Back to homepage

Posts From ITN News Editor

රුපියල් පන්දහසේ නෝට්ටු තොගයක් මෙරටට රැගෙන ආ විදේශිකයෙකු අත්අඩංගුවට

රුපියල් පන්දහසේ නෝට්ටු තොගයක් මෙරටට රැගෙන ආ විදේශිකයෙකු අත්අඩංගුවට 0

🕔12:02, 14.පෙබ. 2019

රුපියල් පන්දහසේ නෝට්ටු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොල රේගුව ප‍්‍රකාශ කළා. 37හැවිරිදි ඔහු තමිල්නාඩු ප‍්‍රාන්තයේ සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක්. ශ‍්‍රී ලංකාවේ භාවිත කරන මුදල් නෝට්ටු තොගයක් මෙරටට රැගෙන ඒම විශේෂත්වයක් බවයි වැඩබලන

Read Full Article
නීතිවිරෝධීව ප‍්‍රංශයට ඇතුලු වූ හැත්තෑ දෙනෙකු අද යළි දිවයිනට

නීතිවිරෝධීව ප‍්‍රංශයට ඇතුලු වූ හැත්තෑ දෙනෙකු අද යළි දිවයිනට 0

🕔11:40, 14.පෙබ. 2019

ප‍්‍රංශයට නීතිවිරෝධීව ඇතුලුවීමට උත්සාහ දැරීමේදී එරට ආරක්ෂක අංශ භාරයට පත් ශ‍්‍රී ලාංකිකයන් හැත්තෑ දෙනා පස්වරුවේදී දිවයිනට පැමිණෙනවා. ප‍්‍රංශයට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුන් මෙරටට පැමිණෙන බවයි ගුවන් තොටුපොල අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. හැත්තෑ දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පසුගිය ජනවාරි මාසයේදී යාත‍්‍රාවක්

Read Full Article
ඒ 380 සුපර් ජම්බෝ යානා නිෂ්පාදනය අවසන් කිරීමේ තීරණයක්

ඒ 380 සුපර් ජම්බෝ යානා නිෂ්පාදනය අවසන් කිරීමේ තීරණයක් 0

🕔11:33, 14.පෙබ. 2019

ඒ 380 සුපර් ජම්බෝ යානා නිෂ්පාදනය අවසන් කරන බව යුරෝපා එයාර් බස් සමාගම ප‍්‍රකාශ කළා. 2021 වසර සදහා වන අවසන් නිෂ්පාදන පමණක් සිදුකරන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ඒ 380 ගුවන් යානා මෙතෙක් බහුලව මිලදී ගත් එමිරේට්ස් සමාගම සිය

Read Full Article
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක උතුරු ආණ්ඩුකාර වරයා හමුවෙයි

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක උතුරු ආණ්ඩුකාර වරයා හමුවෙයි 0

🕔11:27, 14.පෙබ. 2019

උතුරේ ක‍්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා. එහි නේවාසික සම්බන්ධීකාරක හෙනා සිංගර් මහත්මිය උතුරු පලාත් ආණ්ඩුකාර සුරේෂ් රාගවන් මහතා සමග ඒ පිලිබදව සාකච්ඡා කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ. ඉන්දියාවේ සිටින ශ‍්‍රී ලාංකික සරණාගතයන් මෙරටට ගෙන්වා

Read Full Article
ත‍්‍රිකුණාමලයේ වැලි කැනීම් බලපත‍්‍ර නිකුත් කිරිම නතර කෙරේ

ත‍්‍රිකුණාමලයේ වැලි කැනීම් බලපත‍්‍ර නිකුත් කිරිම නතර කෙරේ 0

🕔11:20, 14.පෙබ. 2019

ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ වැලි කැනීම් බලපත‍්‍ර නිකුත් කිරිම හෙට (15) සිට තාවකාලිකව අත්හිටුවන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ප‍්‍රකාශ කළා. ඒ ලබන 28 වනදා දක්වා. අවිධිමත් වැලි කැනීම් හේතුවෙන් දිස්ත‍්‍රික්කය ආශ‍්‍රිතව පාරිසරික විනාශයන් සිදුවන බවට පැමිණිලි ලැබී තිබෙනවා. ඒවා

