම්භ කිරිමයි අපේක්ෂාව. අළෙවි මණ්ඩලයෙන් මිළදී ගන්නා වී

Read Full Article
වන අලියෙක් පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

වන අලියෙක් පහරදීමෙන් පුද්ගලයෙකු මරුට 0

🕔10:05, 25.ජූලි 2018

වන අලියෙක් පහරදීම හේතුවෙන් හැටදෙහැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේ පදිංචි එල්.එම්. දිසානායක නමැති පුද්ගලයෙකුයි මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. දෙදරු පියෙකු වන ඔහු සිවිල් ආරක්ෂක බලකායේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියාමකවරයෙක්ද වනවා. තම ගෙවත්ත අසල පැතිරෙමින් තිබූ ගින්නක් නිවා දැමීමට යාමේදීයි මෙසේ වන අලි

Read Full Article
සුපර් ස්පෝට් පාසල් වොලිබෝල් අවසන් මහා තරග ලබන තුන් වනදා

සුපර් ස්පෝට් පාසල් වොලිබෝල් අවසන් මහා තරග ලබන තුන් වනදා 0

🕔09:47, 25.ජූලි 2018

සුපර් ස්පෝට් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග ලබන තුන් වනදා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට සැළසුම්කර තිබෙනවා. ජාතික වොලිබෝල් සම්මේලනය සංවිධාන කරන තරගාවලියේ වයස අවුරුදු 19 න් පහළ බාලක අවසන් මහා තරගය නාත්තන්ඩිය ධම්මිස්සර

Read Full Article
යෞවන ක්‍රීඩා උළෙලේ කැරම් තරග පැවැත්වෙයි

යෞවන ක්‍රීඩා උළෙලේ කැරම් තරග පැවැත්වෙයි 0

🕔09:42, 25.ජූලි 2018

30 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ කැරම් තරගාවලිය  කොහුවල ජාතික කැරම් සංගම් මූලස්ථානයේ දී පැවැත්වුණා. තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දෙනෙකු එක්ව සිටියා. ඒ පිරිමි කණ්ඩායම් 20 ක් හා කාන්තා කණ්ඩායම් 14 ක් නියෝජනය කරමින්. දින දෙකක් පුරා පැවති තරගාවලියේ පිරිමි කේවල

Read Full Article
සිරියා ප‍්‍රහාරක යානයකට ඊශ‍්‍රායලයෙන් මිසයිල ප‍්‍රහාර

සිරියා ප‍්‍රහාරක යානයකට ඊශ‍්‍රායලයෙන් මිසයිල ප‍්‍රහාර 0

🕔09:33, 25.ජූලි 2018

සිරියා ප‍්‍රහාරක යානයකට ප‍්‍රහාර එල්ල කළ බව ඊශ‍්‍රායලය ප‍්‍රකාශ කළා. ගුවන් සීමාව ආක‍්‍රමණය කිරිමයි ඊට හේතුව. ගොඩබිම සිට ඉලක්කය වෙත ගමන් කළ හැකි මිසයිල දෙකක් ඒ සඳහා යොදාගෙන තිබෙනවා. ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් සඳහා සහාය ලබාදීමට ඔවුන් කටයුතු කිරිම හේතුවෙන් ගැටලු රැසක්

Read Full Article
පකිස්ථානයේ මහ මැතිවරණයට දැඩි ආරක්ෂක විධිවිධාන

පකිස්ථානයේ මහ මැතිවරණයට දැඩි ආරක්ෂක විධිවිධාන 0

🕔09:25, 25.ජූලි 2018

පාකිස්ථාන මහ මැතිවරණය අද (25) පැවැත්වෙනවා. ඡන්දය ප‍්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබා ඇති පිරිස මිලියන 106ක්. ආසන 342ක් සඳහා නියෝජිතයන් තෝරා ගැනිමටයි කටයුතු යොදා තිබෙන්නේ. ජයග‍්‍රණය සඳහා ලබාගත යුතු ආසන සංඛ්‍යාව 172ක්. මැතිවරණයේ ඉම්රාන් ඛාන්ගේ පක්ෂය හා හිටපු අග‍්‍රාමාත්‍ය නවාෆ්

Read Full Article
සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන්න නව ව්‍යවස්ථාවක්

සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන්න නව ව්‍යවස්ථාවක් 0

🕔19:49, 24.ජූලි 2018

ජාතිවාදයට හා බෙදුම්වාදයට යළි හිස එසවීමට ඉඩ නොදෙන බවට අමාත්‍ය මනෝගනේෂන් මහතා පවසනවා. ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය සංවිධාන කළ අන්තර් ආගමික සමුළුව සඳහා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග, ආචාර්ය ඒ ටී ආරියරත්න, ශ්‍රී ලංකාවේ

Read Full Article
බලංගොඩ අතුරුදන් වූ දරුවා සෙවීමේ මෙහෙයුම් හෙටත්

බලංගොඩ අතුරුදන් වූ දරුවා සෙවීමේ මෙහෙයුම් හෙටත් 0

🕔19:25, 24.ජූලි 2018

බලන්ගොඩ,සමනල වත්ත ප්‍රදේශයේ ඝන කැලෑවක අතුරුදන් වූ දරුවා සෙවීමේ මෙහෙයුම්  මේ වන විට තාවකාලිකව නතර කර තිබෙනවා. පසුගිය සිකුරාදා (20) දහවල් කාලයේ සිටයි මෙම දරුවා අතුරුදන්ව සිටින්නේ. දර කැඩීම සදහා අසළ කැලයට ගිය පියා සොයා ගිය දරුවා යළි නිවසට පැමිණ

Read Full Article

Default