Back to homepage

Posts From ITN News Editor

අනිද්දා සිට ප‍්‍රදේශ කිහිපයක වැසි තත්වයේ වැඩිවීමක්

අනිද්දා සිට ප‍්‍රදේශ කිහිපයක වැසි තත්වයේ වැඩිවීමක් 0

🕔10:46, 18.ජන. 2020

ප‍්‍රදේශ කිහිපයක වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනිද්දා (20) සිට. ලබන 24 වනදා දක්වා එම තත්වය පැවැතිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේ. ඉන් අනතුරුව යළිත් මේ මස අවසානයේ

Read Full Article
හෙරොයින් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට 0

🕔10:36, 18.ජන. 2020

හෙරොයින් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මට්ටක්කුලිය සහ ගල්කිස්ස ප‍්‍රදේශවලදී. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 14 යි 750 ක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ. ඔවුන් සමිත්පුර සහ ගල්කිස්ස අබේසේකර ප‍්‍රදේශයේ පදිංචිකරුවන්. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස්

Read Full Article
යුක්රේන අගමැතිගේ ඉල්ලා අස්වීම එරට ජනාධිපති ප‍්‍රතික්ෂේප කරයි

යුක්රේන අගමැතිගේ ඉල්ලා අස්වීම එරට ජනාධිපති ප‍්‍රතික්ෂේප කරයි 0

🕔10:35, 18.ජන. 2020

යුක්රේන අග‍්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්චාරුක්ගේ ඉල්ලා අස්වීම එරට ජනාධිපති වොලොඩ්මියර් සෙලෙන්ස්කි ප‍්‍රතික්ෂේප කළා. එරට ජනාධිපතිවරයාගේ ආර්ථික කි‍්‍රයා කලාපය විවේචනය කරන හඬපටයක් මාධ්‍යයට නිකුත්වීමත් සමඟයි අගමැතිවරයා ඉල්ලා අස්වීමට තීරණය කළේ. අග‍්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්චාරුක් සෙසු අමාත්‍යවරුන් සහ මුදල් ආයතන ප‍්‍රධානීන් සමඟ එම සාකච්ඡාවේදී

Read Full Article
ශ්‍රී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන බාලදක්ෂ පදවිය ජනපති වෙත ප්‍රදානය කෙරේ

ශ්‍රී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන බාලදක්ෂ පදවිය ජනපති වෙත ප්‍රදානය කෙරේ 0

🕔10:07, 18.ජන. 2020

ශ්‍රී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන බාලදක්ෂ පදවිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිරිනැමීම සිදුවුණා. ඒ සමඟ සංගමයේ ප‍්‍රධාන අනුශාසක ධුරය ද ජනාධිපතිතුමාට පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. එම අවස්ථාවට බාලදක්ෂ ව්‍යාපාරයේ සභාපති චන්ද්‍රා වාකිෂ්ඨ, ප‍්‍රධාන කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා

Read Full Article
චීනයෙන් වාර්තා වූ වෛරසය සීග්‍රයෙන් පැතිරීමේ අවදානමක්

චීනයෙන් වාර්තා වූ වෛරසය සීග්‍රයෙන් පැතිරීමේ අවදානමක් 0

🕔10:00, 18.ජන. 2020

චීනයෙන් වාර්තා වූ අභිරහස් වෛරසය නොසිතූ ආකාරයෙන් දැනටමත් පැතිර ඇති බව බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයින් පිරිසක් පෙන්වා දෙනවා. චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් මෙම වෛරසය සම්බන්ධයෙන් වාර්තා වූයේ පසුගිය දෙසැම්බර් මාසයේයි. එම අභිරහස් වෛරසය චීනය පුරා පැතිර යමින් පවතින අතර පුද්ගලයින් දෙදෙනෙකු ද

Read Full Article
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන කාර්ය සාධන බලකායක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන කාර්ය සාධන බලකායක් 0

🕔09:50, 18.ජන. 2020

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාවට නැංවීමට නව අධ්‍යාපන කාර්ය සාධන බලකායක් පිහිටුවා තිබෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතායි මෙම බලකාය පත්කර තිබෙන්නේ. දැනුමෙන් පිරිපුන් පුරවැසියන් සහිත සමාජයක් ගොඩනැගීම සදහා සියලු පාර්ශ්වයන්ගේ අදහස් යෝජනා ලබාගැනීම අධ්‍යාපන කාර්ය සාධන බලකායේ

Read Full Article
රියඅනතුරකින් කුඩා දැරියක් ඇතුලු පුද්ගලයින් හත් දෙනෙකුට තුවාල

රියඅනතුරකින් කුඩා දැරියක් ඇතුලු පුද්ගලයින් හත් දෙනෙකුට තුවාල 0

🕔09:47, 18.ජන. 2020

කන්දකැටිය වෙන්දේසියාය ප‍්‍රදේශයේ සිදුවූ රියඅනතුරකින් කුඩා දැරියක් ඇතුලු පුද්ගලයින් හත් දෙනෙක් තුවාල ලැබුවා. ඒ අතර කාන්තාවන් පස් දෙනෙක් ද සිටින බවයි පොලීසිය පවසන්නේ. පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමයි අනතුරට හේතුව. බරපතල තත්වයේ පසුවන දෙදෙනෙක් බදුල්ල මහ රෝහලට මාරුකර

Read Full Article
ශ්‍රී‍්‍ර ලංකා සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරඟය හෙට ඇරඹෙයි

ශ්‍රී‍්‍ර ලංකා සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරඟය හෙට ඇරඹෙයි 0

🕔09:43, 18.ජන. 2020

ශ්‍රී‍්‍ර ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය හෙට (19) හරාරේ හිදී පැවැත්වෙනවා. ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙය වන්නේ දිමුත් කරුණාරත්න. සිම්බාබ්වේ නායකයා ලෙස ෂේන් විලියම්සන් කටයුතු කරනවා. ශ්‍රී‍්‍ර ලංකාව සහ සිබ්බාවේ අතර පළමු වරට ටෙස්ට් තරඟයක් පවත්වා ඇත්තේ 1994

Read Full Article
කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 22ක ජල කප්පාදුවක්

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 22ක ජල කප්පාදුවක් 0

🕔09:37, 18.ජන. 2020

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 22 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප‍්‍රකාශ කළා. ඒ අඹතලේ ජල පවිත‍්‍රාගාරයේ වාර්ෂික නඩත්තු කටයුතු හේතුවෙන්. ඒ අනුව පෙරවරු 9 සිට හෙට රාතී‍්‍ර 7 දක්වා ජල සැපයුම අත්හිටුවීමටයි නියමිත.

Read Full Article
ප‍්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතයෙන් අපි‍්‍රකාවේ දහස් ගණනකට ජීවිත අහිමි වෙයි

ප‍්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතයෙන් අපි‍්‍රකාවේ දහස් ගණනකට ජීවිත අහිමි වෙයි 0

🕔09:33, 18.ජන. 2020

ප‍්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතයෙන් අපි‍්‍රකාවේ වසරකට දහස් ගණනකගේ ජීවිත අහිමි වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. චීනය, ඉන්දියාව සහ නයිජීරියාව ඇතුලු රට වලින් ප‍්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වන බවට තොරතුරු ලැබී ඇති බවයි එම සංවිධානය පෙන්වාදෙන්නේ. මෙම තත්වය පාලනය කිරීම සඳහා

Read Full Article

Default