අද දිනයේ ප්‍රදේශ කිහිපයකට වැසි 0
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. පොළොන්නරුව සහ මාතලේ දිස්ති‍්‍රක්කවල ද වැසි අපේක්ෂා කරනවා. ඇතැම් ප්‍රදේශවල මිලිමීටර සියය ඉක්මවන තරමක තද වැසි හටගත හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.