Back to homepage

Posts From ITN News Editor

විශ්ව ප්‍රනාන්දු ජාතික සංචිතයට

විශ්ව ප්‍රනාන්දු ජාතික සංචිතයට 0

🕔16:19, 22.ජන. 2019

නවක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු ජාතික සංචිතයට එක් කිරීමට තීරණය කර තිබෙනවා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අනිද්දා(24) බ්‍රිස්බෙන්හිදී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භවීමට නියමිතයි. දෙරට අතර පැවති තුන්දින පුහුණු ක්‍රිකට් තරගයේදී ශ්‍රී

Read Full Article
සුපිරි පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අධිකරණයට

සුපිරි පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අධිකරණයට 0

🕔15:06, 22.ජන. 2019

සුපිරි පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැඩ්රිඩ් හි අධිකරණයක පෙනී සිටියා. ඒ බදු නොගෙවීමේ චෝදනාව යටතේ. අන්තර් ජාලය ඔස්සේ අධිකරණයේ කටයුතු සදහා පෙනී සිටීමට ඔහු කළ ඉල්ලීම ද මැඩ්රිඩ් අධිකරණය ප‍්‍රතික්ෂේප කළා. සිය මෝටර් රථයෙන් අධිකරණය තුළට පැමිණීමට කළ ඉල්ලිම ද

Read Full Article
රුපියල් මිලියන 1080 ක හෙරොයින් සමග 5ක් අත්අඩංගුවට

රුපියල් මිලියන 1080 ක හෙරොයින් සමග 5ක් අත්අඩංගුවට 0

🕔13:33, 22.ජන. 2019

රුපියල් මිලියන 1080 කට වැඩි වටිනාකමින් යුතු හෙරොයින් සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒවායේ් බර කිලෝග‍්‍රෑම් 90 ක්. කොල්ලුපිටිය ප‍්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක පළමු මහලේ පිහිටි නිවසකින් මෙම හෙරොයින් සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.

Read Full Article
පාසල් ළමුන් මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරාගැනීමට යුද හමුදාවෙන් වැඩපිළිවෙළක්

පාසල් ළමුන් මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරාගැනීමට යුද හමුදාවෙන් වැඩපිළිවෙළක් 0

🕔13:02, 22.ජන. 2019

මත්ද්‍රව්‍ය උවදුරෙන් පාසල් දරුවන් ආරක්ෂා කිරිම සදහා යුද හමුදාව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළා. උතුරු පලාතේ පාසල් නියෝජනය වන පරිදි එය ක‍්‍රියාත්මක කිරිමයි සැලැස්ම. අත්පත‍්‍රිකා බෙදාහැරිම සහ පාසල්වලට ගොස් දැනුවත් කිරිම ද ඊට අයත්. මුලතිව් හා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ගේ ඍජු

Read Full Article
ජනපති හා නිදහස් පක්ෂ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් අතර සාකච්ඡාවක්

ජනපති හා නිදහස් පක්ෂ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් අතර සාකච්ඡාවක් 0

🕔11:41, 22.ජන. 2019

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් අතර සාකච්ඡාවක් පස්වරුවේදී පැවැත්වෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. දිස්ත‍්‍රික් නායකයන් පත්කිරිමට එහිදී පියවර ගන්නා බවයි නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ. වත්මන් දේශපාලන තත්වය පිලිබදව ද එහිදී

Read Full Article
නුවන් ප්‍රදීප්ට ඔස්ටේ‍්‍රලියා ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

නුවන් ප්‍රදීප්ට ඔස්ටේ‍්‍රලියා ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි 0

