Back to homepage

Posts From ITN News Editor

පස්වරුවේ පළාත් කිහිපයකට තද වැසි

පස්වරුවේ පළාත් කිහිපයකට තද වැසි 0

🕔11:41, 17.අගෝ. 2019

පස්වරුවේ පළාත් කිහිපයකට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර, උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත් ඊට ඇතුලත්. අකුණු අනතුරු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

Read Full Article
උතුරු පළාතේ මෙවර යළ කන්නයේ වී අස්වනු නෙලීම ඇරඹෙයි

උතුරු පළාතේ මෙවර යළ කන්නයේ වී අස්වනු නෙලීම ඇරඹෙයි 0

🕔11:38, 17.අගෝ. 2019

උතුරු පළාතේ මෙවර යළ කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භකර තිබෙනවා. එම පළාතෙන් මෙවර වැඩි වී අස්වැන්නක් අපේක්ෂා කරන බවයි කෘෂිකර්ම නිලධාරීන් පවසන්නේ. උතුරු පළාතේ වව්නියාව,  මන්නාරම,  යාපනය,  කිලිනොච්චි හා මුලතිව් යන දිස්ත්‍රික්වල මෙවර වැඩි වශයෙන් වී වගා කිරීමට ගොවීන් කටයුතු

Read Full Article
රුසියා ගුවන් ප‍්‍රහාරයකින් සිරියාවේ සාමාන්‍ය වැසියන් 13 ක් ජීවිතක්ෂයට

රුසියා ගුවන් ප‍්‍රහාරයකින් සිරියාවේ සාමාන්‍ය වැසියන් 13 ක් ජීවිතක්ෂයට 0

🕔10:56, 17.අගෝ. 2019

සිරියාවේ ඉඩ්ලිබ් ප‍්‍රදේශයට එල්ලවූ ගුවන් ප‍්‍රහාරයකින් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. ඒ අතර යුධ නිරීක්ෂකයෙකු සහ කුඩා දරුවන් කිහිපදෙනෙකු සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ. ප‍්‍රහාරයට සිරියා ගුවන් හමුදාව වගකිව යුතු බව බි‍්‍රතාන්‍යයේ සිරියානු මානව හිමිකම් පිළිබද නිරීක්ෂණාගාරය ප‍්‍රකාශ කළා.

Read Full Article
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට 0

🕔10:52, 17.අගෝ. 2019

හෙරොයින් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ග‍්‍රෑන්ඩ්පාස් සහ තලංගම ප‍්‍රදේශවලදී. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 35 ක් සහ අයිස් ග‍්‍රෑම් 181 ක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.

Read Full Article
කතරගම ප‍්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ

කතරගම ප‍්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ 0

🕔10:50, 17.අගෝ. 2019

කතරගම පෙරගිරිගම ප‍්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. නිවසකට ඇතුලුවූ පුද්ගලයන් තුන් දෙනෙක් නිවෙස් හිමියාට තියුණු ආයුධ වලින් පහරදී ඇති බවයි පොලීසිය පවසන්නේ. මියගොස් ඇත්තේ 44 හැවිරිදි පුද්ගලයෙක්. ඝාතනයට හේතුව මෙතෙක් හෙලිව නැහැ.

Read Full Article
කැමරුන් මුහුුදේ වෙළෙද නැව් දෙකකට ප‍්‍රහාරයක්

කැමරුන් මුහුුදේ වෙළෙද නැව් දෙකකට ප‍්‍රහාරයක් 0

🕔10:19, 17.අගෝ. 2019

කැමරුන් මුහුුදේ වෙළෙද නැව් දෙකකට ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා. එම නෞකාවල සේවය කළ නාවිකයන් 17 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් චීන සහ යුක්රේන ජාතිකයන්. ප‍්‍රහාරය සිදුකළ කණ්ඩායම සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙලිව නැහැ. පැහැර ගත් පිරිස සොයා මෙහෙයුම් කි‍්‍රයාත්මක

Read Full Article
නවගමුව දේවාලයේ පෙරහැර හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

නවගමුව දේවාලයේ පෙරහැර හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් 0

🕔10:14, 17.අගෝ. 2019

හංවැල්ල කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනය අද (17) රාතී‍්‍ර 10 සිට අලුයම එක දක්වා සීමා කරන බව පොලීසිය පවසනවා. ඒ නවගමුව ශ්‍රී‍්‍ර පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර වීථි සංචාරය කිරීම හේතුවෙන්. දියකැපීමේ පෙරහර පැවැත්වීමට නියමිත හෙට උදෑසන 10

Read Full Article
ශ්‍රී‍්‍ර ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේ හතර වන දිනය අද

ශ්‍රී‍්‍ර ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේ හතර වන දිනය අද 0

🕔10:09, 17.අගෝ. 2019

ශ්‍රී‍්‍ර ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ හතර වන දිනය අදයි. ඊයේ (16) තුන්වන දිනය නිමාවට පත් වනවිට සිය දෙවන ඉනිම වෙනුවෙන් කී‍්‍රඩා කරමින් සිටි නවසීලන්ත කණ්ඩායම රැස් කරගෙන සිටි ලකුණු 195 ක්. කඩුලු 7 ක්

Read Full Article
නීතිවිරෝධීව කැනීම් කළ පුද්ගලයන් 4ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව කැනීම් කළ පුද්ගලයන් 4ක් අත්අඩංගුවට 0

🕔10:04, 17.අගෝ. 2019

නීතිවිරෝධීව කැනීම් කළ පුද්ගලයන් හතර දෙනෙක් අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහකළුගොල්ල කොන්ගස්පිටිය ප‍්‍රදේශයේදී. පොලිස් විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදුකළේ. සැකකරුවන් සතුව තිබී පූජා සඳහා යොදාගත් උපකරන රැසක් සොයාගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වුණා. ඔවුන් මහකළුගොල්ල පොලිස් ස්ථානය වෙත භාරදී

Read Full Article
එජාපය ප‍්‍රමුඛ සන්ධානය ගැන පක්ෂ නායක රැස්වීම පෙරවරුවේ

එජාපය ප‍්‍රමුඛ සන්ධානය ගැන පක්ෂ නායක රැස්වීම පෙරවරුවේ 0

🕔10:02, 17.අගෝ. 2019

එක්සත් ජාතික පක්ෂ පෙරමුණේ පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් පෙරවරුවේ පැවැත්වෙනවා. නව සන්ධානයට අත්සන් තැබීම ඇතුලු ප‍්‍රධාන කරුණු කිහිපයක් එහිදී සාකච්ඡා කිරීමටයි නියමිත. ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් එක්සත් ජාතික පක්ෂය සතුව ඇති බවයි මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

Read Full Article

Default