Back to homepage

Posts From ITN News Editor

ඉදිරියේ දී එජාපයේ ප්‍රතිසංස්කරණ රැසක්

ඉදිරියේ දී එජාපයේ ප්‍රතිසංස්කරණ රැසක් 0

🕔18:31, 20.දෙසැ. 2018

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ද අද (20) සිය අමාත්‍යාංශයේ දී රාජකාරී ආරම්භ කළා. ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම කටයුතු සිදු කෙරුණා. අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ රැසක් සිදුවන බවයි.

Read Full Article
රංජිත් සොයිසා රිමාන්ඩ්

රංජිත් සොයිසා රිමාන්ඩ් 0

🕔16:30, 20.දෙසැ. 2018

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ලබන මස පළමුවනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඒ පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා මතයි. අදාළ පහරදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සහ තවත් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. පසුගිය 16 වනදා

Read Full Article
නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම 25ට පෙර

නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම 25ට පෙර 0

🕔16:00, 20.දෙසැ. 2018

නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම ලබන 25 වැනිදා වනවිට අවසන් විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.  

Read Full Article
ශකිබ් අල් හසන්ට දඩ

ශකිබ් අල් හසන්ට දඩ 0

🕔14:52, 20.දෙසැ. 2018

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ  නායක ශකිබ් අල් හසන්ට දඩ නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තා. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී බංග්ලාදේශ නායකයා විනිසුරුවරුන් සමග බහින්බස් වීමක් ඇති කර ගත්තා. සිදුවීමෙන් අනතුරුව ශකිබ්

Read Full Article
සංවර්ධන කටයුතු යළි අරඹන්න අතුරු සම්මත ගිණුමෙන් මුදල්

සංවර්ධන කටයුතු යළි අරඹන්න අතුරු සම්මත ගිණුමෙන් මුදල් 0

🕔14:14, 20.දෙසැ. 2018

නවතා දමා තිබූ සියලු සංවර්ධන හා සුබ සාධන කටයුතු යළි ඇරඹීමට අතුරු සම්මත ගිණුම මගින් මුදල් වෙන්කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශකළා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මංගල සමරවීර මහතායි නව රජයේ පලමු කැබිනට් මණ්ඩල රැස්වීමට

Read Full Article
අයිස් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

අයිස් සමඟ තරුණයෙකු අත්අඩංගුවට 0

🕔14:01, 20.දෙසැ. 2018

අයිස් මත්ද්‍රව්‍ය සමඟ තරුණයෙකු වැල්ලම්පිටිය කොලොන්නාව ප‍්‍රදේ්ශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකළේ. සැකකරු ළග තිබී අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 109යි මිලිග‍්‍රෑම් 306ක් සොයාගැණුනා. හෙරොයින් ග‍්‍රෑම් 807 ක්ද ඔහු ළග තිබූ බවයි පොලිසිය සදහන් කළේ.

Read Full Article
මැතිව්ස්  හා කුසල් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අතර ඉදිරියට

මැතිව්ස්  හා කුසල් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අතර ඉදිරියට 0

🕔13:14, 20.දෙසැ. 2018

නවසීලන්තය සමග පැවති පළමු ටෙස් ක්‍රිකට් තරගයේ පිත්තෙන් දස්කම් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස්  හා කුසල් මෙන්ඩිස් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අතර ඉදිරියට පැමිණ තිබෙනවා. දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 141 ක් ලබා ගත්තා. එහිදී ඇන්ජලෝ මැතිව්ස්

Read Full Article
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශේෂ පුහුණු සැසියක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශේෂ පුහුණු සැසියක 0

🕔12:32, 20.දෙසැ. 2018

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශේෂ පුහුණු සැසියකට අද (20) එක්වුණා. දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. වෙලින්ටන් හි පැවති තරගයේ අවසන් දිනයට

Read Full Article
වෙළෙඳසලක් කොල්ල කෑ 05ක් හිරේ

වෙළෙඳසලක් කොල්ල කෑ 05ක් හිරේ 0

🕔12:22, 20.දෙසැ. 2018

වැල්ලවාය දේශයේ වෙළදසැලක් කොල්ලකෑ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා. නුගයාය ප්‍රදේශයේ භාණ්ඩ අලෙවිසලක් මෙසේ කොල්ලකා තිබෙනවා. රුපියල් ලක්ෂ 50කට අධික  වටිනාකමකින් යුතු විදුලි උපකරණ හා භාණ්ඩ මෙසේ කොල්ලකා තිබෙනවා. සැකකරුවන් අතර එම වෙළදසැලේ සේවකයන්ද සිටින බවයි පොලීසිය

Read Full Article
සජිත් ප්‍රේමදාස අමාත්‍ය ධුරයේ වැඩභාරගනී

සජිත් ප්‍රේමදාස අමාත්‍ය ධුරයේ වැඩභාරගනී 1

🕔12:14, 20.දෙසැ. 2018

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේදි වැඩ භාරගත්තා. අමාත්‍ය සජිත්  ප්‍රේමදාස  මහතා අමාත්‍ය  ධුරයේ වැඩභාරගත්තේ පූජ්‍ය දඹර අමිල ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහාසංඝයා වහ්නසේගේ ආශිර්වාද මධ්‍යයේයි. වැඩභාර ගැනීමෙන් පසුව අමාත්‍යවරයාගේ ප්‍රථම කාර්යය වූයේ විශ්ව කායවර්ධන

Read Full Article

Default