Back to homepage

Posts From ITN News Editor

වතුකරයේ ජනතාව එජාප පිළිබඳ විශාල විශ්වාසයකින්

වතුකරයේ ජනතාව එජාප පිළිබඳ විශාල විශ්වාසයකින්

🕔16:33, 12.ජුනි 2018

වතුකරයේ ජනතාව එක්සත් ජාතික පක්ෂය පිළිබඳ විශාල විශ්වාසයකින් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්,              

Read Full Article
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කඩිනම් කෙරේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කඩිනම් කෙරේ

🕔15:58, 12.ජුනි 2018

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට උපදෙස් ලබාදී ඇති බව ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා. පලමු අදියරේ ඉදිකිරිම් වෙනුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 989 ක මුල්‍යාධාරයක් චීන එක්සිම් බැංකුවෙන් ලබාගැනීමට ද අද (13)  පැවති අමාත්‍ය

Read Full Article
නිරායුධකරණය පිලිබඳ ජපාන නිත්‍ය නියෝජිත ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නිරායුධකරණය පිලිබඳ ජපාන නිත්‍ය නියෝජිත ආරක්‍ෂක ලේකම් හමුවෙයි

🕔15:22, 12.ජුනි 2018

ජිනිවා හි නිරායුධකරණය පිලිබද සමුළුවේ ජපාන නිත්‍ය නියෝජිත නොබුෂිගේ ටකමිසාවා මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා හමුවුණා. එහිදී ජපාන නිත්‍ය නියෝජිත ටකමිසාවා මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සුහද කතාබහක නිරත වූ බවයි මාධ්‍ය කේන්ද්‍රය සදහන් කරන්නේ. අවි වෙළෙද ගිවිසුවේ

Read Full Article
සිරියාවේ ඉඩ්ලිප් ප‍්‍රදේශයේ සිට තවත් පිරිසක් තුර්කියට

සිරියාවේ ඉඩ්ලිප් ප‍්‍රදේශයේ සිට තවත් පිරිසක් තුර්කියට

🕔14:18, 12.ජුනි 2018

තවත් මිලියන දෙකයි දශම පහකට වැඩි ජනතාවක් සිරියාවේ ඉඩ්ලිබ් සිට තුර්කියට පැමිණෙනු ඇතැයි නිරික්ෂණ සංවිධාන සදහන් කර තිබෙනවා. මෑතකදී සිදුවූ ගුවන් ප‍්‍රහාර ඊට හේතුව බවයි එහි ප‍්‍රධානියෙකු මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබෙන්නේ. තුර්කි දේශසීමාවට වැඩි පිරිසක් පැමිණෙනු ඇති බවට විශ්වාසය පළකෙරෙනවා.

Read Full Article
කොළඹට අඛණ්ඩව ජලය ලබාදීමේ නව ව්‍යාපෘතියක්

කොළඹට අඛණ්ඩව ජලය ලබාදීමේ නව ව්‍යාපෘතියක්

🕔13:49, 12.ජුනි 2018

කොළඹට අඛණ්ඩව ජලය ලබාදීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ වුණා. වැයකෙරෙන මුදල රුපියල් කෝටි හාරදහසක්. 2020 වසර වනවිට එය නිමකරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ. ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඊට හිමිවුණා. පැරණි ජලනළ හේතුවෙන් ජලයෙන් සියයට 33 ක ප‍්‍රමාණයක්

Read Full Article
කාළගුණ විපර්යාස ගැටලුව ගැන පාප්තුමාගෙන් ප‍්‍රකාශයක්

කාළගුණ විපර්යාස ගැටලුව ගැන පාප්තුමාගෙන් ප‍්‍රකාශයක්

🕔20:12, 9.ජුනි 2018

කාළගුණ විපර්යාස අභියෝගයට මුහුණ දීමට සියළු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බව ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ ප‍්‍රකාශ කළා. පිරිසිදු වායු ඉදිරියේදී අර්බුදයක් වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.කොතරම් දියුණු තාක්ෂණික මෙවලම් ඇති වුවද එමගින් ජන ජීවිත බිඳවැට්ටවීමට ඉඩ ලබා නොදෙන ලෙස

Read Full Article
අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියෙන් පුළුල් මෙහෙයුම්

අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියෙන් පුළුල් මෙහෙයුම්

🕔20:05, 9.ජුනි 2018

අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට අඛණ්ඩව පුළුල් මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ වෙනුවෙන් දිවයිනේ සෑම පොලිස් ස්ථානයක්ම සම්බන්ධ කර ගනිමින් මෙහෙයුම් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

Read Full Article
ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ කිම් ජොන් උන් හෙට සිංගප්පූරුවට

ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ කිම් ජොන් උන් හෙට සිංගප්පූරුවට

🕔19:50, 9.ජුනි 2018

සිංගප්පූරුවේ උතුරු කොරියානු තානාපතිවරයාගේ නිල නිවසට අනවසරයෙන් ඇතුළු වූ දකුණු කොරියා මාධ්‍යවේදීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇමරිකා – උතුරු කොරියා නායක දෙපලගේ සාකච්ඡාවට ආසන්නම මොහොතක වීම විශේෂත්වයක්. ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර ඓතිහාසික

Read Full Article
සුළං දරුණු වෙයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සුළං දරුණු වෙයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

🕔19:31, 9.ජුනි 2018

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිවයින අභ්‍යන්තරයේ සහ මුහුදු ප‍්‍රදේශවල තද සුළං සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්ද නිකුත් කළා. ලබන අඟහරුවාදා (12) දක්වා සුළං පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.(විශේෂ නිවේදනය පහතින්) මේ අතර තද සුළං තත්ත්වය හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයකට බලපෑම් මතු වුණා.

Read Full Article
රජයට සහ ජනතාවට ගෙවීමට ඇති කරුම ණය කන්දේ ප්‍රමාණය අගමැති හෙළිකරයි

රජයට සහ ජනතාවට ගෙවීමට ඇති කරුම ණය කන්දේ ප්‍රමාණය අගමැති හෙළිකරයි

🕔19:02, 9.ජුනි 2018

පසුගිය රජය ගත් ණය කන්දේ කරුමය ගෙවීමට වත්මන් රජයට හා ජනතාවට සිදුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල්

Read Full Article