Back to homepage

Posts From ITN News Editor

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත‍්‍රිකුණාමල මණ්ඩපය තාවකාලිකව වසා දැමේ

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත‍්‍රිකුණාමල මණ්ඩපය තාවකාලිකව වසා දැමේ 0

🕔17:22, 9.ජුනි 2018

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත‍්‍රිකුණාමලය මණ්ඩපය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ විශ්ව විද්‍යාල සිසුන් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සිදු කරන පන්ති වර්ජනය හේතුවෙන්. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත‍්‍රිකුණාමල මණ්ඩපයට අයත් සන්නිවේදන හා වාණිජ අධ්‍යයන පීඨ මෙලෙස වසා දැමීමටයි පාලන අධිකාරිය කටයුතු

Read Full Article
නිවාස සංවර්ධනයට වැඩිම මුදල වෙන්කළේ යහපාලන ආණ්ඩුවයි

නිවාස සංවර්ධනයට වැඩිම මුදල වෙන්කළේ යහපාලන ආණ්ඩුවයි 0

🕔16:53, 9.ජුනි 2018

කුමන බාධා පැමිණියත් ලබන වසර අවසන් වන විට උදාගම්මාන 2500 ක් ඉදිකිරීමේ ඉලක්කය සපුරාලන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැදවච්චිය තුරුණුගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මැදවච්චිය ඉහළගල්කන්දේගම තුරුණුගම

Read Full Article
තාක්ෂණික විෂයන් සඳහා වූ විශේෂ පාසල් 550ක්

තාක්ෂණික විෂයන් සඳහා වූ විශේෂ පාසල් 550ක් 0

🕔16:26, 9.ජුනි 2018

පාසැල් හැරයාමට නොදී  දරුවන් පාසල් තුළම රදවාගැනිමේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහනේ නියමු ව්‍යාපෘති  මේ වන විට ක්‍රියාත්මකයි. 2019 වසර වන විට එය පාසල් 550ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාවට නංවන බව අධ්‍යාපාන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පවසනවා. සුනිල් හෙට්ටිආරච්චි –

Read Full Article
වැල්ලවාය අයිස්පීල්ල කඳු රක්ෂිතයේ ගින්නකින් අක්කර 30 ක් විනාශ වෙයි

වැල්ලවාය අයිස්පීල්ල කඳු රක්ෂිතයේ ගින්නකින් අක්කර 30 ක් විනාශ වෙයි 0

🕔16:00, 9.ජුනි 2018

වැල්ලවාය – අයිස්පීල්ල කඳු රක්ෂිතයේ හට ගත් ගින්නකින් අක්කර 30 ක පමණ ප‍්‍රදේශයක් විනාශ වී තිබෙනවා. ඊයේ රාත‍්‍රියේ හට ගත් ගින්න අද පෙරවරුව වන විටත් ස්ථාන කිහිපයක පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගින්නට මැදි වී වන සතුන්ද පිලිස්සී මිය

Read Full Article
රුසියා චීන ජනාධිපතිවරුන් අතර සාකච්ඡා

රුසියා චීන ජනාධිපතිවරුන් අතර සාකච්ඡා 0

🕔15:50, 9.ජුනි 2018

රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටිං සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර සාකච්ඡා ආරම්භ වුණා. ඒ චීනයේ කුවියිින්ඩාවෝ නුවරදී. දෙරටේ සහයෝගීතාව සහ මිත‍්‍රත්වය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා. කුවියින්ඩාවෝ නුවරදී පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා ආරක්ෂක සමුළුවට සහභාගී වීමටයි රුසියා ජනාධිපතිවරයා චීනයට පැමිණියේ.

Read Full Article
තලෙයිබාන් සංවිධානය ඇෆ්ගන් සටන් විරාමයට එකඟ වෙයි

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගන් සටන් විරාමයට එකඟ වෙයි 0

🕔15:36, 9.ජුනි 2018

ඇෆ්ගනිස්ථාන රජය සමඟ තාවකාලික සටන් විරාමයකට තලෙයිබාන් සංවිධානය එකඟත්වය පල කළා. ඒ දින 3 ක කාලයක් සඳහා. ඇෆ්ගනිස්ථාන ජනාධිපති අශ්රෆ් ගානි මීට දින කිහිපයකට පෙර තලෙයිබාන් සංවිධානය සමඟ සටන් විරාමයකට එළඹීමට තීරණය කළ බවයි සඳහන් කළේ. ඒ අනුව තලෙයිබාන් සංවිධානය

Read Full Article
වංචා දූෂණ සිදුකළ අයට කෙටි කාලයකින් නිසි දඩුවම්

වංචා දූෂණ සිදුකළ අයට කෙටි කාලයකින් නිසි දඩුවම් 0

🕔15:29, 9.ජුනි 2018

පසුගිය සමයේ වංචා දූෂණ සිදු කළ අයට තව කෙටි කාලයකින් නිසි දඩුවම් ලැබෙනු ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ මැදවච්චිය තුරුණුගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්. අමාත්‍ය පී හැරිසන්,  

Read Full Article
වෙඩි තැබීමකින් ආපනශාලා හිමිකරුවෙකු ජීවිතක්ෂයට

වෙඩි තැබීමකින් ආපනශාලා හිමිකරුවෙකු ජීවිතක්ෂයට 0

🕔14:12, 9.ජුනි 2018

මඩකලපුව කාත්තන්කුඩි අලියාර් මංසන්ධියේ  සිදු වූ වෙඩි තැබීමකින් ආපනශාලා හිමිකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා. හැත්තෑ තුන්හැවිරිදි පුද්ගලයෙකුයි මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම ආපනාශලා හිමිකරුට වෙඩි තබා ඇති බව වාර්තා වනවා. ඊයේ (08) රාත්‍රී එකොළහට පමණ වෙඩි තැබීම

Read Full Article
ශ‍්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

ශ‍්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම ඉහළට 0

🕔14:06, 9.ජුනි 2018

ශ‍්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් තිබෙනවා. පසුගිය මැයි මාසයේදී පමණක් මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට හයයි දශම දෙකකින් වර්ධනය වී ඇති බවයි සංචාරක සංවර්ධන කාර්යංශය සඳහන් කළේ. මැයි මාසයේදී එක්ලක්ෂ තිස්දහසකට ආසන්න සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ

Read Full Article
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට දෝහා ආයෝජකයන්ගේ දැඩි උනන්දුවක්

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට දෝහා ආයෝජකයන්ගේ දැඩි උනන්දුවක් 0

🕔14:03, 9.ජුනි 2018

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර බැවින් ආයෝජකයින් රැසක් මෙරට ආයෝජනයට සූදානම් බව ගල්ෆ් කලාපීය දෝහා බැංකු සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ආර් සීතාරාමන් මහතා ප්‍රකාශ කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. දෝහා බැංකුවේ නියෝජිත කාර්යාලයක් කොළඹ

Read Full Article

Default