Read Full Article
අහිතකර තේ නිපදවන කම්හල් තහනම් කරන බව වැවිලි ඇමති කියයි

අහිතකර තේ නිපදවන කම්හල් තහනම් කරන බව වැවිලි ඇමති කියයි 0

🕔11:06, 14.පෙබ. 2019

තේ වලට සිනි, සයි ඇතුළු අහිතකර විවිධ දේවල් මිශ්‍ර කොට තේ නිපදවන කම්හල් හා එම්.සී.පී. ඒ නම් හානිකර වල්නාශක යොදා වගා කරන තේ වලින් ලැබෙන ද‍ළු වලින් තේ නිපදවන කම්හල් තහනම් කොට වසා දමන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

Read Full Article
කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණයට පියවර

කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණයට පියවර 0

🕔10:59, 14.පෙබ. 2019

කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙසින් වැඩි දියුණු  කිරීම මඟින්, ශ්‍රී ලංකාව කලාපීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ ප්‍රයන්තයට ලැබෙන  පිටිවහල සහ එය වාණිජ වරායක් ලෙස වැඩි දියුණු කිරීම මඟින් උතුරු ප්‍රදේශයේ වෙළෙඳ කටයුතු ප්‍රවර්ධනයට ලබා ගත හැකි දායකත්වය කෙරෙහි රජය අවධානය

Read Full Article
සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට සහන සැලසිමට රුපියල් මිලියන දහසක්

සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට සහන සැලසිමට රුපියල් මිලියන දහසක් 0

🕔09:51, 14.පෙබ. 2019

කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට සහන සැලසීම සදහා රුපියල් මිලියන දහසක මුදලක් රජය වෙන්කර තිබෙනවා. වෙළෙද පොල තුළ පවතින වී තොග තරගකාරීව බෙදා නොයාමේ ගැටලුවට විසදුම් ලබාදීම සදහායි මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වන්නේ. පලමු අදියර ඉදිරි දින කිහිපය ඇතුලත

Read Full Article
පාසල් සිසුන් තුන් දෙනෙකු IS ත‍්‍රස්තවාදීන්ට සම්බන්ධවූ බව බි‍්‍රතාන්‍යය කියයි

පාසල් සිසුන් තුන් දෙනෙකු IS ත‍්‍රස්තවාදීන්ට සම්බන්ධවූ බව බි‍්‍රතාන්‍යය කියයි 0

🕔09:37, 14.පෙබ. 2019

අයිඑස් ත‍්‍රස්ත සංවිධානයට සම්බන්ධවූ බි‍්‍රතාන්‍ය පාසල් සිසුවියන් තුන් දෙනෙකුට අත්වූ ඉරණම විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔවුන් එම සංවිධානයට සම්බන්ධවී ඇත්තේ 2015 වසරේදී. කෙසේවෙතත් යළි බි‍්‍රතාන්‍යයට පැමිණීම අවශ්‍ය බව ඉන් එක් අයෙකු මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී ප‍්‍රකාශ කළා. 19 හැවිරිදි ශමීමා බෙගම්

Read Full Article
අනතුරට ලක්වූ ජීප් රථයක තිබී කේරල ගංජා කිලෝග‍්‍රෑම් 68 ක්

අනතුරට ලක්වූ ජීප් රථයක තිබී කේරල ගංජා කිලෝග‍්‍රෑම් 68 ක් 0

🕔09:28, 14.පෙබ. 2019

අනතුරට ලක්වූ ජීප් රථයක තිබී කේරල ගංජා තොගයක් සොයාගත් පොලීසිය ප‍්‍රකාශ කළා. ඒ අද(14) අලුයම මරදාන ප‍්‍රදේශයේදී. ජීප් රථය මරදාන ගුවන් පාලමේ ගැටී තිබෙනවා. එය පරීක්ෂා කිරීමට මරදාන පොලීසියේ නිලධාරීන් පැමිණි අවස්ථාවේ එහි සිටි කිහිපදෙනෙකු පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන්

Read Full Article

Default