Back to homepage

Posts From ITN News Editor

නාලක සිල්වාට එරෙහි චෝදනා පරීක්ෂණට CID  විශේෂ කණ්ඩායමක්

නාලක සිල්වාට එරෙහි චෝදනා පරීක්ෂණට CID විශේෂ කණ්ඩායමක් 0

🕔16:01, 21.සැප්. 2018

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහි චෝදනා පරීක්ෂා කිරීම සදහා රහස් පොලීසියේ විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව නීතිය හා සාමය පිළිබද  අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදියි ඒ මහතා මේ බව කියා සිටියේ. නියෝජ්‍ය

Read Full Article
ටැන්සානියාවේ බෝට්ටු අනතුරෙන් මියගිය ගණන 86ක් දක්වා ඉහලට

ටැන්සානියාවේ බෝට්ටු අනතුරෙන් මියගිය ගණන 86ක් දක්වා ඉහලට 0

🕔15:47, 21.සැප්. 2018

ටැන්සානියාවේ වික්ටෝරියා විලේ මගීන් රැගත් යාත්‍රාවක් පෙරලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 86 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 400 කට අධික සංඛ්‍යාවක් යාත්‍රාවේ ගමන්කර තිබෙනවා.  යාත්‍රාවේ වැඩි පිරිසක් රැගෙන යාම අනතුරට හේතුවයි. පුද්ගලයින් සිය දෙනෙකු පමණ මේ වනවිට බේරා

Read Full Article
ආපදා කළමණාකරණ යාන්ත්‍රණයට ලක්ෂ පහක ස්වේච්ඡා බලසේනාවක්

ආපදා කළමණාකරණ යාන්ත්‍රණයට ලක්ෂ පහක ස්වේච්ඡා බලසේනාවක් 0

🕔15:22, 21.සැප්. 2018

ඉදිරියේදී සිදුවන ආපදා තත්වයන් අවම කර ගැනිම සඳහා අපදා කළමණාකරණ යාන්ත්‍රණය තව දුරටත් ශක්තිමත් කිරීමට රජය කටයුතු කරමින් පවතින බවත් ඒ සඳහා අවශ්‍ය බල සේනාවක් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් වාරි මාර්ග,ජල සම්පත් හා අපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ

Read Full Article
17 න් පහළ ක්‍රිකට් ශූරතාව කොළඹ ශාන්ත ජෝසප් විදුහලට

17 න් පහළ ක්‍රිකට් ශූරතාව කොළඹ ශාන්ත ජෝසප් විදුහලට 0

🕔15:17, 21.සැප්. 2018

වයස අවුරුදු 17 න් පහළ පළමු කොටසේ ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විදුහල සමත්වුණා. එහි අනුශූරතාව හිමිවුණේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලටයි. බීආර්සී ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති අවසන් මහා තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශාන්ත ජෝසප් විදුහල සියලු දෙනා දැවී ලකුණු

Read Full Article
වියට්නාම ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

වියට්නාම ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි 0

🕔15:10, 21.සැප්. 2018

වියට්නාම ජනාධිපති ට්‍රාන් ඩයි ක්වැන් අභාවප්‍රාප්ත වුණා. හැනෝයි නුවර හමුදා රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි වියට්නාම ජනාධිපතිවරයා මිය යන විට 61 වන වියේ පසුවුණා. බරපතල අසනීප තත්ත්වයකින් පසුවූ ඔහුට විදේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඔහු අවසන්

Read Full Article
නිව්යෝර්ක් නගරයේ වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට

නිව්යෝර්ක් නගරයේ වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට 0

🕔13:07, 21.සැප්. 2018

නිව්යෝර්ක් නගරයේ සිදුවු වෙඩි තැබීමකින් අට හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට පත්වුණා. තවත් පස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. වෙඩි තැබීම සිදුකළ සැකකරුගේ අනන්‍යතාවය මෙතෙක් භෙළිව නැහැ. ප‍්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර තිබෙනවා.

Read Full Article
සයිටම් වෛද්‍ය උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවසර

සයිටම් වෛද්‍ය උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවසර 0

🕔13:04, 21.සැප්. 2018

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට කිසිදු බාධාවක් නොමැති බවට අභියාචනාධිකරණය ලබා දී ඇති තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ද අද (21) තහවුරු කළා. නිසි සිදුසුකම් ලබා ඇති සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිචි වීමට කිසිදු

Read Full Article
ජපන් අග‍්‍රාමාත්‍යවරයා සහ ඇමරිකා ජනපති අතර හමුවක්

ජපන් අග‍්‍රාමාත්‍යවරයා සහ ඇමරිකා ජනපති අතර හමුවක් 0

🕔12:58, 21.සැප්. 2018

ජපන් අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ මේ මස 26 වනදා නිව්යෝර්ක් නුවර දි. එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමිව හමුව පැවැත්වෙන බවයි ජපානය පවසන්නෙ. එහිදි දෙරටටම වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමයි

Read Full Article
වන සතුන්ගෙන් සිදුවන වගා හානි තොරතුරු දැනුම් දෙන්න අංකයක්

වන සතුන්ගෙන් සිදුවන වගා හානි තොරතුරු දැනුම් දෙන්න අංකයක් 0

🕔12:29, 21.සැප්. 2018

වන සතුන්ගෙන් සිදුවන වගා හානි පිළිබදව තොරතුරු ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව වගාකෙරෙන බෝගවලින් සියයට තිහත් තිස්පහත් අතර ප්‍රමාණයක් වන සතුන් විනාශ කරන බවට පර්යේෂණවලින් හෙලිවී තිබෙනවා. මේ නිසා වාර්ෂිකව මෙරට සිදුවන වගා හානිවල වටිනාකම

Read Full Article
හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් පියවර රැසක්

හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් පියවර රැසක් 0

🕔12:17, 21.සැප්. 2018

සමස්ත සෞඛ්‍ය සේවාවම ඉහළ මට්ටමකට ගෙනඒමට වත්මන් රජයට හැකිවූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. විශේෂයෙන් හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් පියවර රැසක් ගෙන ඇති බවයි ඒ මහතා සදහන් කරන්නේ. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව සදහන් කළේ සිසු හෙදහෙදියන් සදහා

Read Full Article

Default