🕔16:31, 20.ජන. 2019

වේග පන්දු යවන කී‍්‍රඩක නුවන් ප‍්‍රදීප් ඔස්ටේ‍්‍රලියාවට එරෙහි තරඟාවලියෙන් ඉවත් කර තිබෙනවා. ඔහු ආබාධයකට ලක්වීමයි ඊට හේතුව. පුහුණු තරගයක් අතරතුර ඔහු ආබාධයට ලක්ව ඇති බවයි කි‍්‍රකට් වාර්තා පවසන්නෙ. ශ්‍රී‍්‍ර ලංකා – ඔස්ටේ‍්‍රලියා පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන බ‍්‍රහස්පතින්දා (24) ආරම්භ

Read Full Article
ලෝක උරුමයක් වූ “කුම්භමේලා”

ලෝක උරුමයක් වූ “කුම්භමේලා” 0

🕔08:00, 20.ජන. 2019

කුම්භමේලාව යනු ඉතා පැරණි පුජනීය උත්සවයක්. ඉතා සරලව හඳුන්වා දීම නම් “කුම්භමේලා” යනු ලොව වැඩිම පිරිසක් එක්රැස්වී පවත්වන පූජනීය උත්සවයයි.. මිලියන හැත්තෑවක් පමණ දෙනා සෑම කුම්භමේලාවකටම අවම වශයෙන් සහභාගී වෙනවා. කුම්භමේලා සැණකෙළියේ ඉතිහාසය දහ අටවන ශතවර්ෂය දක්වා දිවෙන්නෙක්. එම උත්සවය

Read Full Article
නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට සහාය දෙන පිලිපීන විශේෂඥ  කණ්ඩායම ළගදීම දිවයිනට

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට සහාය දෙන පිලිපීන විශේෂඥ  කණ්ඩායම ළගදීම දිවයිනට 0

🕔18:01, 19.ජන. 2019

මෙරට නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට පිලිපීනයේ සහාය පළ වී තිබෙනවා. ලබා දිය හැකි තාක්‍ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට එරට විශේෂඥ කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පිලිපීන රාජ්‍ය සංචාරයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ තවත් සුවිශේෂී ප්‍රතිලාභයක් ලෙසයි මෙය සැලකෙන්නේ.

Read Full Article
ව්‍යවස්ථාවක් නොදුටු විපක්ෂය අසත්‍ය ප්‍රචාර ගෙනයන බව අගමැති පවසයි

ව්‍යවස්ථාවක් නොදුටු විපක්ෂය අසත්‍ය ප්‍රචාර ගෙනයන බව අගමැති පවසයි 0

🕔17:54, 19.ජන. 2019

ව්‍යවස්ථාවක් දැකලාවත් නැති විපක්ෂය,  රජය රට බෙදන්නට යනවා යැයි පවසමින් අසත්‍ය ප්‍රචාර ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගාල්ල යක්කල මුල්ලේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා. ගාල්ල යක්කලමුල්ල, කරාගොඩ, පූර්වාරාම විහාරස්ථානය වෙත පැමිණි අග්‍රාමාත්‍ය

Read Full Article
ශ‍්‍රිලංකා – ඔස්ටෙ‍්‍රිලියා තුන්දින පුහුණු තරගය ජය පරාජයෙන් තොරව අවසන්

ශ‍්‍රිලංකා – ඔස්ටෙ‍්‍රිලියා තුන්දින පුහුණු තරගය ජය පරාජයෙන් තොරව අවසන් 0

🕔17:45, 19.ජන. 2019

ශ‍්‍රී ලංකාව සහ ඔස්ටෙ‍්‍රිිලියාව අතර තුන්දින දිවා රාත‍්‍රී පුහුණු ක‍්‍රිකට්තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. පලමු ඉණිම ක‍්‍රීඩාකළ ඔස්ටෙ‍්‍රිලියාව කඩුලු පහකට රැස්කළ ලකුණු සංඛ්‍යාව 316 ක්. එහිදී සිය ඉණිම අත්හිටුවා පන්දුවට පහරදීමේ වාරය ශ‍්‍රී ලංකා පිළට පිරිනැමුවා. ඒ අනුව පලමු

Read Full Article

Default