Back to homepage

Posts From ITN News Editor

කියවන සිරකරුවන්ගේ දඬුවම් අඩු කිරිමට යෝජනාවක්

කියවන සිරකරුවන්ගේ දඬුවම් අඩු කිරිමට යෝජනාවක්

🕔11:45, 13.ජූලි 2018

සිරකරුවන්ගේ කියවීම වැඩිකිරිම සඳහා වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා. පුස්තකාල හා ප‍්‍රලේඛන මණ්ඩලය හරහා එය කි‍්‍රයාත්මක කිරිමයි සැළසුම. ආගමික ඇතුළු වටිනා පොත්පත් පරිශීලනය සඳහා සිරකරුවන්ට අවස්ථාව ලබාදෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ. ඊට පෞද්ගලික අංශයේ

Read Full Article
චීනයේ රසායනික කම්හලක පිපිරීමක්

චීනයේ රසායනික කම්හලක පිපිරීමක්

🕔11:26, 13.ජූලි 2018

චීනයේ සිචුවාන් ප්‍රදේශයේ රසායනික කම්හලක පිපිරීමක් සිදුව තිබෙනවා. පිපිරීමෙන් පුද්ගලයින් දහනව දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.  දොළොස් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.  ගින්න හේතුවෙන් හටගත් දුමාරයෙන් අවට ප්‍රදේශය වැසී ගොස් තිබුණා. ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.    

Read Full Article
නූතන පංච ප්‍රයාම ක්‍රීඩා භාණ්ඩ හදුන්වාදීමේ උත්සවයක්

නූතන පංච ප්‍රයාම ක්‍රීඩා භාණ්ඩ හදුන්වාදීමේ උත්සවයක්

🕔11:23, 13.ජූලි 2018

නූතන පංච ප්‍රයාම ජාතික සංගමයේ නවීන ක්‍රීඩා භාණ්ඩ හදුන්වාදීමේ උත්සවයක් ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී නවීන ලේසර් තුවක්කු හදුන්වාදීම සිදුවුණා. එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා ද මෙම තුවක්කු භාවිත කරන ආකාරය අත්හදා බැලීමට කටයුතු කළා.

Read Full Article
ගජමුතු 13ක අත් පළඳනාවක් සමඟ තුන් දෙනෙක් අත්අඩංගුවට

ගජමුතු 13ක අත් පළඳනාවක් සමඟ තුන් දෙනෙක් අත්අඩංගුවට

🕔11:17, 13.ජූලි 2018

ගජමුතු 13 ක් සහිත අත් පළඳනාවක් සමඟ පුද්ගලයින් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට එය අළෙවි කිරිම සදහා සූදානම් කර තිබු බවයි පොලිසිය පවසන්නෙ. උපාය දූතයෙකු යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට බේරුවල පොලිස් නිලධාරින් සමත්වුණා. සැකකරුවන් එම ප‍්‍රදේශයේම

Read Full Article
ඇමරිකා ජනාධිපතිවරයා බි‍්‍රතාන්‍යයේ සංචාරයක

ඇමරිකා ජනාධිපතිවරයා බි‍්‍රතාන්‍යයේ සංචාරයක

🕔10:59, 13.ජූලි 2018

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් බි‍්‍රතාන්‍යයේ සංචාරයක නිරත වනවා. එහිදි බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ඇතුළු ඉහල පෙළේ නිලධාරින් සහ දේශපාලන නායකයින් සමඟ සාකච්ඡා කිරිමයි සැළසුම. ඇමරිකා ජනාධිපතිවරයා බි‍්‍රතාන්‍ය මහ රැජිණ හමුවීමට ද සැලසුම් කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. ආරක්ෂාව

Read Full Article
උසස්පෙළ, ශිෂ්‍යත්ව ප‍්‍රවේශ පත‍්‍ර අද සිට පාසල් වලට

උසස්පෙළ, ශිෂ්‍යත්ව ප‍්‍රවේශ පත‍්‍ර අද සිට පාසල් වලට

🕔10:52, 13.ජූලි 2018

අපොස උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ප‍්‍රවේශ පත‍්‍ර අද (13) සහ හෙට (14) පාසල් වලට යොමු කරන බව විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. විභාග දෙකට අදාල උපකාරක පන්ති විභාගයට දින පහකට පෙර අවසන් කළ යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා

Read Full Article
විදේශීය මුදල් තොගයක් කටුණායකදී අත්අඩංගුවට

විදේශීය මුදල් තොගයක් කටුණායකදී අත්අඩංගුවට

🕔10:45, 13.ජූලි 2018

විදේශීය මුදල් තොගයක් නීති විරෝධීව මෙරටින් රැගෙන යාමට උත්සාහ කිරීමේදී කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ රැගෙන යාමට උත්සාහ කර ඇත්තේ රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් විදේශීය මුදල් තොගයක් බවයි රේගු නිලධාරීන් පවසන්නේ. අද(13) පෙරවරුවේ ඩුබායි

Read Full Article
වැව් දහසක් – ගම් දහසක් වැඩපිළිවෙළ ඇරඹෙයි

වැව් දහසක් – ගම් දහසක් වැඩපිළිවෙළ ඇරඹෙයි

🕔19:01, 12.ජූලි 2018

රජයේ තවත් සංවර්ධන වැඩපිළිවෙළක් යථාර්ථයක් බවට පත් කරමින් වැව් දහසක්, ගම් දහසක් ප්‍රතිසංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළ අද (12) ආරම්භ කෙරුණා. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහනේ සමාරම්භය සිදුකෙරුණේ නිකවැරටිය මහගිරිල්ල ගල්කඩවල වැව් තාවුල්ලේදී. කෘෂිකර්මාන්තයේ අංශ රැසක ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් වැව්

Read Full Article
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇති කිරීමට නව නීති

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇති කිරීමට නව නීති

🕔18:10, 12.ජූලි 2018

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇති කිරීමට නීති ගෙන එන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සුභග ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. සුවිශේෂී හැකියාවන් සහිත පාසල් සිසුන්ගෙන් පසුගිය වසරේ කැදවූ අයදුම්පත් අතුරින් තෝරාගත් සිසුන් දහසකට සුභග ශිෂ්‍යත්ව ලබා

Read Full Article
සහායක් නොලැබුණු දිමුත්ගේ හුදකලා සටන

සහායක් නොලැබුණු දිමුත්ගේ හුදකලා සටන

🕔18:06, 12.ජූලි 2018

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 287 කට සීමා වුණා. සිය පළමු ඉණිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා කණ්ඩායම දිනය අවසන් වනවිට  කඩුලු 01ක් දැවි ලකුණු 4ක් ලබාගත්තා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා

Read Full Article