වෙළෙදපොලෙන් ගත් පොල්තෙල් සාම්පල 109ක විෂ රසායන නැහැ 0
වෙළෙද පොලෙන් ලබා ගත් පොල්තෙල් සාම්පල 109 ක විෂ රසායන අඩංගු වෙලා නොමැති බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. පොල්තෙල් නියැදි ගැන මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා.